ඒ ළමයා මොකෝ ඔයා ගැන කියන්නේ.
මට 19
මන් දැක්කේ මගෙ වයස අහනවා වගේ...පස්සේ දැක්කේ ලමයගේ වයස කියලා
මම දැකපු දෙයක් තමා අලුත් generation එක ඉන්නේ මාව හැදුවා නන් මට සැප දීපන් කියන මයින්ඩ් එකේ. අපේ generation වල උන් ආ එච්චරද දෙන්න පුළුවන් එහෙනන් ඉතුරු ටික මම කරගන්නත් කියල ඉස්සරහට ගියා.
සම්පූර්න වැරදියි..අලුත් ජෙන් එකේ අය අත්දැකලා තියෙන ටෘමා දන්නේ උන් විතරයි..summoning
@poopoo
පොතක් ලියලවත් ඉවර කරන්න බැහැ, සුසයිඩ් ඇටෙම්ප්ට් එකකට යනකම් මට සෙවිය ඩිප්රෙසන් හැදෙන තැනට වැඩ කරලා තියෙනවා අපේ ගෙදර අය, අනික ඔය හැම ටෘමා එකක් එක්කම කොප් වෙන්න වුනේ තනියම මට
මන් මුකුත් දෙන්න කියලා මන් ඉල්ලා නැහැ කවදාවත්, උන්ගේ expectations සම්පූර්න කරගන්න මාව රොබෝ කෙනෙක් වගේ යූස් කරපු එක අපේ තාත්තා කරේ..පොඩි කාලේ මන් හිනා වුනත් බනිනවා..
අම්මා narcissistic, overprotective, එයාට ඕනෙ විදිහට කියක කියන පදේ මන් නටන්න ඕනේ වුනේ එයාට, ගෙදරින් එලියට යන්න බැහැ, යාලුවෝ එක්ක සම්බන්දකම් බැහැ..සෝසල් issues ගොඩක් අවා අම්මා නිසා මට පොඩි කාලේ..
ලකුනු 96 ගත්තොත් ඉතුරු 4 ට බනිනවා, 100 නම් අත් අකුරු වලට බනිනවා..බනින්න ගත්තහම මගේ කන ලග ඉදන් පැයක් හරි බනිනවා මන් verbally react කරනකන්, ඉට පස්ස් මට ගහනවා මන් react කරපු ගමන්
ඔය ටෘමා වල රිසල්ට් එක ඉමෝශනලි නම්බ් dark empath කෙනෙක්