දෙමව්පියෝ හින්දා ගොඩ ගිය වුන් ඉන්නවද නැත්තන් කෙල උන එකද වුනේ...

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    කන්න බොන්න දීලා එහෙම ඇගට දුකක් නැතුව හැදුවා.. හැබැයි බං මහ දියුනු ජීවිතයක් හදන්න මොකුත් හිතලවත් කරේ නෑ පොඩි කාලෙ ඉදන්. තනියම ගේමක් ගහන්න හදද්දී කෙලවපු එක තමයි කරන්නේ. හිතලා නෙවේ අනේ මන්දා. At last එහෙම මහ මගුලක් කරලා නෑ බං දෙමව්පියෝ විදිහට. තොපිලගෙත් එහෙමද?

    intentionally කෙලවලා නැහැ ඒත් දීපු extreme trauma නිසා dark personality traits ගොඩක් ලැබුනා, gift එකක් වගේ තමයි
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,871
    1
    51,846
    113
    ප*යාගල
    sorry.com
    Dad nisa kela una. Mn 6 wasarta giya witharai pora accident wela maruna. Beela drive karla thiyenne. So eka nisa apita wandiyak wath hambune na meyage waradda nisa. Anthimedi ammai apiyi thani una. Mta hriyta igena ganna bari una gedara prashna walta muna deelama hembath wuna. AL fail ( aurudu 7 kta passe aye AL kara) . Iwara una gamn job ekk hoyan gedarin giya.

    Dn 30i. Thama ara wechcha siddi nisa trauma thiynwa. Kotipathiyek wenna thibba chance eka thmai thatta nathi kare. 2005 dith porage salary eka 90000+

    Wadak na katha karala amu modayek.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    දෙමවුපියෝ නිසා ගොඩ ගියා පොඩ්ඩක්වත් එයාල නිසා කෙලවෙලා නැහැ

    මම ටිකක් පොඩි කාලෙ කියන දේවල් අහන්නෙ නැහැ වලි දාගන්නවා (ගෙදරට ගොඩක්ම ලඟ ඉස්කෝලෙකට ගියේ ඒක නිසා මේක අපිලගෙ ගම, අපිලගෙ ඉස්කෝලෙ, කවුරුහරි මොනවහරි කිවුවොතින් ආච්චිලාට හාල් ගරවන්න ඕන කියන මයින්ඩ්සෙට් එකේ හිටියෙ). ඒක නිසා තාත්ත පට්ටම සැරයි තාත්ත සැර නිසා ටිකක් දුරට කන්ට්‍රෝල් වෙලා තිබුනා
    හැබැයි ඒ මොනවා තිබිලත් ඉගෙන ගන්න එකත් කරා ඒ ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවම අම්මා පොත් සේරම බලලා වැරදි දාල තියනවානං එහෙම ඒවට සති ගනන් බනිනවා ඒක නිසා කිසිම වැරැද්දක් පොත් වල නොතියෙන්න වැඩ කරපු එක කරා

    පස්සෙ තාත්ත හෙනම කට්ටක් කාල එක එකාගෙ පස්සෙ ගිහින් මාව හොඳ ඉස්කෝලෙකට දැම්මා
    AL කරන කාලෙ හෙන කට්ටක් කාල ගෙදර එද්දි බයිසිකලෙන් කිලෝමීටර් 6ක් විතර ඇවිත් ගෙදර එක්කන් එනවා ක්ලාස් ගිහින් ගෙදර එද්දි රෑ වෙන නිසා
    කැම්පස් යන මුල් ටිකෙත් ඒ වගේ
    ඒව නිසා ගොඩ ගියා, කවදාවත් කෙලවෙලා නැහැ
    කෙලවෙලා තියන හැම තැනම වගේ උනේ මගේ වැඩ නිසා තමයි
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මම කවද හරි තාත්තෙක් වෙච්ච දවසට දැන් මට එක්ස්පීරියන්ස් තියෙනව මගේ තාත්තගෙ හොඳ ගන්නත් නරක අහක දාන්නත්.. මගේ පුතත් කවද හරි දවසක එහෙම කරයි.. ඕක තමයි Generational Trauma බිඳිනවා කියන්නේ :)

    උබලා ප්‍රිපෙක්ට වෙලා කොල්ලන්ගේ කොන්ඩ කප්ප කප්ප පෝලිමේදි ඉස්සරහට අරන් වද දුන්නු එකත් generational trauma එකක් තමයි, හැබැයි උබලා ඒක බින්දේ නැ embrace කරා, අපි ඒක exploit කරන්න විදි හෙව්වා

    no offense අයියේ 😏
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    හොඳක් වෙයි කියන බලාපොරොත්තුවෙන් තමා එහෙම කරන්න ඇත්තේ. ඒ උනාට මගෙ self confidence එකට personality එකට සෑහෙන බලපෑමක් උනා ඒගොල්ලන්ගෙ වැඩ වලින්. අදටත් ඒ බලපෑම අඩු නැතුව තියෙනව. පොඩි කාලෙ ඉඳල මට කිසිම තීරණයක් ගන්න කිසිම වැඩක් කරන්න දුන්නෙ නෑ ඒගොල්ලො ඇඟිලි ගහන්නෙ නැතුව. මම ගෙදර දොර ලොක් කලොත් ඒකදෙපාරක් බැලුවෙ නැත්නම් නින්ද යන්නෙ නෑ තාත්තට. කෑමෙන් බීමෙන්, ඇඳුමෙන් පැලඳුමෙන්, බඩු භාණ්ඩ වලින් අඩුපාඩුවක් කලේ නෑ පුළුවන් විදියට උපරිම කලා.

    වරදිනවට බයේ තමයි ගෙදර හැම තීරණයක්ම ගැනෙන්නේ. අලුතෙන් දෙයක් කරන්න හදනවනම් ඒක නොකෙරෙන්න තියෙන සාධක ඔක්කොම සාකච්ඡා කරල නොකර ඉන්න බැරිමනම් විතරයි කරන්නේ. ඒ නෙගටිවිටි එක නැති උනත් අලුත් දෙයකට අත ගහන්න බය ගතිය මට ඇවිල්ල තියෙනව. අනිත් එක එයාල ගිය පාරෙම අපිත් යෑම බලාපොරොත්තු වෙන එක. වචනෙන් නොකිව්වට හොඳට තේරෙනව ඒක. පරණ තාලෙ හණමිටි අදහස් තමයි.

    ළමයි කියන්නෙ බල්ලො බළල්ලු වගේ කන්න විතරක් දීලා සරීරෙට සැප දීලා කෝටුවට බය කරලා උඹලගේ වචනෙට අඩංගු කරල හදන උන් නෙමෙයි. පොඩි ලමයි ඉන්න උන් තේරුම් ගනිල්ලා. වැටෙනවට බයේ උඹල අල්ලගෙනම ඇවිද්දවන ලමයා ලොකු වෙලත් වැටෙනවට බය වෙනව. වැටුනොත් නැගිටගන්න බැරි වෙනව. ළමයි ඉගෙනගන්න ඕන මහ උන්ගෙ කීම් අකුරට ෆලෝ කරල නෙමෙයි. ට්‍රයල් ඇන්ඩ් එරර් වලින්.

    මේකෙ ඉන්න ABCD උන්නැහෙට ඔහොම වෙන්නත් අනිවා දෙමාපියන්ගෙ බලපෑමක් ඇති.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    උබලා ප්‍රිපෙක්ට වෙලා කොල්ලන්ගේ කොන්ඩ කප්ප කප්ප පෝලිමේදි ඉස්සරහට අරන් වද දුන්නු එකත් generational trauma එකක් තමයි, හැබැයි උබලා ඒක බින්දේ නැ embrace කරා, අපි ඒක exploit කරන්න විදි හෙව්වා

    no offense අයියේ 😏

    දන්නව බං 🤣 හැබැයි මම නං ඒක බිඳපු එකෙක්.. කිසිම කොල්ලෙක්ට වදයක් දීල නෑ 😛 ඒ උනාට උඹේ පර්ස්පෙක්ටිව් එකත් තේරෙනව
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    දන්නව බං 🤣 හැබැයි මම නං ඒක බිඳපු එකෙක්.. කිසිම කොල්ලෙක්ට වදයක් දීල නෑ 😛 ඒ උනාට උඹේ පර්ස්පෙක්ටිව් එකත් තේරෙනව

    එහෙනන් හොදයි, මට generally prefect ලව පෙන්නන්න බැ, අපේ ස්කෝලෙ 😏
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ඕක ලොකු මාතෘකාවක් බං..
    මං නං හිතන්නෙ මේ ලෝකෙ කිසිම අම්මෙක් හෝ තාත්තෙක් 100% හොඳ වෙන්නෙ නෑ.. ඒ වගේම කිසිම එකෙක්ගෙ ලමා කාලයක් 100% හොඳ වෙන්නෙත් නෑ.. හැම ලමයෙක්ට සාපේක්ශව ලමා කාලෙ ප්‍රශ්න තියෙනව.. නිකං හිතපං දුප්පත් පවුලක ඉපදුන අම්ම කුඩු ගහන තාත්ත අරක්කු බොන පවුලක පොඩි එකෙක් ලොකු වෙනකොට උගෙ ලමා කාලෙ සෑහෙන ප්‍රශ්න තියෙනව, ඌ ලොකු වෙනකොට ඒ වගේම Trauma ටිකක් එක්ක තමයි ලොකු වෙන්නෙ.. හැබැයි හිතපං සියලු දේ ලැබිල හොඳට ආදරේ ලැබිල අධ්‍යාපනය ලැබුන පවුලක පොඩි එකෙක් ගැන.. වූ ලොකු වෙනකොටත් අම්මයි තාත්තයි නෑදෑයෝ ඉන්න තැන කරපු පොඩි විහිලුවකට හිත රිදුනත් ඒක Trauma එකක් වගේ මුලු ජීවිත කාලෙම ඉතුරු වෙන්න පුලුවන්.. ඌ ගෙවපු ලයිෆ් එකට සාපේක්ශව උගේ trauma පොයින්ට් එක තමයි ඒක.. ඕවට කියන්නෙ generational trauma කියල.. හේතුව පරම්පරාවෙන් පරම්පරාවට අරං එන traumas ..

    දැං ඕකම උඹලගේ දෙමව්පියන්ටත් ආදේශ කරල බලපං.. උනුත් මේ උඹල අපි වගේ කාලයක් පොඩි කොල්ලො කෙල්ලො වෙලා හිටිය, කාලයක් තරුණයො වෙලා හිටිය සාමාන්‍ය මිනිස්සු.. ඒ මිනිස්සු අරං එනව ඒ මිනිස්සුන්ගෙ දෙමව්පියන්ගේ traumas.. උනුත් නොදැනුවත්මව ඒව එක්ක ජීවත් වෙනව..

    උඹල අපි හිතනව අපිව මෙහෙම හදන්නෙ නැතුව මේ විදිහට හදල තිබ්බ නං අද අපි මීට වඩා හොඳ ජීවිත ගත කරනව නේද කියල .. ඒත් උඹල කවද හරි ලමයි හදල ඔය හිතං ඉන්න විදිහට ලමයව හැදුවත් උගේ හිතෙත් හැදෙන්න පුලුවන් අනේ අපිව මෙහෙම නොහද වෙන විදිහකට හැදුව නං හොඳයි නේද කියල..

    මට කොහොම හරි කියන්න ඕන වුනේ පේරන්ටින්ග් වලට හරි ක්‍රමේ මේකයි වැරදි ක්‍රමේ මේකයි කියල එකක් නෑ බං.. දෙමව්පියෝ කියන්නෙත් උඹල අපි වගේ සාමාන්‍ය මිනිස්සු ඒගොල්ලන්ගෙ ජීවිතේ එකතු කරගත්තු අත්දැකීම් එක්ක මෙහෙම කරන එක හරි මෙහෙම කරන එක වැරදී කිය කිය එයාලත් ඉගෙන ගනිමින් යන ප්‍රොසෙස් එකක්.. මමත් කාලයක් උඹල වගේ මගේ ජීවිතේ සමහර ප්‍රශ්න වල වගකීම දෙමව්පියෝන්ට භාරදීල හිත හදාගත්ත.. හැබැයි එතකොට කවදාවත් ඒ ප්‍රශ්නෙ ඉවර වෙන්නෙ නෑ .. Trauma එකක් විදිහට හැමදාම අපිත් එක්ක ඉතුරු වෙලා තියෙනව .. කොහෙන් හරි එලියට එනව.. වැදගත් වෙන්නෙ සමාව දීම, මිනිස්සු දිහා මිනිස්සු විදිහට බැලීම, ඒගොල්ලන්ගේ පර්ස්පෙක්ටිව් එකෙන් බැලීම.. මං උදාහරණයක් කියන්නං.. මගේ තාත්තට කවදාවත් තාත්තෙක් ඉඳල නෑ.. එතකොට හරියට දැං මං කල්පනා කරල බැලුවොත් මගේ තාත්ත මට තාත්තෙක් වෙලා තියෙන්නෙ කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව.. මම කවද හරි තාත්තෙක් වෙච්ච දවසට දැන් මට එක්ස්පීරියන්ස් තියෙනව මගේ තාත්තගෙ හොඳ ගන්නත් නරක අහක දාන්නත්.. මගේ පුතත් කවද හරි දවසක එහෙම කරයි.. ඕක තමයි Generational Trauma බිඳිනවා කියන්නේ :)
    මේක සිරා කතාව, මාත් ඉගෙන ගත්ත දෙයක් තමයි දෙමව්පියන්ගේ සපතුවට බැහැලා බලන එක, එහෙම බැලුවම අපිටත් ලේසි එයාලටත් ලේසි, හොදදේවල් ඒ පරම්පරාවෙන් ගත්තම ඇති
     
    • Like
    Reactions: Yin And Yang

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,004
    18,916
    113
    Negative mindset එකක් තියෙන්නෙ අපේ දෙන්නටම මායි මල්ලි දෙන්නම පොඩි කාලෙ ඉදල එයාල කියන ඒව ඒ විදිහටම ඇහුවෙ නෑ තර්ක කරන්න පුරුදු වෙලා හිටිය හැම දේම. ඒ නිසා හුගක් නරක ඒව ජීවිතේට add උනේ නෑ. ඒත් දෙමවුපියන්ගේ කීම නාහන දරුවො lable එක ගහන් ඉවරයි දැන්.
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    දන්නව බං 🤣 හැබැයි මම නං ඒක බිඳපු එකෙක්.. කිසිම කොල්ලෙක්ට වදයක් දීල නෑ 😛 ඒ උනාට උඹේ පර්ස්පෙක්ටිව් එකත් තේරෙනව
    Awurudda mokadda ayye?
    එහෙනන් හොදයි, මට generally prefect ලව පෙන්නන්න බැ, අපේ ස්කෝලෙ 😏
    23/24 kaale scl aawanm maavath set vela athi akkita :growl:
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    ඕක ලොකු මාතෘකාවක් බං..
    මං නං හිතන්නෙ මේ ලෝකෙ කිසිම අම්මෙක් හෝ තාත්තෙක් 100% හොඳ වෙන්නෙ නෑ.. ඒ වගේම කිසිම එකෙක්ගෙ ලමා කාලයක් 100% හොඳ වෙන්නෙත් නෑ.. හැම ලමයෙක්ට සාපේක්ශව ලමා කාලෙ ප්‍රශ්න තියෙනව.. නිකං හිතපං දුප්පත් පවුලක ඉපදුන අම්ම කුඩු ගහන තාත්ත අරක්කු බොන පවුලක පොඩි එකෙක් ලොකු වෙනකොට උගෙ ලමා කාලෙ සෑහෙන ප්‍රශ්න තියෙනව, ඌ ලොකු වෙනකොට ඒ වගේම Trauma ටිකක් එක්ක තමයි ලොකු වෙන්නෙ.. හැබැයි හිතපං සියලු දේ ලැබිල හොඳට ආදරේ ලැබිල අධ්‍යාපනය ලැබුන පවුලක පොඩි එකෙක් ගැන.. වූ ලොකු වෙනකොටත් අම්මයි තාත්තයි නෑදෑයෝ ඉන්න තැන කරපු පොඩි විහිලුවකට හිත රිදුනත් ඒක Trauma එකක් වගේ මුලු ජීවිත කාලෙම ඉතුරු වෙන්න පුලුවන්.. ඌ ගෙවපු ලයිෆ් එකට සාපේක්ශව උගේ trauma පොයින්ට් එක තමයි ඒක.. ඕවට කියන්නෙ generational trauma කියල.. හේතුව පරම්පරාවෙන් පරම්පරාවට අරං එන traumas ..

    දැං ඕකම උඹලගේ දෙමව්පියන්ටත් ආදේශ කරල බලපං.. උනුත් මේ උඹල අපි වගේ කාලයක් පොඩි කොල්ලො කෙල්ලො වෙලා හිටිය, කාලයක් තරුණයො වෙලා හිටිය සාමාන්‍ය මිනිස්සු.. ඒ මිනිස්සු අරං එනව ඒ මිනිස්සුන්ගෙ දෙමව්පියන්ගේ traumas.. උනුත් නොදැනුවත්මව ඒව එක්ක ජීවත් වෙනව..

    උඹල අපි හිතනව අපිව මෙහෙම හදන්නෙ නැතුව මේ විදිහට හදල තිබ්බ නං අද අපි මීට වඩා හොඳ ජීවිත ගත කරනව නේද කියල .. ඒත් උඹල කවද හරි ලමයි හදල ඔය හිතං ඉන්න විදිහට ලමයව හැදුවත් උගේ හිතෙත් හැදෙන්න පුලුවන් අනේ අපිව මෙහෙම නොහද වෙන විදිහකට හැදුව නං හොඳයි නේද කියල..

    මට කොහොම හරි කියන්න ඕන වුනේ පේරන්ටින්ග් වලට හරි ක්‍රමේ මේකයි වැරදි ක්‍රමේ මේකයි කියල එකක් නෑ බං.. දෙමව්පියෝ කියන්නෙත් උඹල අපි වගේ සාමාන්‍ය මිනිස්සු ඒගොල්ලන්ගෙ ජීවිතේ එකතු කරගත්තු අත්දැකීම් එක්ක මෙහෙම කරන එක හරි මෙහෙම කරන එක වැරදී කිය කිය එයාලත් ඉගෙන ගනිමින් යන ප්‍රොසෙස් එකක්.. මමත් කාලයක් උඹල වගේ මගේ ජීවිතේ සමහර ප්‍රශ්න වල වගකීම දෙමව්පියෝන්ට භාරදීල හිත හදාගත්ත.. හැබැයි එතකොට කවදාවත් ඒ ප්‍රශ්නෙ ඉවර වෙන්නෙ නෑ .. Trauma එකක් විදිහට හැමදාම අපිත් එක්ක ඉතුරු වෙලා තියෙනව .. කොහෙන් හරි එලියට එනව.. වැදගත් වෙන්නෙ සමාව දීම, මිනිස්සු දිහා මිනිස්සු විදිහට බැලීම, ඒගොල්ලන්ගේ පර්ස්පෙක්ටිව් එකෙන් බැලීම.. මං උදාහරණයක් කියන්නං.. මගේ තාත්තට කවදාවත් තාත්තෙක් ඉඳල නෑ.. එතකොට හරියට දැං මං කල්පනා කරල බැලුවොත් මගේ තාත්ත මට තාත්තෙක් වෙලා තියෙන්නෙ කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව.. මම කවද හරි තාත්තෙක් වෙච්ච දවසට දැන් මට එක්ස්පීරියන්ස් තියෙනව මගේ තාත්තගෙ හොඳ ගන්නත් නරක අහක දාන්නත්.. මගේ පුතත් කවද හරි දවසක එහෙම කරයි.. ඕක තමයි Generational Trauma බිඳිනවා කියන්නේ :)
    හදන විදිහ නෙවේ මචං. Responsible වෙන්නේ නැති එක අවුල. හැදුවනන් වග වෙන්න එපැයි.

    අවෙ නැ බන් මන් මාස 2 scl ගියේ AL වලට 🤣
    තොපි එකම පාසලේ දරුවොද ? 😂
    ------ Post added on Dec 15, 2024 at 3:24 PM
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    637
    486
    63
    Colombo
    ඕක සමහර උන්ට ගොඩගියා වෙන්න පුළුවන් සමහර උන්ට කෙල උනා වෙන්නත් පුළුවන් . තමන්ගේ life එක තමන්ගෙම කරගත්ත අයට වෙනසක් නැති වෙන්නත් පුළුවන්. කොහොම උනත් දෙමවුපියෝ නැත්තන් උබේ පවත්තමක් නෑ . ඒ බැදීමෙන් ගැලවෙන්න බෑනේ . අපිට මුල්ම දේවල් හම්බෙනේ දෙමව්පියන් ගෙන් , නම භාෂාව ආගම ... අපි හැමෝටම ජීවිතේ එකම තැනින් start එක හම්බෙන්නෙ නෑ , හැම පැත්තම සමබරව අරන් යන එක තමා win එක.

    දෙමව්පියෝ අතින් අපිට වෙන බලපෑම නවතින එකක් නෙවි, එත් අපි එක balance කරගන්න ඔනි . හොදින් හරි නරකින් එක වෙනවා එකනේ සමාජෙ වෙනස් වෙන්නේ. එත් එයාල හරි තැන තියන් එයාලගේ ලෝකයක් නිදහසක් දීල අපේ ගමනක් අපිට යන්න පුලුවන්නම් හොදයි.
     
    • Like
    Reactions: Yin And Yang

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,567
    6,066
    113
    Goda giya wage ma kela una.. igena ganna hondata wiyadam kara. Ewata hondata igena gena sadaranayak kala.. eya ge businesses walin hamba una dewaluth have...man ithin rata yanna chance kohchcqra thibbath giye na.. demawpiyan ekka business karanna ptta amaarui....ey gollo ewa atha arinneth na..apita ahun kan denneth na.. eken wenne barima thana ohey bala gena inna thama wenne .. eluwa ge ate watena kan nariya balan hitiya wage thama .

    Man ada rata giya nam ehe settle wela hondata hamba karanna thibba..mental freedom eka patta widihata watinawa.. wealth eka athin ok unata mentally patta tierd...wayasa yanna yanna kiyana deyak ahanne ma nathi wenawa..