දෙමළා යන්නයි යන්නේ.. ඔක්කොටම සුබ පැතුම්.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අඩෝ මොකද යන්නේ බං... :eek:උඹ කළකිරීමෙන් වගේ ඉන්නේ .....

කිරියට ඇවිත් පලයන් කොහේ හිටියත්..මේක දාල කොහේ යන්නද....

අනිවා උඹ යන රටට පය තියලා වෙලාවක් තියන වෙලාවක ත්‍රෙඩ් එකක් දාපන්...

"මං ගොඩබැස්සා සිඬ්හ්ළු" කියලා....:)

කොහේ ගියත් හොඳින් හිටපන් මචං.....
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    උඹ ආයෙ එළකිරි එන්නෙ නැද්ද බං..?
    පුළුවන් වෙලාවට ඇවිත් පළයංකො..
    තනුජකයත් යන්නම යන්න ගියා..
    තව කීප දෙනෙක් ඉන්නවා ජනවාරි වලින් පස්සෙ එන්නෙ නෑල්ලු..
    ඔක්කොම උන් යනවනේ..
    :(

    ඔය යන එවුන් ආයෙත් එනවා fake වෙලා :lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගියාට කමක් නෑ බන්. වෙලාවක් ආවම එලකිරියට ලොග් වෙයන්. උඹ දැන් එළකිරියේ ඉන්න සයිකො ඩයල් එක්ක බැලුවම ෆෝරම් එකක දෙයක් සාකච්චා කරන්න පුළුවන් වටිනා අදහස් තියෙන එකෙක්. කොහොම උනත් සුබ පතනව.
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    යහලුවනේ, ඔන්න ඉතින් කළු කැත දෙමළා ආයේ ලංකාවට එන්නේ නැ. සියලු දේට සමුදීලා යන්නයි යන්නේ. කාලෙක කොටියෙක් කියලා උබලා බැන්නට තරහක් නැ. එත් මම කොටියෙක් නෙමෙයි. මොනවා උනත් එදා මෙදා තුර මාව එලවන්න හදපු, මාව එයාර්පෝට් එකෙන් ඩිටෙන් කරන්න හදපු එළකිරි ඔක්කොටම සතුටු ඇති. එත් මගේ අදහස් වලට පක්ෂව හිටපු සිංහල යාලුවොත් එළකිරි එකේ ඉන්නවා. ඒ අයටත් මට හතුරු අයටත් මගේ සුබ පැතුම් දිවි ගමනට. කීබුලාත් බඩියත් සදාකල් මට මතකේ තියේවි. වෙඩින් එක කියන්න බැරි උනාට සමාවෙන්න. ඉතින් යන්නම් එළකිරි ඔබලාටත් ඇඩ්මින් ජිටී ටත් සුබ පතනවා.

    පරෙස්සමින් ගිහිල්ලා වරෙන්, safe journey :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතිං උත්තො තෝ යන්නෙ සෝමාලියාවටද.. ඉන්ටර්නෙට් නැත්ද එහේ..:frown: පුළුවන් වෙලාවට ඇවිත් පල වේසි..:growl: බැන්ඳට පස්සෙ මූ වෙනස් වෙලානේ යකෝ..:shocked:

    උඹ යන්නෙ ඉන්ටනෙට් නැති රටකටද :baffled: :baffled:

    සුබ පැතුම් මචං.... උබට කිරියේ අතිබහුතරයක් ජතිවාදීව සැලකුවේ නෑ මම දන්නා විදියට... කොහේ ගියත් මේකට ලොග් වෙන්න බැරි නෑනේ මචං, ඉදල හිටල හරි වරෙන්...... එනිවේ උබේ විවාහයටත් ඉදිරි ජීවිතයටත් සුබපතනවා... :):)

    ලංකාව මතක් වෙද්දී වාවන්නේ නැ බන්.. අම්මා මතක් වෙනකොට ඇඩනවා.. අම්මා මාත් එක්ක හිටියා අක්කටත් වඩා.. එත් දැන් අම්මට කැනඩාවේ වත් ප්‍රන්ශයෙවත් ඉන්න බැ. සිතල ඔරොත්තු දෙන්නේ නැ. එකයි ලංකාවේ ඉන්න ඕනේ කියල එය ආවෙත්. මට මිඉට වඩා ලංකාවේ ඉන්න විසා නැ. රස්සාවක් නොකර නිකන් ලංකාවේ ඉන්නත් බැ. ඉතින් දයිවය තමා...
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    වලි දා ගන්නේ නැතුව එකා වගේ ඉදපන් ලංකාවේ.. උබල තරම් මම පින් කරලා නැ ලංකාවේ ඉන්න. එක නිසා ආගමට වගේම මේ පොළවටත් සලකපන්.

    Tho kathakaranne hariyata canadawala Elakiri yanda be wage ne.......ehe kalawalwalath internet thiyanawa.
    man danna tharame uba dang inne wena rataka,
    ube Train tread eka kattiyata thama mathakay.......uba ekenk Maaravidihata nondy una.

    kohomath ubatath candawatha sahena durai...........

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය යන එවුන් ආයෙත් එනවා fake වෙලා :lol:
    :rofl:

    ලංකාව මතක් වෙද්දී වාවන්නේ නැ බන්.. අම්මා මතක් වෙනකොට ඇඩනවා.. අම්මා මාත් එක්ක හිටියා අක්කටත් වඩා.. එත් දැන් අම්මට කැනඩාවේ වත් ප්‍රන්ශයෙවත් ඉන්න බැ. සිතල ඔරොත්තු දෙන්නේ නැ. එකයි ලංකාවේ ඉන්න ඕනේ කියල එය ආවෙත්. මට මිඉට වඩා ලංකාවේ ඉන්න විසා නැ. රස්සාවක් නොකර නිකන් ලංකාවේ ඉන්නත් බැ. ඉතින් දයිවය තමා...
    ඉතිං ගස් බැල්ලියෙ එළකිරි එන්න බැරි කිම..:frown:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අඩේ කොහෙද බං යන්නේ ?

    ෆ්‍රාන්ස්වල පදින්චියටම යනවා මචන්. වයිෆ් එහෙ නෙ.. එයා කැනඩා එනවට වඩා කැමති එහෙ ඉන්න. ඉතින් මමත් එහෙටම යනවා. අලුතෙන් ජොබ් එකක් කරන ඉන්න තමා හිතන් ඉන්නේ. ආයේ කැනඩාවත් ලන්කාවටවත් යන්න මගේ අදහසක් නැ..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ෆ්‍රාන්ස්වල පදින්චියටම යනවා මචන්. වයිෆ් එහෙ නෙ.. එයා කැනඩා එනවට වඩා කැමති එහෙ ඉන්න. ඉතින් මමත් එහෙටම යනවා. අලුතෙන් ජොබ් එකක් කරන ඉන්න තමා හිතන් ඉන්නේ. ආයේ කැනඩාවත් ලන්කාවටවත් යන්න මගේ අදහසක් නැ..

    ai enne nathnam oya a/c eka lamayekuta deela palayan :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :rofl:

    ඉතිං ගස් බැල්ලියෙ එළකිරි එන්න බැරි කිම..:frown:

    එළකිරි ආවම ලංකාවට එන්න හිතෙනවා.. ටික කාලයක් යනකන්වත් ලන්කව්ව මතක් නොවී තියනවා නම් හොදායි. එත් එක එහෙම වෙයිද කියන්න දන්නේ නැ.. පුංචි කාලේ ලංකාවෙන් ලංකාවෙන් යනකොට තේරුමක් නැ ,එත් මට මෙච්චර දුකක් දැනුනේ නැ කැනඩාවෙන් එනකොටවත්.. මිනිස්සු කොහොමද බන් මේ රට දාලා යන්නේ.. හැමෝටම මේක දැනෙනවා ඇති.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ෆ්‍රාන්ස්වල පදින්චියටම යනවා මචන්. වයිෆ් එහෙ නෙ.. එයා කැනඩා එනවට වඩා කැමති එහෙ ඉන්න. ඉතින් මමත් එහෙටම යනවා. අලුතෙන් ජොබ් එකක් කරන ඉන්න තමා හිතන් ඉන්නේ. ආයේ කැනඩාවත් ලන්කාවටවත් යන්න මගේ අදහසක් නැ..

    Good luck machan.
    wife french da ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරි ආවම ලංකාවට එන්න හිතෙනවා.. ටික කාලයක් යනකන්වත් ලන්කව්ව මතක් නොවී තියනවා නම් හොදායි. එත් එක එහෙම වෙයිද කියන්න දන්නේ නැ.. පුංචි කාලේ ලංකාවෙන් ලංකාවෙන් යනකොට තේරුමක් නැ ,එත් මට මෙච්චර දුකක් දැනුනේ නැ කැනඩාවෙන් එනකොටවත්.. මිනිස්සු කොහොමද බන් මේ රට දාලා යන්නේ.. හැමෝටම මේක දැනෙනවා ඇති.
    හ්ම්.. එහෙනම් ටික දවසක් ඉඳලා එළකිරි වරෙන් මචං..:(

    ඒ උනාට සමහර උන්ට ලංකාව එපා වෙලා කියලා ඔය යන්නෙ ලංකාව දාලා.. එහේ ගියාම තමා ආතල් එක තියෙන්නෙ..:sorry: