උබ දෙමල කියලා නම් මම අදයි දන්නේ මචන් මම දනන් ඉංග්‍රීසි සර් කෙනෙක් මට උගන්නන අවා පොඩි කාලේ ඉංග්‍රීසි, එයා ටැමිල් හරිම හොදයි, සිංහල හොදට පුලුවන් , මට සර්ව මතක් වුනා, ඒ සර්ටත් ප්‍රශ්ණ අවා එල් ටී ටී කාලේ, අමුතු විදියට සැක කරලා චෙක් කරාඅ, පූතා නම් ඉන්නේ කැන්ඩවාවේ මැරි කරලා, උබත් කැන්ඩා යන්නද යන්නේ , මම නම් තුන් හිතක වත් තරහා නැහැ, උබලා එක්ක ගිය තැනක පරිසම්න් ඉන්න බුදු සරණයි, අපු හැමොම මිනිස්සු ලේ මස් නහර වැලින් හැදිච්ච, මෙහේ ඉන්න සමහර සිංහල උන් අරින්න හදන්නේ අපිටම , ජිවත් වෙන්න මාර තරහගයක් දෙන්න ඔන , ජය වෙවා !