Good luck machan.
wife french da ?
ටැමිල් එක්කෙනෙක්. ෆ්රෙන්ච් සිටිසන්. මම වගේ නෙමෙයි, එයා ඉපදිලා තියෙන්නෙත් එහෙ.
Good luck machan.
wife french da ?
ආදරේ ඇයි පොඩි හඳ මාමේ
ඔබට මෙතරම් දරුවෝ
හඳ මාමේ


හ්ම්.. එහෙනම් ටික දවසක් ඉඳලා එළකිරි වරෙන් මචං..
ඒ උනාට සමහර උන්ට ලංකාව එපා වෙලා කියලා ඔය යන්නෙ ලංකාව දාලා.. එහේ ගියාම තමා ආතල් එක තියෙන්නෙ..
පරිස්සමින් යන්න.දැන් උඹට තියෙන ප්රශ්නෙ හඳ මාමට දරුවො ගොඩක් ඉන්න එකද ?![]()
අනුන්ගෙ පවුල් ප්රශ්න හොයන්නැතුව තමන්ගෙ වැඩක් බලාගත්තොත් නරකද බඩියො![]()
![]()
ඉන්නකොට අගේ නැ බන්. එහෙ ගිහින් අනුන්ගේ තැන්වල උන්ගේ ඇක්ෂන් ගියාම දමල අරින්න හිතෙනවා.. ලංකාව වගේ මිනිස්සු හොද නැ බන් කොහෙවත්. ලංකාවේ උන්ට වරදින්නෙත් එ නිසාම වෙන්න ඇති.



කාවවත් අත් හැර යන්ට බැ නේ බන්.. අන්තර්ජාලේ තියනකන් සෙට් වෙන්න පුලුවන් නේ

agreed..උබව දන්නේ නෑ මචන්, කොම උනත් පරිස්සමින් ගිහන් වරෙන් මචන්, ලංකාව අපේ රට බන්
උබගේ ළමයිටත් කියල දියන් උබලාගේ රට ලංකාව කියලා, ටිකකාලයක් ඉදල ආපහු වරෙන් ෆැමිලි එකම.
තංගච්චි ඉන්නවනේ හැමතැනම..වැඩ නැද්ද ආ..Have a safe journey Senal ayye
Ay ithin EK ennathuwa inna hadanneEk ennathuwa inna epaa
Puluvan welaawata enna![]()
යහලුවනේ, ඔන්න ඉතින් කළු කැත දෙමළා ආයේ ලංකාවට එන්නේ නැ. සියලු දේට සමුදීලා යන්නයි යන්නේ. කාලෙක කොටියෙක් කියලා උබලා බැන්නට තරහක් නැ. එත් මම කොටියෙක් නෙමෙයි. මොනවා උනත් එදා මෙදා තුර මාව එලවන්න හදපු, මාව එයාර්පෝට් එකෙන් ඩිටෙන් කරන්න හදපු එළකිරි ඔක්කොටම සතුටු ඇති. එත් මගේ අදහස් වලට පක්ෂව හිටපු සිංහල යාලුවොත් එළකිරි එකේ ඉන්නවා. ඒ අයටත් මට හතුරු අයටත් මගේ සුබ පැතුම් දිවි ගමනට. කීබුලාත් බඩියත් සදාකල් මට මතකේ තියේවි. වෙඩින් එක කියන්න බැරි උනාට සමාවෙන්න. ඉතින් යන්නම් එළකිරි ඔබලාටත් ඇඩ්මින් ජිටී ටත් සුබ පතනවා.
good luck...