දෙමළා යන්නයි යන්නේ.. ඔක්කොටම සුබ පැතුම්.

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මමත් එළකිරියේ දැකල තියෙන ගොඩක් හොඳ අදහස් තියෙන එකෙක් තමයි උඹ..මට මතකයි ඉස්සර උඹට රතු කොටුත් තිබුන..මම දන්නේ නැහැ ඇයි ඒ කියල..අනේ මන්ද...

    උඹ යන එක නම් පාඩුවක්..හොඳයි කියල හිතෙන තීරණයක් ගනින්..උඹට අවුරුද්දකට දෙතුන් පාරක් මෙහෙ ඇවිල්ල යන්න බැරිකමක් නැහැනේ..අනේ මන්ද..

    සුබ පතනවා මචන් ඉදිරි ජීවිතයට..උඹට වරදින්නේත් නැහැ..ඕල් ද බෙස්ට්..

    ප.ලි : උඹ දෙමල කියල දැනගත්ත දවසේ ඉඳන් මට තිබූන ප්‍රශ්නයක් තමයි උඹ දෙමල වෙලත් කොහොමද මෙච්චර හොඳට සිංහල ලියන්න, කියන්න (විශේෂයෙන්ම ලියන්න) පුළුවන් වුනේ කියන එක..මේ ප්‍රශ්නෙට උත්තරයක් දීලා පලයන්කෝ :eek:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කිරියට ආවොත් දුක වැඩියි. ලංකාවත් අම්මවත් සිංහලත් මේ මිනිස්සුත් අමතක කලෙ හරි අමාරුවෙන්. කොටින්ම මම ඉපදුන ලංකාවත් හැදුන වැඩුන කැනඩාවත් අමතක කලේ ජීවිතය අලුතින් පටන් ගන්න. මම වයසක වැඩිද මන්දා..

    පිස්සුද බං.ඇයි යන්නේ?ජාතිය වැඩක් නැහැ බං.අපි ඔක්කොම මිනිස්සු.:)
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    පිස්සු නැතුව එහේ ඉඳන් එලකිරි වරෙන් බන්. anyway සුබ ගමන්.
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,462
    1,421
    113
    මරුසිරා;19247603 said:
    අයි උබ මේලෝකේ අත් ඇරලා වෙන ලෝකෙකේ පදිංච්යට යනවද කිරියට එන්න බැරි වෙන්න ?:lol:

    :baffled::baffled::baffled: True. If you are on earth you cab here. No need to say goodbye. Unless you are going to the Sahara dessert where you are cutoff completely. But in this age I do not think there is any place is there on earth where you are completely cutoff.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අල්ලහ් දෙවි පිහිටෙන් සියල්ල සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා

    පුලු පුලුවන් වෙලාවට එලකිරි වරෙන්... :cool::cool:


     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    උඹ ආයෙ එළකිරි එන්නෙ නැද්ද බං..?
    පුළුවන් වෙලාවට ඇවිත් පළයංකො..
    තනුජකයත් යන්නම යන්න ගියා..
    තව කීප දෙනෙක් ඉන්නවා ජනවාරි වලින් පස්සෙ එන්නෙ නෑල්ලු..
    ඔක්කොම උන් යනවනේ..
    :(

    මාත් යනවා බන් :(