දෙමළු සමූහ ඝාතණය #EelamMap

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඕව සංවිදානය කරන ප්‍රධාන එවුන් හොඳ ගානක් ඕවගෙන් හම්බ කරගන්නේ. සුපිරි සැපක් අරන් ජීවත් වෙන්නේ. ලොකු අරමුදලක් උන්ට තියෙනවා.
    ඕවට යන මෝඩ මිනිස්සු චූන් කරන්න ඔය වගේ බොරු සංදර්ශන දානවා
    අරුන්ගේ පක්ෂ අරමුදල වගේ තමයි ඕකත්. මිනිස්සුන්ට බොරු ආතල් එකක් දීල මහා එවුන් පට්ට සැපක් විදින්නේ. :lol:
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ආතල් රටවල් කැමති කැමති අයට කැමති තැන්වල සමරු හදා ගන්න පුලුවන්.. :p
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,434
    2,783
    113
    ආතල් රටවල් කැමති කැමති අයට කැමති තැන්වල සමරු හදා ගන්න පුලුවන්.. :p
    හිට්ලර්ට, ගඩාෆිට, බින් ලාඩන්ට වගේ සමරුවක් හදලා බලන්න තියෙන්නෙ රටේ ආතල් එක.

    සුද්දන්ට රිද්දපු උන්ගේ ඒවා හදන්නනං ලැබෙන්නේ නෑ සුද්දන්ගේ රටවල්වල.
     
    • Like
    Reactions: Flappybird

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    සරණාගත වීසා එකකින් රටකට ඇතුල්වුනාම පේනවනේද ඒක තියාගන්න කරන්න වෙන දේවල්