දෙමළෙක්ට බිල්ඩින් එක වික්කේ ඇයි.....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හැබැයි උඹට ඔතන legal සීන් එකක් තියනව රටවල් දෙකින්ම
    ඔප්පුව ලියද්දි ලියනව ශ්‍රී ලංකානු රුපියල් මෙච්චර දුන්නා කියලා.. ඒ වෙනුවට මොකද්ද ලියන්නේ? හරිනම් ඔප්පුව ලියද්දි ගණුදෙනුව වෙන්න ඕනි..
    උඹට එහෙම කරද්දි එහෙ සල්ලි ගන්නේ කොහොමද? account එකකට දාගත්තොත් tax වදිනවා. අනික උඹට visa එකෙන් account හදන්න පුලුවන්ද?
    සල්ලි හිර කරන්නේ කොහොමද? එහෙ කවුරු හරි cash අතට ගන්නවද?

    මට නිකමට හිතෙනවා 2019 පොහොට්ටුවට කඩේ ගියාට වඩා ලෝක අමාරුවක වැටෙයි කියලා :rolleyes:
    උඹ අමතක කරන කාරණයක් තියෙනවා... මගේ මල්ලිට එහෙ රෙසිඩන්ට් වීසා තියෙනවා... ඌ එක එහෙ මැනේජ් කරනවා... ලංකාවේ නම් ගොඩක් සිම්පල් ස්ටෙප්ස් ටිකක් තියෙන්නේ....
     
    • Like
    Reactions: Jack_Sparrow

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,634
    21,228

    Tax justify karanne kohomada?

    Gift kiyala da?
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    කැනඩ වැඩේ හරි ගියාට පස්සේ ආපු ලොකුම ප‍්‍රශ්නේ ඩොලර්....
    ඒකට අන්තිමට ක‍්‍රමයක් හොයාගත්තා... මම බිල්ඩින් එක විකුණන්නේ ඩොලර්වලට...

    අවුල් වගේද...? මම බිල්ඩින් එක විකුණන්න ට‍්‍රයි කළේ මම එහෙට ගියාට පස්සේ ඩොලර්වලින් ගෙවන්න පුලුවන් එකෙක්... එහෙම එවුන් සෙට් වුණේ තුන් දෙනයි... එකෙක් දෙමළෙක්... අනෙක් දෙන්නා සිංහල... සිංහල එවුන් මගේ ගාණට වඩා ලක්‍ෂ 50 ක් අඩුවෙන් ඉල්ලුවේ.... ඩොලර් එක්ක ගණන් හැදුවෙ කැනඩා රේට් එකට... මම අන්තිමට ලක්‍ෂ 10 ක් පාඩුවෙන් සිංහල උන්ට ගන්න කිව්වා... උන් උන්ගේම රේට් එකේ හිටියා... ඒ කියන්නේ මට ලක්‍ෂ 50 ක් පාඩුයි... මට හම්බුණ දෙමළ මිනිහාගෙ පුතා කැනඩා... මගේ ඩොලර් ගනුදෙනුවට මැච් වෙනවා... ඒ වගේම මගේ රේට් එකට ඌ ගන්නත් කැමති.... ඊට පස්සේ ඩීඩ් එක ලියන්න හදන කොට නීතිමය හුට්ටප්පරයක් ආවා.... ඒකත් සෙට්ල් කරගත්තා.... මම කැනඩා ගියාම මගේ ගාණ ඩොලර්වලින් ලැබෙනවා... මට සල්ලිත් ඔ්නෙ නම්, ඩොලර් ගැටලුවකුත් තියෙනවා නම් ගන්න හරි හමන් සිංහලයෙකුත් නැති නම් මම මොකද කරන්නේ... ??
    Thambi - Demalu Rata alla gannawa, Yakka puthala okkoma Rata yanwa :D
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උඹ අමතක කරන කාරණයක් තියෙනවා... මගේ මල්ලිට එහෙ රෙසිඩන්ට් වීසා තියෙනවා... ඌ එක එහෙ මැනේජ් කරනවා... ලංකාවේ නම් ගොඩක් සිම්පල් ස්ටෙප්ස් ටිකක් තියෙන්නේ....
    mata penne tota mulin oka building eka mallige namata thegi oppuvak dila, passe masa 03 k aduma idala sell karanna venne

    ohoma kalama ubata kavada hari demala manussayata viruddava nadu danna puluvanne ko LKR dunne nahe kiyala :P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,313
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනේ ප්ලීස්.........උත්තර එක්ක ප්‍රශ්න අහන්නේ නැතිව උඹලට තියෙන ප්‍රශ්න විතරක් අහපල්ලා. නැත්තන් මූ උඹලගේ උත්තර බලාගෙන දාර බොරු ලියනවා :ROFLMAO: :ROFLMAO:

    මට කියන්න බලන්න උයාගේ මල්ලි ලක්ස ගානක කැනඩා පවුම් විල්බැරෝ එකෙන් ගෙදර අරන් ගිහින්ද ටැක්ස් වලින් බේරෙන්නේ?
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    මොන පොයි කාරයෙක්ද බන් මූ...කැනඩා වීසා එකේ පොටෝ එකක් දාපන් බලන්න
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අපෝ මූ කිරියෙ ඩයරිය ලියන්න අරං පුදුම වදයක් තියෙන්නෙ. දැං මම උඹ අපි මොනාද කරන්න ඕන ඔය සම්බන්ධයෙන්...
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අනේ ප්ලීස්.........උත්තර එක්ක ප්‍රශ්න අහන්නේ නැතිව උඹලට තියෙන ප්‍රශ්න විතරක් අහපල්ලා. නැත්තන් මූ උඹලගේ උත්තර බලාගෙන දාර බොරු ලියනවා :ROFLMAO: :ROFLMAO:

    මට කියන්න බලන්න උයාගේ මල්ලි ලක්ස ගානක කැනඩා පවුම් විල්බැරෝ එකෙන් ගෙදර අරන් ගිහින්ද ටැක්ස් වලින් බේරෙන්නේ?

    ekama thama point eka... mu liyanna liyanna kebba gahanava kiyala penavane :P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මුන් වගේ උන් තමා ඥාණසාර ටෝක් දිදී ඉඳලා සල්ලි දැක්කාම තමන්ගෙ අම්මවත් විකුනන්නේ.
     
    • Like
    Reactions: mmrizmy

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,870
    113
    ආශ්චර්යමත් රටක
    පෙරුමා පොක්ක මතක් උනා. පෙරුමා පොක්ක කරා කිව්වෙත් ඔහොම එකක් නෙ. පොරත් නුවර. ඉඩම වික්කෙත් නුවර. සල්ලි ගත්තෙත් ඩොලර් වලින්ලු. වික්කෙ කැනඩාවෙ එකෙක්ටලු. සල්ලි අතට නොගෙන එක්ස්චේන්ජ් කරාලු.

    ඔක්කොම ඔය කියපු විදියටමනෙ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    mata penne tota mulin oka building eka mallige namata thegi oppuvak dila, passe masa 03 k aduma idala sell karanna venne

    ohoma kalama ubata kavada hari demala manussayata viruddava nadu danna puluvanne ko LKR dunne nahe kiyala :P

    Gift ekak widiyata mallita transfer karala malli sell karana eka genuine

    උඹ අමතක කරන කාරණයක් තියෙනවා... මගේ මල්ලිට එහෙ රෙසිඩන්ට් වීසා තියෙනවා... ඌ එක එහෙ මැනේජ් කරනවා... ලංකාවේ නම් ගොඩක් සිම්පල් ස්ටෙප්ස් ටිකක් තියෙන්නේ....

    pora ehe account ekata deposit/transfer karanawanam ahanawa mokadda transaction eka kiyala
    porata idamak wikunala salli gatta kiyanna baha mokada porage idamak nemeine, anika ewath documents eheta submit karanna oni

    mehe simple steps tika mokadda kiyanna balanna?
    simple wage hithuwata ewa illegal wenna puluwan
    mekath ekthara widiyata money laundering scen ekak wenna puluwan uba oya salli wala source eka dannawada? LTTE funds wennat puluwanne

    matath oya wage wedak karaganna ona una idamak wikunala rata salli yawanna, tibba okkoma possibilities illegal. mama thread ekakut damma. danaganna ona nisa mechchara awussa awussa ahuwe. antime wede atharala damma
    https://elakiri.com/threads/සල්ලි-මෙහෙන්-පිටරට-යවන-පුලුවන්ද.2009379/
     
    • Sad
    Reactions: Idias and NaiRobi

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,313
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුදුනා වෙන්න ගිහිං අන්තිමට කමෙන්ට් එඩිට් කරලා හත් පොලේ ගූ ගියපු එකා යන කැනඩා. :ROFLMAO: :ROFLMAO:
    මල්ලි ඇත්තටම රට ඉන්නවනං ගෙදර කකුස්සි හෝදන්න වගේ ස්පොන්ස කරලා ගනියි:ROFLMAO:

    Gift ekak widiyata mallita transfer karala malli sell karana eka genuine

    pora ehe account ekata deposit/transfer karanawanam ahanawa mokadda transaction eka kiyala
    porata idamak wikunala salli gatta kiyanna baha mokada porage idamak nemeine, anika ewath documents eheta submit karanna oni

    mehe simple steps tika mokadda kiyanna balanna?
    simple wage hithuwata ewa illegal wenna puluwan
    mekath ekthara widiyata money laundering scen ekak wenna puluwan uba oya salli wala source eka dannawada? LTTE funds wennat puluwanne

    matath oya wage wedak karaganna ona una idamak wikunala rata salli yawanna, tibba okkoma possibilities illegal. mama thread ekakut damma. danaganna ona nisa mechchara awussa awussa ahuwe. antime wede atharala damma
    https://elakiri.com/threads/සල්ලි-මෙහෙන්-පිටරට-යවන-පුලුවන්ද.2009379/
    ගෙවල් විකුණලා සල්ලි ඔක්කොම හුවමාරු කරගත්ත මිට්ටගෙන් ඔච්චර හිරවෙන ප්‍රශ්න අහන්න එපා. ත්‍රෙඩ් එකට එන්නේ නැතිවෙයි.
    ------ Post added on Jan 13, 2022 at 4:09 PM
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Gift ekak widiyata mallita transfer karala malli sell karana eka genuine

    pora ehe account ekata deposit/transfer karanawanam ahanawa mokadda transaction eka kiyala
    porata idamak wikunala salli gatta kiyanna baha mokada porage idamak nemeine, anika ewath documents eheta submit karanna oni

    mehe simple steps tika mokadda kiyanna balanna?
    simple wage hithuwata ewa illegal wenna puluwan
    mekath ekthara widiyata money laundering scen ekak wenna puluwan uba oya salli wala source eka dannawada? LTTE funds wennat puluwanne

    matath oya wage wedak karaganna ona una idamak wikunala rata salli yawanna, tibba okkoma possibilities illegal. mama thread ekakut damma. danaganna ona nisa mechchara awussa awussa ahuwe. antime wede atharala damma
    https://elakiri.com/threads/සල්ලි-මෙහෙන්-පිටරට-යවන-පුලුවන්ද.2009379/
    man danna kenek nam 2019 BOC bank eka haraha yevva laksha 550 UK valata.. bank eken % ekak kapa gaththa.. evagema un tika tika yevve...

    hebeyi e land eka nam puthage namata tibila thaththa atony ekakin sell kara ekak
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මුදුනා වෙන්න ගිහිං අන්තිමට කමෙන්ට් එඩිට් කරලා හත් පොලේ ගූ ගියපු එකා යන කැනඩා. :ROFLMAO: :ROFLMAO:
    මල්ලි ඇත්තටම රට ඉන්නවනං ගෙදර කකුස්සි හෝදන්න වගේ ස්පොන්ස කරලා ගනියි:ROFLMAO:
    මං මෙහ් බැලුවේ නගර සබාවෙ කුනු හෝද හෝද හිටපු පකයට කැනඩා යන්න පුලුවන් උනේ කෝමද කියලා :lol: මුගේ ටෝක පර්මනන්ට් රෙසිඩන්ට් හම්බෙලා යනව වගේ. විසිටර් වීසා ගිහින් පනින්නද කොහෙද මේකා හදන්නේ. ඉඳපංකෝ මං පියර්සන් එයාර්පෝර්ට් එකට කෝල් එකක් දාල කෝකටත් ඉන්ෆෝම් කරනවා.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    anika podi babekta unath terena deyak thama tho oka sell karanna kalin meke kiyanne nahe kiyana eka

    meke politic un muth ekka nayi veerya tiyeddi deal eka venna kalin danne mona goanda

    meke unta thova kabba mamita alalla denna puluvanne
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    Den 28 yanawa kiuwa.... Hari ban.. Hodin palayan.. den paduwe hitapanko 28 wenida wenakan..
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,515
    3,896
    113
    මහා සිංහලය :lol:

    තෝ නිසා තම්බි පුකෙනුත් හිනා වෙනව ඇති.

    තොගෙයි කට්ට ඇනුන නංගිගෙයි වෙනසක් නෑ.දෙන්නම පුක දීල පැනල යනව වෙන රටකට... :(
    lajja nathuwa thawa thread ehemath danawa :D
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,050
    22,111
    113
    ගම මහනුවරයි
    පෙරුමා පොක්ක මතක් උනා. පෙරුමා පොක්ක කරා කිව්වෙත් ඔහොම එකක් නෙ. පොරත් නුවර. ඉඩම වික්කෙත් නුවර. සල්ලි ගත්තෙත් ඩොලර් වලින්ලු. වික්කෙ කැනඩාවෙ එකෙක්ටලු. සල්ලි අතට නොගෙන එක්ස්චේන්ජ් කරාලු.

    ඔක්කොම ඔය කියපු විදියටමනෙ.
    Oya kiyana widihata salli transfer karanta puluwan nam monawada bari? :lol: :lol: :lol:
    Meka me game ekak ayema me plan karanne... eka nodana meke parayo muta wish karalth ekka...

    Mu me higana parayek... mu nuwara kiwwata inne mahiyangane paththe... :lol:

    anika podi babekta unath terena deyak thama tho oka sell karanna kalin meke kiyanne nahe kiyana eka

    meke politic un muth ekka nayi veerya tiyeddi deal eka venna kalin danne mona goanda

    meke unta thova kabba mamita alalla denna puluvanne

    28 yanawa kiyala danma kiyanawa... flight cancel unoth? :lol: aduma boarding unata passewath paraya kiwwa nam kamak na... meka maha amu boru karayek!!
    Oka bayata mage post walatawath reply karanne na...
    ------ Post added on Jan 13, 2022 at 4:43 PM
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    පෙරුමා පොක්ක මතක් උනා. පෙරුමා පොක්ක කරා කිව්වෙත් ඔහොම එකක් නෙ. පොරත් නුවර. ඉඩම වික්කෙත් නුවර. සල්ලි ගත්තෙත් ඩොලර් වලින්ලු. වික්කෙ කැනඩාවෙ එකෙක්ටලු. සල්ලි අතට නොගෙන එක්ස්චේන්ජ් කරාලු.

    ඔක්කොම ඔය කියපු විදියටමනෙ.
    Peruma wenna athi muge malli

    Ehema baluwoth hari ne
     
    • Haha
    Reactions: shenat