දෙමළෙක්ට බිල්ඩින් එක වික්කේ ඇයි.....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කැනඩ වැඩේ හරි ගියාට පස්සේ ආපු ලොකුම ප‍්‍රශ්නේ ඩොලර්....
    ඒකට අන්තිමට ක‍්‍රමයක් හොයාගත්තා... මම බිල්ඩින් එක විකුණන්නේ ඩොලර්වලට...

    අවුල් වගේද...? මම බිල්ඩින් එක විකුණන්න ට‍්‍රයි කළේ මම එහෙට ගියාට පස්සේ ඩොලර්වලින් ගෙවන්න පුලුවන් එකෙක්... එහෙම එවුන් සෙට් වුණේ තුන් දෙනයි... එකෙක් දෙමළෙක්... අනෙක් දෙන්නා සිංහල... සිංහල එවුන් මගේ ගාණට වඩා ලක්‍ෂ 50 ක් අඩුවෙන් ඉල්ලුවේ.... ඩොලර් එක්ක ගණන් හැදුවෙ කැනඩා රේට් එකට... මම අන්තිමට ලක්‍ෂ 10 ක් පාඩුවෙන් සිංහල උන්ට ගන්න කිව්වා... උන් උන්ගේම රේට් එකේ හිටියා... ඒ කියන්නේ මට ලක්‍ෂ 50 ක් පාඩුයි... මට හම්බුණ දෙමළ මිනිහාගෙ පුතා කැනඩා... මගේ ඩොලර් ගනුදෙනුවට මැච් වෙනවා... ඒ වගේම මගේ රේට් එකට ඌ ගන්නත් කැමති.... ඊට පස්සේ ඩීඩ් එක ලියන්න හදන කොට නීතිමය හුට්ටප්පරයක් ආවා.... ඒකත් සෙට්ල් කරගත්තා.... මම කැනඩා ගියාම මගේ ගාණ ඩොලර්වලින් ලැබෙනවා... මට සල්ලිත් ඔ්නෙ නම්, ඩොලර් ගැටලුවකුත් තියෙනවා නම් ගන්න හරි හමන් සිංහලයෙකුත් නැති නම් මම මොකද කරන්නේ... ??
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    මහා සිංහලය :lol:

    තෝ නිසා තම්බි පුකෙනුත් හිනා වෙනව ඇති.

    තොගෙයි කට්ට ඇනුන නංගිගෙයි වෙනසක් නෑ.දෙන්නම පුක දීල පැනල යනව වෙන රටකට... :(
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දැන් උබ ඩීඩ් එකත් ලියල කැනඩා ගියහම උබට සල්ලි දුන්නෙ නැත්තන් .
    ඒවා ගාණට හිර කරල තියෙන්නේ... ඒක තමයි මම කිව්වේ නීතිමය හුට්ටප්පරයක් ආවා කියල....

    දැන් උබ ඩීඩ් එකත් ලියල කැනඩා ගියහම උබට සල්ලි දුන්නෙ නැත්තන් .
    ඒවා ගාණට හිර කරල තියෙන්නේ... ඒක තමයි මම කිව්වේ නීතිමය හුට්ටප්පරයක් ආවා කියල....
    ------ Post added on Jan 13, 2022 at 1:42 PM
     
    • Haha
    Reactions: Idias

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,051
    22,111
    113
    ගම මහනුවරයි
    Mu canada yanawa...
    ganne demala minihek...
    Uge putath canada...
    thama $ labilath na...
    mu yanneth na...


    Think About It Reaction GIF by Identity


    28 yanawa nam kochchara wada thiyenawada? Mu meke ude idan thread dagena adanawa... higana gani wage.... :lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒවා ගාණට හිර කරල තියෙන්නේ... ඒක තමයි මම කිව්වේ නීතිමය හුට්ටප්පරයක් ආවා කියල....


    ඒවා ගාණට හිර කරල තියෙන්නේ... ඒක තමයි මම කිව්වේ නීතිමය හුට්ටප්පරයක් ආවා කියල....
    ------ Post added on Jan 13, 2022 at 1:42 PM

    දෙමලු සාමාන්යෙන් වංචා අඩු ජාතියක් . තම්බියෙක් උනානම් උබට අරින එක අරිනවාමයි
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    රූස්ස ගහේ අත්තක්වත් අරන් යනවද පැල කරන්න? 😢
    මේ පැළ කරාට පැළවෙන්නේ නෑ බං.... මතය ශක්තිමත් වුණාට වැඩක් නෑ එක ජයග‍්‍රහණය කරවන්න පුලුවන් හරි හමන් නායකත්වයක් නැතිව.... අපිට නියම අවස්ථාවක් ලැබුණා... හැබැයි ගෝඨ නිසා ඒක නැති වුණා... ආයෙ කවදාවත් ඒ මතය දිනවන්න අමාරු වෙයි.... ඒ වෙනුවෙන් පෙනී හිටපු හැම එකාලටම ගෝඨ සරම ඉස්සුවා... උන් අසරණ වුණා....

    Den tho thread keeyak demmada meka gena? Canada niwi linde penahan.
    ආහ් පම්කයා... උඹ මගේ ත්‍රෙඩ් එකක රිප්ලයි කරල තියෙනවා දැක්කමයි...
    ගොඩක් එවුන් මට පීඑම් කලා රුපියල් ඩොලර් කරල අරගෙන යන්නේ කොහොමද කියල... ඒ හින්දයි මේක දැම්මේ...
    ------ Post added on Jan 13, 2022 at 1:50 PM

    දෙමලු සාමාන්යෙන් වංචා අඩු ජාතියක් . තම්බියෙක් උනානම් උබට අරින එක අරිනවාමයි
    නෑ මචං වංචා කරන්න බැරි විදියට තමයි ඩීල් එක ගහල තියෙන්නේ.... මෙහෙම හිතපංකෝ පොඩි බොන්ඩ් එකක් රන් වෙනවා කියලා...
    ------ Post added on Jan 13, 2022 at 1:51 PM
     
    • Haha
    • Sad
    Reactions: Idias and NaiRobi

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,103
    27,755
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මට පේන්නේ කඩෙත් නෑ, සල්ලිත් නෑ වගේ සීන් එකක්.
    කොහොමත් කැනඩා උන් දෙමල්ලුන්ට සපෝර්ට් හින්දා මු කියන ඒවා අහන එකක් නෑ එහෙ උසාවියෙනුත් :ROFLMAO:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    den oya demala pavulama merunoth tota dollar nahe and building ekath nahe

    tota tibbe mehe building eka sell karaddima Canada inna mallige account ekata dollar da ganna
     
    • Like
    Reactions: usa_nihaal

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    den oya demala pavulama merunoth tota dollar nahe and building ekath nahe

    tota tibbe mehe building eka sell karaddima Canada inna mallige account ekata dollar da ganna
    උඹට තේරුණා.... ඩීඩ් එක ලියන්නේ ලබන සතියේ.... සිද්ද වෙන්නේ උඹ කියපු ක‍්‍රමයට ගොඩක් සමාන සිද්ධියක්...
     
    • Like
    Reactions: usa_nihaal