දෙමළෙක්ට බිල්ඩින් එක වික්කේ ඇයි.....

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මන් හිතුවේ දෙමළට පෙරහැර බලන්න ඕනේ කියල දුන්නා කියලා.
     
    • Haha
    Reactions: Idias

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඒවා ගාණට හිර කරල තියෙන්නේ... ඒක තමයි මම කිව්වේ නීතිමය හුට්ටප්පරයක් ආවා කියල....

    ඒවා ගාණට හිර කරල තියෙන්නේ... ඒක තමයි මම කිව්වේ නීතිමය හුට්ටප්පරයක් ආවා කියල....
    ------ Post added on Jan 13, 2022 at 1:42 PM
    කරපු පවු ගෙවයි වගේ මේ සීන් එකෙන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    හැටනම ලක්සෙන් තිස්නම ලක්ෂයක් විතර දැනටම වෙන වෙඅ රටවල් වලට පැනලා ඇති නේද බන්. අපිව මෙහෙ අනාත කරලා උන් පනිනවා. ඔන්න බයියන්ගේ තත්වේ. 😣
     
    • Like
    Reactions: HKavinda

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මන් හිතුවේ දෙමළට පෙරහැර බලන්න ඕනේ කියල දුන්නා කියලා.
    ඔය පුකේ බිල්ඩිම ඉදන් පෙරහැර බලන්න බෑ බන් ඔකගේ පත බොරු කන්නඩි කඩයක් තියෙන්නේ පොන්නයට ඔක තනිකර බොරු දාල තියෙන්නේ මේකේ ලොකෙශන් එක හොයාගෙන තියෙන්නේ දැන් කට්ටිය පෙත්සම් 5ක් විතර යැවුවා ඔකා ට එම්බසියෙන් රතු නිවේදන යවන තැනටම........
     
    • Wow
    Reactions: Any.key

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ko me ponnaya thawama lankaweda
    එම්බසියෙන් ඔකට පත කේස් එකක් දාල තියෙන්නේ :LOL:

    එඩ්මන්ටන් පැත්තේ එනවනම් කියපන්.
    එහෙ ඇවිලලත් මතවාද හදලා උබටත් කැනඩාවෙන් යන්න වෙයි :LOL::LOL::LOL::LOL:
    මෙහෙ වගේ බයිස් ටොයිස්ලා එහේ නෑ අන්දන්න :LOL::LOL::LOL:

    ------ Post added on Jan 25, 2022 at 8:40 AM
     
    • Like
    Reactions: Any.key

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔය පුකේ බිල්ඩිම ඉදන් පෙරහැර බලන්න බෑ බන් ඔකගේ පත බොරු කන්නඩි කඩයක් තියෙන්නේ පොන්නයට ඔක තනිකර බොරු දාල තියෙන්නේ මේකේ ලොකෙශන් එක හොයාගෙන තියෙන්නේ දැන් කට්ටිය පෙත්සම් 5ක් විතර යැවුවා ඔකා ට එම්බසියෙන් රතු නිවේදන යවන තැනටම........
    මූ කොහොමද යන්න ඉඳලා තියෙන්නේ ? skill migration ද ?
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මූ කොහොමද යන්න ඉඳලා තියෙන්නේ ? skill migration ද ?
    ස්කිල් එක මොකද්ද ? ඔකා සරනාගත වීසා ඉල්ලලා තියෙන්නේ ස්කිල් එකට මොකුත් දෙන් නෑ :LOL::LOL::LOL:
    Student යන්න දාල තියෙන්නේ පොන්න පාත්තයා :LOL::LOL::LOL:
     
    • Wow
    Reactions: Oli_Vili