රෙප් කැපෙන ත්රෙඩ් එකක්.. එත් කියන්න ඕනා දේ කියන්න ඕනා.. පහුගිය දවස් 50 දිහා බලපුවහම පේන දෙයක් තමයි ලංකාවේ, සිංහල මිනිස්සු රට නාස්ති කරන එකේ ඉවරයක් නැහැ. දෙමල, මුස්ලිම් නෙමෙයි ලංකාව කන්නේ සිංහල මිනිස්සු.. පහුගිය දේශපාලන වලියත් එහෙම එකක්. අන්තිමට වෙන වෙනසකුත් නැහැ.. රටේ සල්ලිත් නැහැ.. සම්පුර්ණයෙන් ආර්ථිකේ කෑවා සිංහල උන් පොරකාලා.. මොකටද මෙහෙම රටක දෙමල, මුස්ලිම් මිනිස්සු රටට ආයෝජන ගේන්නේ.. සිංහල එවුන් ඔක්කොම විනාශ කරනවානම්, දෙමල මුස්ලිම් මිනිස්සු මේක වෙනම පාලනය කරන්න හදාගත්තොත් සිංහල උන් උන්ගේ කොටසේ ඕනා නැටුමක් නටපුදෙන්, අපේ කොටසේ අපි ගොඩ දාගන්න විදිය අපි දන්නවා.. අනිවාර්යෙන් මෙහෙම නම් ලංකාවේ හැසිරීම, වෙනම රටක් ඉල්ලන්න දෙමල මිනිස්සු විතරක් නෙමෙයි මුස්ලිම් මිනිස්සුත් එලියට එන්න ඕනා.
ලංකාවේ කිළුටුම පැති වෙන්නේ නැගෙනහිර දෙමළ මුස්ලිම් මිනිස්සු ඉන්න පැති.


