දෙමළ ඉගෙන ගන්න
යාළුවනේ දැන් සෑම රාජ්‍ය සේවකයෙක්ම දෙමළ භාෂාව දැන සිටිය යුතුයි කියල රජයෙන් දැනුවත් කරල තියෙන්නෙ. මගේ ප්‍රශ්නෙ තමයි මටත් දෙමළ භාෂාව ඉගෙන ගන්න සිද්ද වෙලා තියෙනව. මම හැබැයි මෙලෝ දෙමළක් දන්නෙ නැහැ. එහමෙ කෙනෙක් මුළ ඉදල දෙමළ ඉගෙන ගන්නෙ කොහොමද? ස්වයං අධ්‍යනය මගින් දෙමළ ඉගෙන ගන්න පුළුවන්ද? රස්සාවත් එක්ක දෙමළ ඉගෙන ගන්න පංතියකට යන්න බැහැ. ඊටත් වඩා නාකි දෙමළ ඉගෙන ගන්න ඇවිත් කියල පංතියේ අනිත් අය සවුත්තුව දායි. මේක මට කරන උදව්වක් නෙමේ, රාජ්‍ය සේවයේ නියතු මම වගේම අකරතැබ්බයට පත්වෙලා ඉන්න සියළු දෙනාටම කරන උදව් කියල හිතලා අපේ යාළුවෝ මේකට අනේ උදව් කරන්න. කරුණාකරල විහිලුවට ගන්නනම් එපා. බොහොම පිං සිද්ද වෙන වැඩක්. දෙමළ බැරිනම් සේවය ස්ථිර කිරීමේ කඩයිම් විභාගය සමත් වෙන්න බැරිලු.