දෙමළ ඉගෙන ගන්න

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    දෙමළ ඉගෙන ගන්න

    යාළුවනේ දැන් සෑම රාජ්‍ය සේවකයෙක්ම දෙමළ භාෂාව දැන සිටිය යුතුයි කියල රජයෙන් දැනුවත් කරල තියෙන්නෙ. මගේ ප්‍රශ්නෙ තමයි මටත් දෙමළ භාෂාව ඉගෙන ගන්න සිද්ද වෙලා තියෙනව. මම හැබැයි මෙලෝ දෙමළක් දන්නෙ නැහැ. එහමෙ කෙනෙක් මුළ ඉදල දෙමළ ඉගෙන ගන්නෙ කොහොමද? ස්වයං අධ්‍යනය මගින් දෙමළ ඉගෙන ගන්න පුළුවන්ද? රස්සාවත් එක්ක දෙමළ ඉගෙන ගන්න පංතියකට යන්න බැහැ. ඊටත් වඩා නාකි දෙමළ ඉගෙන ගන්න ඇවිත් කියල පංතියේ අනිත් අය සවුත්තුව දායි. මේක මට කරන උදව්වක් නෙමේ, රාජ්‍ය සේවයේ නියතු මම වගේම අකරතැබ්බයට පත්වෙලා ඉන්න සියළු දෙනාටම කරන උදව් කියල හිතලා අපේ යාළුවෝ මේකට අනේ උදව් කරන්න. කරුණාකරල විහිලුවට ගන්නනම් එපා. බොහොම පිං සිද්ද වෙන වැඩක්. දෙමළ බැරිනම් සේවය ස්ථිර කිරීමේ කඩයිම් විභාගය සමත් වෙන්න බැරිලු.:(:(:(:(:(
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඊටත් වඩා නාකි දෙමළ ඉගෙන ගන්න ඇවිත් කියල පංතියේ අනිත් අය සවුත්තුව දායි

    ehema kisima awulak nah mchn tamil class wala lamai igena ganne grade grade newei eyalata wenama ugannwanwa man giya eke ehemai
    job karana kattiyath igena gatta man iskole yana kale apith eyalata kiya dunna dan nam demalaa katha karanna bah liyanna puluwan :D
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Mokadda oi oya nithiya.. BBS ta liyala yawapan..
    ubata ocharama igana ganna ona kamak thiyanwa namm ithin demala kellak nath namm hamba kellak daganin.. athal ekak ganawa ekkama demalath igana gatha haki ne .. :P
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මීට අවුරුදු තුන හතරකට කලින් නං නේවාසික කෝස් එකක් කරන්න තිබ්බ .. හැබැයි ඒක තම තමන් වැඩකරන රාජ්‍ය ආයතනෙන් ද කොහෙද කරේ.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    ගැසට් එකේ තියෙන ගොඩක් එව්වටත් දෙමල ඉල්ලලා තියනවා
     

    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ මූලික දෙමළ භාෂාව පාඨමාලාව කරන්න. 2016 ජනවාරි ඉඳන් පන්ති පටන් ගන්නවා. දෙසැම්බර් මාසයේදි බඳවා ගැනීම් කරනවා. මුදල රුපියල් 7500 යි. :)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හැරෙන තැපෑලෙන් ලියුමක් ගහපන් තොපිට දෙමල ඉගෙනගන්න ඕනි නෑ.දෙමලුන්ට සිංහල ඉගෙන ගන්න කියපන් කියලා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එන්න LTTE එකට බැඳෙන්න :D :D
    නොමිලේ දෙමල උගන්නනව :D :D
    දෙමල කතා කරන අය අතරෙ ඉන්න නිසා වැඩි මහන්සියක් නැතුවම ඉබේම දෙමල කතා කරන්න ඉගෙන ගත්තෑකි :D :D
    හෝඩියෙ නං ලොකූ අමාරුවක් නෑ සිඞ්හල හෝඩියට ගොඩක් දුරට සමානයි :yes: :yes:
    යුධ පුහුණුවකුත් දෙනව :yes: :yes:
    MIA ගෙ සින්දු අහන්නත් පුළුවන් බම්ප් :baffled: :baffled:
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    දෙමල සාමන්ය පෙල විකල්ප පේපර් එක ලියන්න..
    ඉන් පස්සෙ ඒකෙන් පාස් වෙලා රාජ්ය භෂා එකේ වාචික පරික්ශනය කරන්න

    මේ දෙකම හරිම පහසුයි

    පොත්කඩවල OL පාස් පේපර් පොත් තියෙනව,,,දෙම්ල උගන්නන පන්තිත් තියෙනව
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ඉංග්‍රීසි,දෙමල,,නීතිය හදාරන පන්තිවල විශ්‍රාමික අයත් ඉගෙනගන්නව

    ඉගෙනගන්න කවුරුත් ලැජ්ජ වෙන්න ඕන නෑ