අවසාන අදහස ලෙස ඊලග මැතිවරණයේදීත් පොහොට්ටුවට චන්දෙ දීමට හේතුවක් තිබෙන බව මෙයින් සනාථ වේ...
Respect SIR........ බයනැතුව පෙට්රල් වැඩිකරන්න ...අපි ඔබ සමගයි !!
අවසාන අදහස ලෙස ඊලග මැතිවරණයේදීත් පොහොට්ටුවට චන්දෙ දීමට හේතුවක් තිබෙන බව මෙයින් සනාථ වේ...
lankawe thiyenawa wathure yanna puluwan ewath man ekak dakka.pitipasse propeller ekakuth thiyenawaදැනට ලංකාවේ තියෙන්නේ මෙන්න මේ ටැංකි ටික. Quantities නම් කොහොමද දන්නේ නෑ.
View attachment 114682
ඔන්න කෑලි ගැලෙව්වම තියෙන විදිය.
View attachment 114678
View attachment 114679
oyata athak payak ussana awoth oya balan innawada?මේ වීඩියෝ එක තමයි මාත් හෙව්වේ. ඔන්න යහපාලන ආණ්ඩුව කාලේ ඔය කියන විරුවා නාවික හමුදාවේ වැඩ ඇඳුමෙන් ඇවිත් හම්බන්තොට වර්ජනයේ යෙදුන පොහොට්ටු වෘත්තීය සමිතිකාරයොන්ට නෙළුව විදිය. අර දිග හෑල්ලක් දාපු ගොබ්බයා පව්.
e hovercraft neda? ewa tanks nemei.lankawe thiyenawa wathure yanna puluwan ewath man ekak dakka.pitipasse propeller ekakuth thiyenawa
------ Post added on Feb 27, 2021 at 7:50 AM
ඒ උනාට මිග් ගෙනාවනෙ1991 ජනපති ප්‍රේමදාස හමුදාවට යුදටැංකි 25 ගෙනවා
1995 ජනපති චන්ද්‍රිකා හමුදාවට යුදටැංකි 18 ගෙනවා
2000 ජනපති චන්ද්‍රිකා හමුදාවට යුදටැංකි 36 ගෙනවා
එතනින් එහාට යුද්දේ දිනනකම් වෙන ඒවා ගෙන්නේ නෑ
යුද්දයේ ඉතිහාසය නොදන්න උන්ට හිතන්න යමක් !
ado mada inna eka ekata ekak tiyagenada ban? Udayanga kaaraya patta gobayekne ban. Anika komada danne manufaturerta athatama giye 7.8mil kiyala?
මෙතන යුද ටැංකි 79 එකක් තියෙනවා LTTE වගේ යුද ටැංකි බර ආයුද පාවිච්චි කරන්නේ නැති සංවිධානයකට පහර දෙන්න තවත් යුද ටැංකි ගෙන්වන එක අපරාධයක්1991 ජනපති ප්‍රේමදාස හමුදාවට යුදටැංකි 25 ගෙනවා
1995 ජනපති චන්ද්‍රිකා හමුදාවට යුදටැංකි 18 ගෙනවා
2000 ජනපති චන්ද්‍රිකා හමුදාවට යුදටැංකි 36 ගෙනවා
එතනින් එහාට යුද්දේ දිනනකම් වෙන ඒවා ගෙන්නේ නෑ
යුද්දයේ ඉතිහාසය නොදන්න උන්ට හිතන්න යමක් !