දෙමළ ජනතාවට වෙනම පළාතක්!

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    එහෙම ඉල්ලුවොත් එදාට දෙන විසදුම මොකක්ද?

    හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන්න එපා ඔයි . කියලා තියෙන එක තේරුම් ගනින්.

    මුන්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑනේ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේ රටේ සැබෑ ප්‍රශ්ණය මේ රටට මෑතදී (1700න් පමණ පසු) විදේශ රටවලින් සංක්‍රමණය වූ පුද්ගලයන් රටේ ප්‍රධාන සංස්කෘතිය වූ සිංහල සංස්කෘතියට අවශෝෂණය නොවීමයි.

    ජර්මන් කාරයෙක් පදිංචියට (key word පදිංචිය) ප්‍රංශයට යනවනම් ඌ සංස්කෘතිකව ප්‍රංශ කාරයෙක් වෙනව. උන් පරම්පරා 2ක් ගියාට පස්සෙ උන් තව දුරටත් ජර්මන් කාරයො නෙමෙයි.
    අනික එංගලන්තෙ ජීවත් වන සිංහලයො සිංහල අවුරුද්ද ජාතික නිවාඩු දිනයක් කරන්න කියල ඉල්ලන්නෙ නැත්තෙ ඇයි? ඒ රටේ ඉන්න සිංහලයො ස්වයං පාලනය ඉල්ලන්නෙ නැත්තෙ ඇයි?

    ලංකාවට අතීතයේ ආපු දෙමළු පරම්පරා දෙකක් යද්දි සිංහල උනා. දැන් ඉන්න දෙමළු සිංහල නොවී දෙමළ අනන්‍යතාවය තියාගෙන සිටීම තමයි ප්‍රශ්ණය.

    මේක කෝල්බරි කොමිසම දක්වා ඈතට යනාව,.

    සිංහල රාජ්‍යය කියන්නෙ හරිම flexible රාජ්‍යයක්.
    සිංහල සංස්කෘතියට (නාමිකව හෝ) අවශෝෂණය වූ විදේශිකයෙක්ට රජ වෙන්න උනත් පුළුවන්. රාජසිංහ රජ්ජුරුවෝ එහෙම කෙනෙක්.
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    එක එක කෙනාගේ අදහස් වෙනස් වෙන්න පුළුවන්.

    හැබැයි මගේ අදහසනම් දෙමල අයට වෙනම රටකුයි , මුස්ලිම් අයට වෙනම රටකුයි දීල දැම්මනම් හරි

    හැබැයි එක කොන්දේසියක් උඩ , උන්ට ඒ දෙන පළාත් වල ඇරෙන්න අනිත් පළාත් වල ( කොළඹ , නුවර වගේ ) ඉන්න දෙමල , මුස්ලිම් අය ඔක්කොම ඒ අලුත් රටට යවන්න ඕනි. මෙහෙ ඔය එකෙක්වත් තියාගන්න බෑ . ඒ වගේම ඒ අලුත් රටට අයිති වෙන ප්‍රදේශයේ ඉන්න සිංහල උන් ඔක්කොමත් මෙහෙට ගෙන්නගන්න ඕනි.

    උතුර දෙමල අයට නැගෙනහිර මුස්ලිම් අයට දුන්නනම් හරි. කොහොමත් ඔය පළාත් පට්ට දුෂ්කර ඒ වගේම රස්නේ වැඩි පළාත් ඔන්න ඔහේ දීල දැම්මනම් ඉවරයි.

    එතකොට මෙහෙ හම්බයෝ රට අල්ලනවා කියල කෑගහන්න ඕනිත් නෑනේ හා නැද්ද ? ප්‍රශ්න ගොඩක් අඩුවෙයි .

    හැබැයි එක මුස්ලිම් එකෙක්වත් , දෙමල එකෙක්වත් මෙහෙ තියාගන්න බෑ . ඒ භාෂා , ආගම් ඔකොම මෙහෙ තහනම් වෙන්න ඕනි.

    හා දැන් කට්ටිය රේප් කපන්න පටන්ගන්න

    මේක දේශපාලන අදහසකින් දාපු එකක් නෙවෙයි

    මම මහින්දටවත් රනිල්ටවත් කඩේ යන එකෙක් නෙවෙයි

    ඔය දෙගොල්ලොම කරේ මේවා වවාගෙන කන එක විතරයි මට ඔය දෙගොල්ලොම පෙන්නන්න බෑ

    පුටා, ඔයා හිටන් ඉන්නවද දේශ සීමා ඇවිත්, දෙමලුයි හම්බයන්ටයි වෙනම රටවල් දෙකක් බෙදලා දුන්නම, උන් ඒ රටට වෙලා සාමදානෙන් ඉදිවී කියල?
    තමිල්නාඩුවෙන් කාලතුවක්කු ගෙන්නලා කොලබටම ගහද්දි සිංහලයට මුහුදට පනින්න වෙන්නේ.... බුද්ධිමත් වෙයන්... ඉතිහාසෙන් පාඩම් ඉගෙනගෙන වරෙන්... මහින්ද වාදී වෙන්න ඕනේ නෑ ඒකට..
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    කැමති නැත්තේ යුද්ධයෙන් සෘජුව බලපෑමට ලක් උන අය. එහෙම නැති අනිත් ඔක්කොම් යටි හිතෙන කැමතියි. විශේෂයෙන් රට පාලනය කරන දේශපාලකයෝ. විශේෂයෙන් දැන් බලය නැතිව ඉන්න උන් මොකද උන්ට යුද්දේ පෙන්නලා ආයේ බලය ගන්න පුළුවන්.පාලනය කරන උන් කැමති උනාම බහුතරය අකමැති උනත් වැඩක් නෑ

    පිළිගන්න වෙනව ඕක තමයි ඇත්ත .

    හැම එකාම පඹය ටයි මහින්දටයි බැනපල්ලා . කෙලවෙලා යනකන් ඔය එකෙක්ටවත් තේරෙන්නේ නෑ

    වවාගෙන කන්න ඕනෙ නම් මහින්දටත් යුද්දෙ ඇද ඇද ඉන්න තිබ්බ ඉවර කරන් නැතුව.

    "හැම එකාම පඹය ටයි මහින්දටයි බැනපල්ලා . කෙලවෙලා යනකන් ඔය එකෙක්ටවත් තේරෙන්නේ නෑ"

    පඹයටයි මහින්දටයි බැනල විග්නේශ්වරන්ට රට ලියල දෙන්න්න කියලද දැන් ඔබතුමා කියන්නෙ?
    කෙලවෙලා යනව කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද? දැන් ඔබතුමා කියන විදියට රට බෙදුවාම ඊට එහා තවත් කෙල වෙන්න දෙයක් තියෙනවද රටට? ඕක කර ගන්න නේද ප්‍රභාකරන් උන්දැ අවුරුදු 30ක් මහන්සි වෙලා අන්තිමට දිවි පිදුවෙ? දැන් ඒක නිකන්ම ලියල දෙන එකද විසඳුම? "බුලට් එකෙන් බැරි උන දේ බැලට් එකෙන් කරමු" කියලනෙ ඔය නොකිය කියන්නෙ?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන්න එපා ඔයි . කියලා තියෙන එක තේරුම් ගනින්.

    මුන්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑනේ

    මම අහපු ප්‍රශ්නෙට උත්තරයක් නෙමෙයිනෙ ඕක?
    මම ඇහුවෙ, උඹ කියන විදිහට රටෙන් කෑල්ලක් දුන්නට පස්සෙ ඒ දුන්න කෑල්ල මදියි කියල තව කෑල්ලක් ඉල්ලුවොත් එදාට දෙන විසදුම මොකක්ද?
    උඹ පෙන්නන හඳ පේන්නෙ නැති නිසා අහන්නෙ.... මට නං පේන්නෙ ගිනි ගොඩක් :)
     
    • Like
    Reactions: Chikamawa

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    පුටා, ඔයා හිටන් ඉන්නවද දේශ සීමා ඇවිත්, දෙමලුයි හම්බයන්ටයි වෙනම රටවල් දෙකක් බෙදලා දුන්නම, උන් ඒ රටට වෙලා සාමදානෙන් ඉදිවී කියල?
    තමිල්නාඩුවෙන් කාලතුවක්කු ගෙන්නලා කොලබටම ගහද්දි සිංහලයට මුහුදට පනින්න වෙන්නේ.... බුද්ධිමත් වෙයන්... ඉතිහාසෙන් පාඩම් ඉගෙනගෙන වරෙන්... මහින්ද වාදී වෙන්න ඕනේ නෑ ඒකට..

    ඔව්. මේ වගේ මත ඉදිපත් කරන්නෙ අවබෝදයෙන් අඩු අය. මිනිස්සු පොඩ්ඩක් හිතල මතල කටයුතු කරානම් මේ අවදානම් තත්වෙට රට පත් වෙන්නෙ නෑ. (විශේෂයෙන්ම පහුගිය අවුරුදු දෙකේ)

    යුද්දෙ ඉවර උනත් හරි අපිට ආය රට බෙදෙයි කියන එක ගැන කිසිම බයක් තිබුනෙ නෑ. ඒත් යුද්දෙ ඉවර වෙලා අවුරුදු 7ක් වෙද්දි අද අපිට ඒ ගැන ආයෙත් කතා කරන්න වෙලා. හේතුව වැරදි තෝරා ගැනීම්.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මම අහපු ප්‍රශ්නෙට උත්තරයක් නෙමෙයිනෙ ඕක?
    මම ඇහුවෙ, උඹ කියන විදිහට රටෙන් කෑල්ලක් දුන්නට පස්සෙ ඒ දුන්න කෑල්ල මදියි කියල තව කෑල්ලක් ඉල්ලුවොත් එදාට දෙන විසදුම මොකක්ද?
    උඹ පෙන්නන හඳ පේන්නෙ නැති නිසා අහන්නෙ.... මට නං පේන්නෙ ගිනි ගොඩක් :)

    :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ රටේ සැබෑ ප්‍රශ්ණය මේ රටට මෑතදී (1700න් පමණ පසු) විදේශ රටවලින් සංක්‍රමණය වූ පුද්ගලයන් රටේ ප්‍රධාන සංස්කෘතිය වූ සිංහල සංස්කෘතියට අවශෝෂණය නොවීමයි.

    ජර්මන් කාරයෙක් පදිංචියට (key word පදිංචිය) ප්‍රංශයට යනවනම් ඌ සංස්කෘතිකව ප්‍රංශ කාරයෙක් වෙනව. උන් පරම්පරා 2ක් ගියාට පස්සෙ උන් තව දුරටත් ජර්මන් කාරයො නෙමෙයි.
    අනික එංගලන්තෙ ජීවත් වන සිංහලයො සිංහල අවුරුද්ද ජාතික නිවාඩු දිනයක් කරන්න කියල ඉල්ලන්නෙ නැත්තෙ ඇයි? ඒ රටේ ඉන්න සිංහලයො ස්වයං පාලනය ඉල්ලන්නෙ නැත්තෙ ඇයි?

    ලංකාවට අතීතයේ ආපු දෙමළු පරම්පරා දෙකක් යද්දි සිංහල උනා. දැන් ඉන්න දෙමළු සිංහල නොවී දෙමළ අනන්‍යතාවය තියාගෙන සිටීම තමයි ප්‍රශ්ණය.

    මේක කෝල්බරි කොමිසම දක්වා ඈතට යනාව,.

    සිංහල රාජ්‍යය කියන්නෙ හරිම flexible රාජ්‍යයක්.
    සිංහල සංස්කෘතියට (නාමිකව හෝ) අවශෝෂණය වූ විදේශිකයෙක්ට රජ වෙන්න උනත් පුළුවන්. රාජසිංහ රජ්ජුරුවෝ එහෙම කෙනෙක්.
    මේ කතාව හරි.. ලන්කාවේ ප්‍රශ්නේ අද ඊයේ එකක් නෙමෙයි.. ලොකුම ප්‍රශ්නේ තමා මම ඊඑත් කිව්වා මේක.. බලේ ඉන්න එකා එලවන්න සින්හල උන් හරී දක්ශයි මොන පඩත්තරයෙක්ගෙන් හරි උදව් අරගෙන.. පෘතිග්‍රීසී ලන්දේසි ඉන්ග්‍රිසි කාලේත් එහෙමයි. අරූව එලවන්න මූගෙන් උදව් ගන්නවා. අන්තිමට ඌ කෙලිනවා හිටිය එකාට වඩා හොදට. මහින්දව එලවන්න මුස්ලිම් දෙමල අන්තවාදි උන්ගෙන් උදව් ගත්තා, දැන් මහින්ද ගෙදර ගියා, අර උදව් කරපු උන් රට බෙදන්න සෙට් වෙනවා. දැන් මහින්දගේ උන් කරන්නේ සිරිසේනව එලවන්න මොකාහරි හොයනවා. බැරි වෙලාවත් අයි එස් එවුන් කිව්වොත් අවුලක් නැ කරලා දෙන්නම් සිරාගේ බෙල්ල කපලා හැබැයි අපිට පොඩි කූඩාරම් කැල්ලක් අටවගන්න දෙනවද කියලා. ඔකේ දැට්ස් නතින් නො.. ඉතින් සිරා එලියේ ඊට පාසේ මාසයක් දෙකක් ලන්කාවේ උන් හුරේ දානවා. ආතල් කෙලවෙන්නේ අයි එස් උන් කූඩාරම ගැහුවම.. ආයේ එතකොට යුඇන්පී උන් සෙට් වෙනවා මහින්දව එලවන්න.. උන් බලනවා අයි එස් උන් එක්ක ඇමෙරිකාව තරහයි ඒ නිසා ඇමෙරිකාව සප් එකක් දෙයි වැඩේට කියලා.. ඉතින් ඇමෙරිකන් උන් සෙට් වෙලා මහින්දව එලවලා දානවා.. ආයේ මාසයක් දෙකක් ලන්කාවේ උන් පාටි දානවා.. ටික කාලෙකින් ඇමෙරිකන් උන් රීකන්සිලියේශන් ගැන කියනවා.. ඔන්න එතකොට මහින්දගේ එකාලා ආයේ ෆොම් වෙනවා. ආයේ බලනවා චීනේ රුසියාව පැත්තෙන් ගිහින් බැරි වෙයිද කියලා.. ඔක තමා වෙන්නේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එක එක කෙනාගේ අදහස් වෙනස් වෙන්න පුළුවන්.

    හැබැයි මගේ අදහසනම් දෙමල අයට වෙනම රටකුයි , මුස්ලිම් අයට වෙනම රටකුයි දීල දැම්මනම් හරි

    හැබැයි එක කොන්දේසියක් උඩ , උන්ට ඒ දෙන පළාත් වල ඇරෙන්න අනිත් පළාත් වල ( කොළඹ , නුවර වගේ ) ඉන්න දෙමල , මුස්ලිම් අය ඔක්කොම ඒ අලුත් රටට යවන්න ඕනි. මෙහෙ ඔය එකෙක්වත් තියාගන්න බෑ . ඒ වගේම ඒ අලුත් රටට අයිති වෙන ප්‍රදේශයේ ඉන්න සිංහල උන් ඔක්කොමත් මෙහෙට ගෙන්නගන්න ඕනි.

    උතුර දෙමල අයට නැගෙනහිර මුස්ලිම් අයට දුන්නනම් හරි. කොහොමත් ඔය පළාත් පට්ට දුෂ්කර ඒ වගේම රස්නේ වැඩි පළාත් ඔන්න ඔහේ දීල දැම්මනම් ඉවරයි.

    එතකොට මෙහෙ හම්බයෝ රට අල්ලනවා කියල කෑගහන්න ඕනිත් නෑනේ හා නැද්ද ? ප්‍රශ්න ගොඩක් අඩුවෙයි .

    හැබැයි එක මුස්ලිම් එකෙක්වත් , දෙමල එකෙක්වත් මෙහෙ තියාගන්න බෑ . ඒ භාෂා , ආගම් ඔකොම මෙහෙ තහනම් වෙන්න ඕනි.

    හා දැන් කට්ටිය රේප් කපන්න පටන්ගන්න

    මේක දේශපාලන අදහසකින් දාපු එකක් නෙවෙයි

    මම මහින්දටවත් රනිල්ටවත් කඩේ යන එකෙක් නෙවෙයි

    ඔය දෙගොල්ලොම කරේ මේවා වවාගෙන කන එක විතරයි මට ඔය දෙගොල්ලොම පෙන්නන්න බෑ

    මේක දැක්කාම නම් දුකත් හිතුන තරහත් ආව, කොහොමද බන් ඔච්චර නිවට වෙන්නෙ, උබට රට ගැන හැගීමක් නැද්ද, මේක අපේ කියන හැගීම නැද්ද, උබේ අම්මව දේලෙකුට හරි තම්බියෙක්ට හරි බෙදල දෙනවට උබ කැමතිද ඒකද නොකිය කියන්නෙ ඇයි මේ අමන ගති, උබ හිතනවද රටවල් කඩල දුන්නට පස්සෙ උන් එ ටිකෙ නිකන් ඉදි කියල උබ දන්නවද ඊශ්ශ්‍රයලය හැදුන හැටි, උබ නම් කමක් නැ ඒත් උබ වගේම හිතුන රට ගොන් බානක් අද රට පාලනේ කරන්නෙ ඒකයි අපිට තියෙන අවුල.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    වවාගෙන කන්න ඕනෙ නම් මහින්දටත් යුද්දෙ ඇද ඇද ඉන්න තිබ්බ ඉවර කරන් නැතුව.

    "හැම එකාම පඹය ටයි මහින්දටයි බැනපල්ලා . කෙලවෙලා යනකන් ඔය එකෙක්ටවත් තේරෙන්නේ නෑ"

    පඹයටයි මහින්දටයි බැනල විග්නේශ්වරන්ට රට ලියල දෙන්න්න කියලද දැන් ඔබතුමා කියන්නෙ?
    කෙලවෙලා යනව කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද? දැන් ඔබතුමා කියන විදියට රට බෙදුවාම ඊට එහා තවත් කෙල වෙන්න දෙයක් තියෙනවද රටට? ඕක කර ගන්න නේද ප්‍රභාකරන් උන්දැ අවුරුදු 30ක් මහන්සි වෙලා අන්තිමට දිවි පිදුවෙ? දැන් ඒක නිකන්ම ලියල දෙන එකද විසඳුම? "බුලට් එකෙන් බැරි උන දේ බැලට් එකෙන් කරමු" කියලනෙ ඔය නොකිය කියන්නෙ?

    මේ ඔයි මම සිනහ්ලෙන්ම කියල ඇති වෙන්න ඕනි දේ . මම කියනේ එක එකාට බැන බැන ඉන්නැතුව පක්ෂ බේදයක් ඇතුව මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න ඕනි කියන එක.

    හොයන්න ඕනි කිව්වේ තාමත් මේකට හරි විසඳුමක් නැති නිසා ( තියෙනවනම් තාම මෙහෙම ප්‍රශ්න එන්නේ නෑ නේ ), ඒ විසඳුම මොකද්ද කියන්න මම දන්නේ නෑ . එත් එකක් හොයන්න ඕනි , එකට හැමෝම එකතු වෙන්න ඕනි පක්ෂ වලට බෙදිලා මරාගන්නේ නැතුව .ඒ විසඳුම බෙදල දෙන එක කියල මම කියන්නේ නෑ

    එහෙම කරන්න බැරිනම් , පක්ෂ වලට බෙදිලා මරාගන්නමනම් ආස , ඊට වඩා මේක බෙදල දෙන එක හොඳයි . ඕකයි කිව්වේ, දැන්වත් තේරුනාද ?

    අයි උඹල පක්ෂ වලට බෙදිලා මරාගන්නේ නැතුව එකතු වෙන්න මෙච්චර අකමැති ?
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මේ රටේ සැබෑ ප්‍රශ්ණය මේ රටට මෑතදී (1700න් පමණ පසු) විදේශ රටවලින් සංක්‍රමණය වූ පුද්ගලයන් රටේ ප්‍රධාන සංස්කෘතිය වූ සිංහල සංස්කෘතියට අවශෝෂණය නොවීමයි.

    ජර්මන් කාරයෙක් පදිංචියට (key word පදිංචිය) ප්‍රංශයට යනවනම් ඌ සංස්කෘතිකව ප්‍රංශ කාරයෙක් වෙනව. උන් පරම්පරා 2ක් ගියාට පස්සෙ උන් තව දුරටත් ජර්මන් කාරයො නෙමෙයි.
    අනික එංගලන්තෙ ජීවත් වන සිංහලයො සිංහල අවුරුද්ද ජාතික නිවාඩු දිනයක් කරන්න කියල ඉල්ලන්නෙ නැත්තෙ ඇයි? ඒ රටේ ඉන්න සිංහලයො ස්වයං පාලනය ඉල්ලන්නෙ නැත්තෙ ඇයි?

    ලංකාවට අතීතයේ ආපු දෙමළු පරම්පරා දෙකක් යද්දි සිංහල උනා. දැන් ඉන්න දෙමළු සිංහල නොවී දෙමළ අනන්‍යතාවය තියාගෙන සිටීම තමයි ප්‍රශ්ණය.

    මේක කෝල්බරි කොමිසම දක්වා ඈතට යනාව,.

    සිංහල රාජ්‍යය කියන්නෙ හරිම flexible රාජ්‍යයක්.
    සිංහල සංස්කෘතියට (නාමිකව හෝ) අවශෝෂණය වූ විදේශිකයෙක්ට රජ වෙන්න උනත් පුළුවන්. රාජසිංහ රජ්ජුරුවෝ එහෙම කෙනෙක්.

    ඒකෙත් ඇත්තක් තියෙනව. අපේ උන් රට ගියාම උන්ට හම්බෙන ළමයි කතා කරන්නෙ ඉංග්‍රීසියෙන්. ඒත් දෙමළ උන් කොහෙ ගියත් උන්ගෙ භාශාවෙන් දිගටම කතා කරමින් ඒ පරම්පරාව හදා ගන්නව. අන්තිමට ඒ රටවල් වලට සුළු ජාතියක් විදියට එකතු වෙනව.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මේක දැක්කාම නම් දුකත් හිතුන තරහත් ආව, කොහොමද බන් ඔච්චර නිවට වෙන්නෙ, උබට රට ගැන හැගීමක් නැද්ද, මේක අපේ කියන හැගීම නැද්ද, උබේ අම්මව දේලෙකුට හරි තම්බියෙක්ට හරි බෙදල දෙනවට උබ කැමතිද ඒකද නොකිය කියන්නෙ ඇයි මේ අමන ගති, උබ හිතනවද රටවල් කඩල දුන්නට පස්සෙ උන් එ ටිකෙ නිකන් ඉදි කියල උබ දන්නවද ඊශ්ශ්‍රයලය හැදුන හැටි, උබ නම් කමක් නැ ඒත් උබ වගේම හිතුන රට ගොන් බානක් අද රට පාලනේ කරන්නෙ ඒකයි අපිට තියෙන අවුල.

    ඕක විතරක් කියවන්නේ නැතුව ඉතුරු ටිකත් පොඩ්ඩක් කියවපන්. එතකොට තේරෙයි මම කියල තියෙන එක
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ආකල්ප තියෙන සිංහලු ඉන්නකන් කොහොමත් උඹ ඔය කියන එක වෙනවා තමයි බන්. ඒ නිසා මේක දියුණු කරන්න හදන්නතුව පුළුවන් උන ගමන් කොහෙටහරි පැනගන්න තමයි ඕනි. හැබැයි මමනම් පනගත්තට පස්සේ යේ මේකේ ඉන්න උන්ගේ වැඩ වලට ඇඟිලි ගහන්න එන්නේ න මගේ පාඩුවේ මගේ වැඩක් බලන් ඉන්නවා
    ඔක තමා උබේ තියරිය සෙල්ෆිස් තියරියක් ඔක, අපි නම් බන් රජ කම දෙනව කියුවත් උපන් රටේ උන්ව මැරෙන්ඩ දාල තමන් ගොඩ යනව කියන තැන නැ. උබල වගේ කුහක මිනිස්සු ඉන්නව ඔනෙ තරන් උබල භෙතිකව දියුනු වෙනව ඒත් ඇතුල හිස්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඕක විතරක් කියවන්නේ නැතුව ඉතුරු ටිකත් පොඩ්ඩක් කියවපන්. එතකොට තේරෙයි මම කියල තියෙන එක
    උබේ විසදුම තමා සරලම එක.. ඔක කරන්න නායකයෙක් ඔනා නැ ලමයෙකුටත් පුලුවන්නේ.. පොඩි ලමයෙක් බිම පෙරලි පෙරලි ඇඩුවත් දෙමව්පියො හැටියට ඉල්ලන ඉල්ලනේ දේ දෙනවද සැනසීමේ කනක් ඇහිලා ඉන්න ඔනා කියලා. එහෙම දෙමව්පියන්ට ඒ වෙලාවට සහනයක් එයි.. හැබැයි පස්සේ විදවන්න වෙනවා.. ඒ වගේ දැන් සැනසීමට රට බෙදන එක තමා සරලම විසදුම, හැබැයි ඒක හොදම එක නෙමෙයි.. හොදම එක එච්චර ලෙසියෙන් කරන්න බැ.. අපි යන්න ඔනා හොදම වීසදුමට මිස ලේසිම එකට නෙමෙයි..
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මේ ඔයි මම සිනහ්ලෙන්ම කියල ඇති වෙන්න ඕනි දේ . මම කියනේ එක එකාට බැන බැන ඉන්නැතුව පක්ෂ බේදයක් ඇතුව මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න ඕනි කියන එක.

    හොයන්න ඕනි කිව්වේ තාමත් මේකට හරි විසඳුමක් නැති නිසා ( තියෙනවනම් තාම මෙහෙම ප්‍රශ්න එන්නේ නෑ නේ ), ඒ විසඳුම මොකද්ද කියන්න මම දන්නේ නෑ . එත් එකක් හොයන්න ඕනි , එකට හැමෝම එකතු වෙන්න ඕනි පක්ෂ වලට බෙදිලා මරාගන්නේ නැතුව .ඒ විසඳුම බෙදල දෙන එක කියල මම කියන්නේ නෑ

    එහෙම කරන්න බැරිනම් , පක්ෂ වලට බෙදිලා මරාගන්නමනම් ආස , ඊට වඩා මේක බෙදල දෙන එක හොඳයි . ඕකයි කිව්වේ, දැන්වත් තේරුනාද ?

    අයි උඹල පක්ෂ වලට බෙදිලා මරාගන්නේ නැතුව එකතු වෙන්න මෙච්චර අකමැති ?
    ළපටි අදහස් ඕව. විසඳුම මුළු රටටම ඒකාකාර විදියට සළකන එක. ඒක මහින්ද හොඳට කරගෙන ආව. දකුණ වගේම උතුරත් එක වගේ සංවර්ධනය කරගෙන ආව. උතුරෙ වගේම නැගෙනහිර මිනිස්සුත් මහින්ද කරපු සංවර්ධනය අගය කරා. (මගේ උතුරේ හා නැගෙනහිර ද්‍රවිඩ/මුස්ලිම් මිතුරන්). නමුත් ඒ ජනතාවගේ පොඩි ගැටලුවක් තියෙනව. ඒ තමයි ඒ අයව නියෝජනය කරන දේශපාලන පක්ෂය කියන ඕනෑම පක්ෂයකට දෙපාරක් නොහිතා චන්දෙ දෙන එක. "මහින්ද හොඳයි, හැම පාළමක්ම බෝක්කුවක්ම සංවර්ධණය කරා, ඒත් මෛත්‍රී කියන්නෙ වැඩක් කරන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි" යනුවෙන් කියපු ද්‍රවිඩයන් බොහෝ දෙනා ජනවාරි 8 වෙනිද මෛත්‍රීට චන්දෙ දුන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඕක විතරක් කියවන්නේ නැතුව ඉතුරු ටිකත් පොඩ්ඩක් කියවපන්. එතකොට තේරෙයි මම කියල තියෙන එක
    මම ඔක්කොම කියුව, උන් දුන්න පලාත මදි කියල ආයෙ යුද්ද කරන්ඩ පටන් ගත්තම මොකො කරන්නෙ, රටක් කියන්නෙ රටක් උන් මිග් 35 ගෙන්නල මිසයිල ගෙන්නල තව තව දේවල් ගෙන්නල ආයෙ යුද්දෙ පටන් ගත්තම උබ මොකො කරන්නෙ,උන් එහෙම නොකරයි කියල උබ හිතනවද???? ලොල් තමා. ආ උබ නම් රට ඇරල ගිහින් තමන්ගෙ පාඩුවෙ ඉන්ඩ හිතන් ඉන්න එකානෙ උබට අවුලක් නැ මේ රටේ ජීවත් වෙන මිනිස්සුට එතකොට මොකො වෙන්නෙ ලක්ශ ගානක් මැරෙද්දි උබට නින්ද යයිද බන්, අනිව නින්ද යයි දුකයි උබල වෙගේ උන් ගැන,
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ඔක තමා උබේ තියරිය සෙල්ෆිස් තියරියක් ඔක, අපි නම් බන් රජ කම දෙනව කියුවත් උපන් රටේ උන්ව මැරෙන්ඩ දාල තමන් ගොඩ යනව කියන තැන නැ. උබල වගේ කුහක මිනිස්සු ඉන්නව ඔනෙ තරන් උබල භෙතිකව දියුනු වෙනව ඒත් ඇතුල හිස්.

    100% agreed.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    උබේ විසදුම තමා සරලම එක.. ඔක කරන්න නායකයෙක් ඔනා නැ ලමයෙකුටත් පුලුවන්නේ.. පොඩි ලමයෙක් බිම පෙරලි පෙරලි ඇඩුවත් දෙමව්පියො හැටියට ඉල්ලන ඉල්ලනේ දේ දෙනවද සැනසීමේ කනක් ඇහිලා ඉන්න ඔනා කියලා. එහෙම දෙමව්පියන්ට ඒ වෙලාවට සහනයක් එයි.. හැබැයි පස්සේ විදවන්න වෙනවා.. ඒ වගේ දැන් සැනසීමට රට බෙදන එක තමා සරලම විසදුම, හැබැයි ඒක හොදම එක නෙමෙයි.. හොදම එක එච්චර ලෙසියෙන් කරන්න බැ.. අපි යන්න ඔනා හොදම වීසදුමට මිස ලේසිම එකට නෙමෙයි..

    හොඳම එක මොකද්ද කියල මම යටින් කියල ඇති. එකට කවුරුවත් කැමති නැනේ . හැමෝම එක දැක්කේ නෑ වගේ යනවනේ.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මම ඔක්කොම කියුව, උන් දුන්න පලාත මදි කියල ආයෙ යුද්ද කරන්ඩ පටන් ගත්තම මොකො කරන්නෙ, රටක් කියන්නෙ රටක් උන් මිග් 35 ගෙන්නල මිසයිල ගෙන්නල තව තව දේවල් ගෙන්නල ආයෙ යුද්දෙ පටන් ගත්තම උබ මොකො කරන්නෙ,උන් එහෙම නොකරයි කියල උබ හිතනවද???? ලොල් තමා. ආ උබ නම් රට ඇරල ගිහින් තමන්ගෙ පාඩුවෙ ඉන්ඩ හිතන් ඉන්න එකානෙ උබට අවුලක් නැ මේ රටේ ජීවත් වෙන මිනිස්සුට එතකොට මොකො වෙන්නෙ ලක්ශ ගානක් මැරෙද්දි උබට නින්ද යයිද බන්, අනිව නින්ද යයි දුකයි උබල වෙගේ උන් ගැන,

    මුන්ට කියල වැඩක් නෑ. කැපුවත් කොල