දෙමළ ජනතාවට වෙනම පළාතක්!

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
උබේ විසදුම තමා සරලම එක.. ඔක කරන්න නායකයෙක් ඔනා නැ ලමයෙකුටත් පුලුවන්නේ.. පොඩි ලමයෙක් බිම පෙරලි පෙරලි ඇඩුවත් දෙමව්පියො හැටියට ඉල්ලන ඉල්ලනේ දේ දෙනවද සැනසීමේ කනක් ඇහිලා ඉන්න ඔනා කියලා. එහෙම දෙමව්පියන්ට ඒ වෙලාවට සහනයක් එයි.. හැබැයි පස්සේ විදවන්න වෙනවා.. ඒ වගේ දැන් සැනසීමට රට බෙදන එක තමා සරලම විසදුම, හැබැයි ඒක හොදම එක නෙමෙයි.. හොදම එක එච්චර ලෙසියෙන් කරන්න බැ.. අපි යන්න ඔනා හොදම වීසදුමට මිස ලේසිම එකට නෙමෙයි..

ඇත්ත. හැමෝටම එක වගේ සළකන නායකයෙක් ඕනෙ. සහජීවණය කියාගෙන උතුරටම දුවන පඹයො නැතුව.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබේ විසදුම තමා සරලම එක.. ඔක කරන්න නායකයෙක් ඔනා නැ ලමයෙකුටත් පුලුවන්නේ.. පොඩි ලමයෙක් බිම පෙරලි පෙරලි ඇඩුවත් දෙමව්පියො හැටියට ඉල්ලන ඉල්ලනේ දේ දෙනවද සැනසීමේ කනක් ඇහිලා ඉන්න ඔනා කියලා. එහෙම දෙමව්පියන්ට ඒ වෙලාවට සහනයක් එයි.. හැබැයි පස්සේ විදවන්න වෙනවා.. ඒ වගේ දැන් සැනසීමට රට බෙදන එක තමා සරලම විසදුම, හැබැයි ඒක හොදම එක නෙමෙයි.. හොදම එක එච්චර ලෙසියෙන් කරන්න බැ.. අපි යන්න ඔනා හොදම වීසදුමට මිස ලේසිම එකට නෙමෙයි..
    අනිව උගෙ තියෙරියෙන් බැලුවොත් මුලු රටම දීල අපිට වෙන්නෙ මුහුදට පනින්ඩ , ඌ නම් රට පනිනවලුනෙ පුදුම කුහක මිනිස්සු අප්ප,
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මම ඔක්කොම කියුව, උන් දුන්න පලාත මදි කියල ආයෙ යුද්ද කරන්ඩ පටන් ගත්තම මොකො කරන්නෙ, රටක් කියන්නෙ රටක් උන් මිග් 35 ගෙන්නල මිසයිල ගෙන්නල තව තව දේවල් ගෙන්නල ආයෙ යුද්දෙ පටන් ගත්තම උබ මොකො කරන්නෙ,උන් එහෙම නොකරයි කියල උබ හිතනවද???? ලොල් තමා. ආ උබ නම් රට ඇරල ගිහින් තමන්ගෙ පාඩුවෙ ඉන්ඩ හිතන් ඉන්න එකානෙ උබට අවුලක් නැ මේ රටේ ජීවත් වෙන මිනිස්සුට එතකොට මොකො වෙන්නෙ ලක්ශ ගානක් මැරෙද්දි උබට නින්ද යයිද බන්, අනිව නින්ද යයි දුකයි උබල වෙගේ උන් ගැන,

    අර පක්ෂ බේදයක් නැතුව එකතු වෙලා විසඳුමක් හොයන එක ගැන මොකද කියන්නේ ? කැමති නැද්ද ?
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    අනිව උගෙ තියෙරියෙන් බැලුවොත් මුලු රටම දීල අපිට වෙන්නෙ මුහුදට පනින්ඩ , ඌ නම් රට පනිනවලුනෙ පුදුම කුහක මිනිස්සු අප්ප,

    අර පක්ෂ බේදයක් නැතුව එකතු වෙලා විසඳුමක් හොයන එක ගැන මොකද කියන්නේ ? කැමති නැද්ද ?
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    අර පක්ෂ බේදයක් නැතුව එකතු වෙලා විසඳුමක් හොයන එක ගැන මොකද කියන්නේ ? කැමති නැද්ද ?

    අපිත් පක්ෂ භේදයක් නෑ. මම මේ මොහොතේ එජාපයට කැමති නෑ. ඉස්සර අපිත් කොල පාට මිනිස්සු. ඒත් රටට එරෙහිව වැඩ කරන විදිය දැක්කම ආයෙත් උන්ට ඡන්දෙ දුන්නෙ නෑ.

    ප්‍රශ්නෙට විසඳුම හැමට එක සේ සැලකීම.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,451
    86,717
    113
    ආශ්චර්යමත් රටක
    මැලේශියාව සින්ගපුරුව වෙන් කරනකොටත් කිව්වේ ඔහොම තමා.. සින්ගපුරුවට වතුරත් නැ, මට ගොහොරුවක්, මදුරුවො පිරිලා ලී ක්වාන්ට පිස්සු.. ඔකෙන් කොහේ ගොඩ යන්නද කියලා මැලේශියන් උන් විහිලු කලා.. ලී එතකොට කිව්වේ, මැලේශියන් නායකයන්ට, " කවදාහරි, උබලා අපෙන් සල්ලි හිගාකන තත්වෙට මම සින්ගපුරුව ගේනවා " කියලා. අද එක එහෙම වෙලා නැද්ද? ඔය පලාත් වෙන්කරලා රටක් හැදුවොත් යාපනේ දියුනු වෙනවා දියුනු වීමක් ආයේ ලන්කාවට හොල්ලන්න බැරි වෙන්න.. ඒ වෙන මුකුත් නිසා නෙමෙයි ජාත්යන්තරය නිසා..

    ඒ නිසා ඒ වැඩේ ලන්කාවට අතිශය අවාසඉදායකයි මචො.. අනික මේක බෙදන්න තරම් ලොකු රටක් නෙමෙයි..

    :yes::yes::yes::yes::yes:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ‍යකෝ දෙමළ රට මුස්ලිම් රට කියල කියන්නේ ඇයි ? හුත්තො මේක අපේ සිංහළ රට. එහෙම කියලා අපි උන්ට වෙනස් කම් කරල තියේද ? උන්ට ඕන විදිහට පක්කඩි කම් කරන්නේ ඇ ඕයි ? සිංහලුන්ගේ හොඳටම බ්රේන් වොෂ් වෙලා තියෙන්නේ. මට නම් කිසිම රට ගැන හැඟිමක් නෑ දැන් නම්. කියන්න දුකයි. ඒකෙන් ප්‍රයෝජන ගන්නේ දෙමළ මිනිස්සු.
    හිතපන් ලංකාව කියන්නේ දෙමළ රටක්(කවදාවත් වෙන්න දෙන්නේ නෑ). අපි සිංහළ ජාතියට වෙනම පාලන පළාතක් දෙයිද ? අපේ උන්ම කියයි අනේ අපිට එපා අපි හැමදාම වහල්ලු වගේ ඉන්න කැමතියි කියලා. මේ ආණ්ඩුවෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ දෙමළ මිනිස්සු.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    අර පක්ෂ බේදයක් නැතුව එකතු වෙලා විසඳුමක් හොයන එක ගැන මොකද කියන්නේ ? කැමති නැද්ද ?

    මේක තමයි මට Highlight කරන්න ඕනි ප්‍රධානම කාරණය . එත් මේක කියනකොට හැම එකාම දැක්කේ නෑ වගේ යනවා .

    එහෙම කරන්න බැරිනම් බෙදල දෙන එක හොඳයි කිව්වම එක විතරක් අල්ලන් කෑගහනවා .එකනම් ලස්සනට පේනවා හැමෝටම.

    අයි අර උඩ කියල තියෙන එක පෙන්නේ නැත්තේ ? හේතුව එහෙම කරොත් උඹලට කෑගහන්න දෙයක් නෑ , පැවැත්මක් නෑ , දේශපාලනෙන් පැවැත්ම හදාගන්න කෑගහන්න එපා , රට ගැන හිතනවානම් එකතු වෙලා වැඩක් කරපල්ලා එක එකාගේ වැරදි හොයන්නතුව

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    අර පක්ෂ බේදයක් නැතුව එකතු වෙලා විසඳුමක් හොයන එක ගැන මොකද කියන්නේ ? කැමති නැද්ද ?

    දැන් ඔය පාට දෙකක කට්ටියක් එකතු වෙලා තමයි මහත්තයෝ රටට කෙලවන්නෙ.
     
    අකිල ගේ කතාවට පිළිතුරක්..
    1. ජනවර්ග අනුව ලංකාව බෙදිමෙන් ප්රතශ්න විසඳේ යයි බලාපොරොත්තු වෙනවා නම් ඒක මෝඩ කමයි..ඒක එතනින් ඉවර වෙන්නේ නැත...වන්නේ ඊට වඩා සංකිර්ණ ප්ර ශ්න ඇති විමයි..මතක තියා ගන්න උ-නැ පාලනය කරනනේ ලංකා රජයයි. ඔයා කියන විදිහෙන් අපේ අතින පාලනය ගිලිහේ.
    2. හරියට ප්රැශ්නය තේරුම් ගන්න..මේක එන් ජි ඔ කාක්කන් කියනවා වගේ සිංහල අධිපතිවාදය ගැන ප්රනශ්නයක් නෙමෙයි..එහෙම එකක් තිබ්බ නම් බෞද්ධ ආරාම මුස්ලිම් කරණයට ලක්වෙන්නේ වත් පාරවල් හරස් කරගෙන යදින්න වත් ඉඩ ලැබෙන්නේ නැත.. රටේ නිත්යාආනුකුල අධිපතිවාදය සිංහල අධිපතිවාදය තමයි..ඒක හරි හැටි ස්පාථිත නොවිමේ ගැටළුව තමයි දැන් පවතින්නේ
    3. උතුර මෙහෙම කරද්දි අපි මොකද කරන්නේ ? මතක තියා ගන්න අපිටයි මෙතන upper hand එක තියෙන්නේ...රජයට ඕන නම් විගිව අඹරලා කරල ගන්න පුළුවන්..ඒක කරන්න තමන්ගේ ශක්තිය හා හැකියාව තේරුම් ගන්න ඕන...ඒක මහින්දලා දැනගෙන කලා..මේ අයට ඒක බැහැ..උදාහරණ විදිහට මහින්ද ඉන්න කොට විගි නැටුවේ නැ ඕචචර මොනා වුණත් මැන් බයයි..ඇයි විගි පලාත් සබා ඇමති වුණාට මහින්ද තමයි පලාත් සභාවේ නිලධාරින් ටික පාලනය කලේ.....ගවනර් විගිව පාලනය කලා....හොයලා බලන්න ඒ කාලේ විගිගෙයි ලේකම් ලගෙයි රණ්ඩු තිබ්බා...
    4. අවුරුදු 30ක යුද්ධයකදි වත් ප්රමභාකරන් ගේ මැරකම් වලට ඔලුව නැමුවේ නැතුව ඒක යුද්ධ‍යෙන්ම පරද්දලා අපි දින්නට පස්සේ ප්රකභාකරන්ට ඕන දේ කරන්න අපිට පිස්සු වෙන්න ඕන...
    5. ඇයි අපි ආර්ථිකව පසු පසින් ඉන්නේ? එක අපිට හරි ආර්ථික ප්ර තිපත්තියක් නැ...අපිට ජාතික ආර්ථික ප්ර්තිපත්තියක් නැ.......එජාපයේ අය හිතන් ඉන්නේ පිටරට ආයෝජන සුද්දන්ගේ ආයෝජන ඒක තමයි එයාලගේ ප්රිතිපත්තිය....මේ රටට ජාතික ආර්ථික ප්ර තිපත්තියක් අවශ්යගයි...අපි බලන්න ඕන අපේ රටට හොඳ ඉන්ඩස්ට්රිිස් මොනාද කියල...මොකද්ද අපේ රටේ සංචාරක අංශයේ පොටෙන්ෂල් එක? ‍කොහොමද අපි ඒක ලබාගන්නේ? කොහොමද අපි අපේ සිගිරිය කාම්බෝජයේ අන්කෝර් වට් තරම් ප්ර චලිත කරන්නේ? මොනාද අපේ ටාගට් ලබන අවුරුද්දට ?මොනාද අපිට පටන් ගන්න පුළුවන් ඉන්ඩස්ට්රි ස්? දැන් ගෙවුම් ශේෂයේ අවුලක් තියෙන වෙලේ ඉස්සරහට ඒක නොදැනෙන්න කොහොමද අපි පිටරටින් ගෙන්වන රෙදි පිළී වගේ ඒවා ලංකාවේම නිෂ්පාදනය කරන්න පටන්ගන්නේ?
    අන්න ඒ ගැන හොයලා බලලා ජාතික ප්රළතිපත්තියක් හදන එක තමයි කරන්න ඕන..බටහිර නැතුව මුකුත් බැ කියන්නේ නැතුව..බලන්න ඉරානය දිහා...

    විගි ගේ වැඩේ ගැන කියනවා නම්
    6. ඊළමක් හදන්න බැ මුන්ට....ඒක රජයට අවශ්යද නම් නවත්වන්න පුළුවන්
    7. රජය දැනගන්න ඕන අපිට 13ට එහා ගිය විසඳුමක් දෙන්න බැ කියල කවදාවත්..ඉන්දියාව 13 ගෙනාව නිසා අපිට හොඳක් තියේ..ඉන්දියාවට පැහැදිලිව කියන්න ඕන 13ට එහා යන්නේ නැ අපි..ඒ වගේම අපි ඉන්දියාවේ ආරක්ෂක තත්ත්වය ගැන සොයා බලනවා කියලා...ඉන්දියාව 13ට එහා යන්න අකමැති කළොත් අනිත් රටවලින් එන බලපැමේ අදාළ කමක් නැ..එදාට සම්බන්ධන්ට විගිට පොළවේ පස් කන්න තමයි වෙන්නේ
    8. රටේ වාර්ගික අර්බුදය ගැන රිසර්ච් කරන්න ඕන..විශේෂයෙන් පිටරට අයට ආදාර දිලා අපේ රටට ගෙන්වලා අපිට ඕන විදිහට රිසරච් කරවන්න ඕන
    9. මහින්ද කළ විදිහට විගිව තද කරන්න ඕන ..
    10. ඒ වගේම මේ ආණ්ඩුව හොඳට මතක තියා ගන්න ඕන..සම්බන්ධන්, සුමන්තිරන් හා විගි ඇතුළු දේශපාලන සෙට් එක මනෝගනේෂන් ද ඇතුළුව ඉන්න කම් රටට හොඳක් නැත. මුන්ව හොඳින් හෝ නරකින් දේශපාලනයෙන් අතුගාන්න ඕන....මහින්දලා රවිරාජ්ව අයින් කරාම නහයෙන් අඬපු සෙට් එකට දැන් වත් තේරෙන්න ඕන මහ පොළවේ දේශපාලන යතාර්ථය වෙනස් කියලා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර පක්ෂ බේදයක් නැතුව එකතු වෙලා විසඳුමක් හොයන එක ගැන මොකද කියන්නේ ? කැමති නැද්ද ?
    පක්ශ බේදයක් බලපාන් නැනෙ රට ගැන ගන්න තීරනයකදි,කාටද පරස්නෙ තියෙන්නෙ මොකක්ද තියෙන ප්‍රස්නෙ ??? කිසිම ප්‍රස්නයක් නෑ කියල හිතා ගනින් ඔනෙ නම් මාසයක ඔක්කොගෙම පඩි කපන උතුරට හයි වේ එකක් ගහපන් ප්‍රස්නෙ ඉවරයි, සරල විසදුම් තියාගෙන වටේ යන්ඩ ඔනෙ නැ, ඔය සෙල්ෆිස් තියරිය අයින් කරගනින් ඔව විශ ඔලුවෙ තියෙන්ඩ හොද නැ.,
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,451
    86,717
    113
    ආශ්චර්යමත් රටක
    මම දකින අසාර්තක තැන් කීපයක් තියනවා මචන්. රට තුනට බෙදුනොත්, මුස්ලිම් සින්හල දෙමල රටවල් හැටියට. එකෙන් ලොකුම අවාසිය සින්හල රටට. මුස්ලිම් අය රට නොබෙදී තියෙද්දිත් කටාර් වගේ මුස්ලිම් සල්ලිකාර රටවලින් ආදාර අරගෙන ගොඩ යනවා. එහෙම එකේ රටක් හැටියට ශරියා ලො පිලිඅරගෙන රටක් උනොත් උනුත් මිඩල් ඊස්ට් මට්ටමට එනවා. අන්තිමට වෙන්නේ සින්හල රටේ උන්ට මුස්ලිම් රටේ උන්ගේ වැඩ්කාර කමට ගැනු යවන්න.. අනික් කාරනේ දෙමල රටක් බිහි උන හැටියේ, කැනඩාව එන්ගලතේ ඇමෙරිකාව ප්‍රමුක බටහිර රටවල් සින්හල උන්ව අත හරිනවා. කොහොමත් සින්හල අය බටහිර විරොදියිනේ, දැනටත් ඔය එන නායකයො උනත් බලහන් එයාර්පොට් එකෙන් බැස්ස ගමන් දුවන්නේ උතුරට.. ඒ නිසා උන්ගේ සප් එක අනිවාර්යෙන් ලැබෙන්නේ දෙමල රටට.. චීනේ වගේ කපටි රටවල් ලන්කාවට දැන් ආදාර කරන්නේ වරායවල් මුහුද වගේ දේවල් නිසා. දෙමල රටේ නායකයි මුස්ලිම් රටේ නායකයි චීනෙත් එක්ක ඩීල් එක දාපු ගමන් එතනට් සින්හල රට සෙත්ත පොච්චියි..

    :yes::yes::yes:
     
    අර පක්ෂ බේදයක් නැතුව එකතු වෙලා විසඳුමක් හොයන එක ගැන මොකද කියන්නේ ? කැමති නැද්ද ?

    මේක තමයි මට Highlight කරන්න ඕනි ප්‍රධානම කාරණය . එත් මේක කියනකොට හැම එකාම දැක්කේ නෑ වගේ යනවා .

    එහෙම කරන්න බැරිනම් බෙදල දෙන එක හොඳයි කිව්වම එක විතරක් අල්ලන් කෑගහනවා .එකනම් ලස්සනට පේනවා හැමෝටම.

    අයි අර උඩ කියල තියෙන එක පෙන්නේ නැත්තේ ? හේතුව එහෙම කරොත් උඹලට කෑගහන්න දෙයක් නෑ , පැවැත්මක් නෑ , දේශපාලනෙන් පැවැත්ම හදාගන්න කෑගහන්න එපා , රට ගැන හිතනවානම් එකතු වෙලා වැඩක් කරපල්ලා එක එකාගේ වැරදි හොයන්නතුව

    දැන් මොකද්ද ඔය විසඳුම? 13ට එහා යන්න අපිට හැකියාවක් නැ...
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ‍යකෝ දෙමළ රට මුස්ලිම් රට කියල කියන්නේ ඇයි ? හුත්තො මේක අපේ සිංහළ රට. එහෙම කියලා අපි උන්ට වෙනස් කම් කරල තියේද ? උන්ට ඕන විදිහට පක්කඩි කම් කරන්නේ ඇ ඕයි ? සිංහලුන්ගේ හොඳටම බ්රේන් වොෂ් වෙලා තියෙන්නේ. මට නම් කිසිම රට ගැන හැඟිමක් නෑ දැන් නම්. කියන්න දුකයි. ඒකෙන් ප්‍රයෝජන ගන්නේ දෙමළ මිනිස්සු.
    හිතපන් ලංකාව කියන්නේ දෙමළ රටක්(කවදාවත් වෙන්න දෙන්නේ නෑ). අපි සිංහළ ජාතියට වෙනම පාලන පළාතක් දෙයිද ? අපේ උන්ම කියයි අනේ අපිට එපා අපි හැමදාම වහල්ලු වගේ ඉන්න කැමතියි කියලා. මේ ආණ්ඩුවෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ දෙමළ මිනිස්සු.

    True!
     
    මෙතන කියන්නේ මේකයි අපි දෙමළ ජාතිවාදි දේශපාලකයින්ට බයයි...අපිට කරන්න දෙයක් නැ..උන් කියන විදිහට වැඩ කරමු කියන එකනේ..මම වැරැද්දක් කියන්නේ නැ..හරි අහිංසක සිතිවිල්ලක්....ප්‍රශ්නය ඒක එතනින් ඉවර වෙන්නේ නැ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනිව උගෙ තියෙරියෙන් බැලුවොත් මුලු රටම දීල අපිට වෙන්නෙ මුහුදට පනින්ඩ , ඌ නම් රට පනිනවලුනෙ පුදුම කුහක මිනිස්සු අප්ප,
    මට නම් තෙරෙන්නේ නැ බන්.. මිනිස්සු පාස්පොට් එකක් අරන් උතුරට යන්න සෙට් වෙන්නේ ඇයි කියලා.. හුන්ඩුවක් වගේ රටක් තවත් බෙදුවහම... මෙවා ඉල්ලන උන්ට වඩා පිස්සු දෙන්නම් කියන උන්ට..
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    අපිත් පක්ෂ භේදයක් නෑ. මම මේ මොහොතේ එජාපයට කැමති නෑ. ඉස්සර අපිත් කොල පාට මිනිස්සු. ඒත් රටට එරෙහිව වැඩ කරන විදිය දැක්කම ආයෙත් උන්ට ඡන්දෙ දුන්නෙ නෑ.

    ප්‍රශ්නෙට විසඳුම හැමට එක සේ සැලකීම.

    ඊට වඩා දෙයක් කරන්න වෙනවා ( රටින් කෑල්ලක් දෙන එක නෙවෙයි, හිතට දැනෙන වෙනත් දෙයක් ) මොකද යුදෙන් පිඩාවට පත්වෙච්ච දෙපැත්තේම මිනිසුන්ගේ මානසික තත්වය ඕකෙන් හදන්න බෑ .

    එහෙම පුලුවන්නම් මේ ප්‍රශ්න ආයේ මතු වෙන්නේ නෑ

    මහින්ද ඉන කාලෙත් දෙමල යට සමානව සැලකුව, දැනුත් තියෙන ආණ්ඩුව එහෙම කරනවා එත් ප්‍රශ්නේ තම මතු වෙනවා .