කොහෙ හරි ඔලුව වැදුනද බන් උදේම පලාත් සබාවෙ යොජනාවක් ගැන නෙමේ මේ දැන් කතාව යන්නෙ ආයෙ මුල ඉදන් තෙර්ඩ් එක කියවපිය,![]()
දෙමළ කතා කරන ජනතාව සඳහා වෙනම පළාතක් පිහිටුවන යෝජනාව උතුරු පළාත් සභාවේදී සම්මත වෙයි

කොහෙ හරි ඔලුව වැදුනද බන් උදේම පලාත් සබාවෙ යොජනාවක් ගැන නෙමේ මේ දැන් කතාව යන්නෙ ආයෙ මුල ඉදන් තෙර්ඩ් එක කියවපිය,![]()

අනිව මේක අපේ රට කියන හැගීම එන්ඩ ඔනෙ මෙකෙ බෙදන්ඩ දෙයක් නැ කියන හැගීම තියෙන්ඩ ඔනෙ, තම්න්ගෙ ගෑනිව බෙදාගන්ඩ අකමැති උන් රට බෙදන්ඩ කතා කරනව, පස්සෙ කියනව මම නම් රට දාල ගිහින් ආයෙ පැත්තවත් බලන් නෑලු, පුදුම සත්තු,eka tamai atta.. kala kirenawa ahuwama..
me wage prashnekadiwat bayyo toyyo kiyala natuwa, tamanta awlak nattan ona deyak wechchawe kiyala natuwa inna sinhala un innawanan....![]()
ado chikamawa......yahapana anduwa hondayida?

මම ඉපදුනේ ලන්කාවේ, එතකොට මේ රටේ එක එකා කැලි කැලි ඉල්ලුවේ නැ. මම කැමතියි හැමදාම රට ඒ විදියට තියනවට.. විග්නේශ්වරන් දන්න බම්බුව. ඌ දන්නේ නැ වැල්ලවත්ත උතුරේ නෙමෙයි තියෙන්නේ කියලා. කාලකන්නියා ඔය වගේ ගොන් ප්රකාශ කරලා වැල්ලවත්තේ දෙමල මිනිස්සුන්ට සින්හල උන් ගැහුවොත් මම නම් සින්හල උන්ට බනින්නෙ නැ. එක හැටියට රටේ කොයි කොනෙත් පල්ලි පන්සල් කොවිල් හදාගෙන මිනිස්සු ඉන්නවා.. රටේ දෙමල මිනිහට එක බඩගින්නකුත් සින්හල එකාට තව විදියකුත් නැ. උතුරේ මිනිහට ඔනා දකුනට ඇවිත් මිරිස් ටික වී ටික විකුනගෙන කීයඛරි හොයාගෙන ජීවත් වෙන්න. දකුනේ මිනිහටත් ඒකයි ප්රශ්නේ.. වැට් 15 කලාම එක සින්හල මිනිහට විතරක් නෙමෙයි දෙමල එකාටත් වදිනවා. ඒ ප්රශ්න පැත්තක තියලා රට බෙදන්න කතා කරනවා.. රට බෙදන්න කලින් දෙමල මිනිහා කැවද බිව්වද කියලා නොදන්න මුන් තමා වෙනම රටවල් කරන්න සෙට් වෙන්නේ.
http://www.elakiri.com/forum/showpost.php?p=20048974&postcount=6දෙමළ කතා කරන ජනතාව සඳහා වෙනම පළාතක් පිහිටුවන යෝජනාව උතුරු පළාත් සභාවේදී සම්මත වෙයි![]()

ඒක මගෙන් නෙවෙයි. ඔබතුමාගෙම හදවතින් අහන්න.![]()

උබලට පිස්සු බන් .මේ රට වෙන් කරන්න මහින්දට වගෙම සිරාටත් පොනිල්ටත් ඕන නෑ.එහෙම වෙන් කලා කියල මුන් දෙන්නට ලැබෙන දෙයක් නෑනෙ.අනික උබල පිලිගත්තත් නැත්ත් මුන් දෙන්නත් මේ රටේ මිනිස්සු දෙන්නෙක් .පොනිලට නැත්ත් සිරාට පොඩ්ඩක් හරි කැක්කුtමක් ඇති රට ගැන .අනික ඔහොම පනතක් මහින්දගෙ කාලෙත් සම්මත කරගත්තනෙ උබලට අමතක උනාට .කෝ ක්රියාත්මක උනාද.අනික ඔය උඩ පැන්නට උබල හිතනවද ඉන්දියාව ඉඩ දෙයි කියල uන්ට වෙනම රටක් හදන්න .එහෙම උනොත් දෙමලු තමිල්නාඩුවත් wවෙන්කරගiන්නව කියල ඉන්දියාව දන්නව .ඒ nවිතරක් නෙමෙයි උන් ඉන්දුනීසියාවෙනුත් කෑල්ලක් ගන්නව .උබල හිතනවද ඕවට ඒ රටවල් ඉඩ දෙයි කියල .උන් පනත් sසම්මත කරගන්නෙ මේ ආන්ඩුවn ඉස නෙමෙයි.සින්හල හරක් bදෙපැත්ත බෙදිල ඉන්න .නිසා .මරක්කලයන්ට දෙමලුන්ට මොන ආනt්ඩුව හිබුනත් උන් චන්දෙ දෙන්නෙ උන්ගෙ පක්ශෙට .අපේ හැත්ත තමා මූ විතරයි රටට ආදරෙ අරූ විතරයි ඔලුව නමන්නෙ නැත්තෙ ,මෙකා හොරකන් nකරන්නෙ නෑ කියකිය මරාගන්නෙ .
දැන් බලපල්ල අමුහොරා කියකිය හිටපු සජින් වාස් ගැන දැන් wකතාවක් අත් නෑනෙ .ඕක ආයෙ චන්දෙ ඉල්ලුවත් දිනනව .mමොකද මේ ආණ්ඩුවට චන්දෙ දෙන උන් ඔකට දෙනව .ඒ වගේම තමයි වීරවන්ශලා ,රෝහිත අබේගුනවර්දනල ජොන්ස්ටන්ල ඔක්කොම හොරකන් කරනවත අමතරවනෙ කම්මැලි කමට වගේ මිනිස්සුන්ට මොනව හරි kඅරනවනම් කලේ .ඒත් උන් මහින්ද එක්ක ඉන්න නිසා හොරා උනත් වීරය .
ඒක නෙමෙයි වෙන්න ඕන සින්හලය එකතු වෙලා මොකා එක්ක හිටියත් වෙඩක් නැති එකා අයින් කරල හරි උන් ටිකක් පාලනයට යවන්න ඕන .ඒකට මෙතන මරාගන්න උන් වගේම අනිත් උන්ටත් කොන්ද පන නෑ .බොරුනම් හිතට එකගව හිතල බලපල්ල මහින්ද එක්ක ඉන්න නිසා ඒ හොරු ටිකත් මේ ආන්ඩුවේ ඉන්න නිසා අනිත් හොරු ටිකත් උබලට වීරයො නෙමෙයිද කියල දෙපැත්තට චන්දෙ දෙන උන් .![]()
මම ඉපදුනේ ලන්කාවේ, එතකොට මේ රටේ එක එකා කැලි කැලි ඉල්ලුවේ නැ. මම කැමතියි හැමදාම රට ඒ විදියට තියනවට.. විග්නේශ්වරන් දන්න බම්බුව. ඌ දන්නේ නැ වැල්ලවත්ත උතුරේ නෙමෙයි තියෙන්නේ කියලා. කාලකන්නියා ඔය වගේ ගොන් ප්රකාශ කරලා වැල්ලවත්තේ දෙමල මිනිස්සුන්ට සින්හල උන් ගැහුවොත් මම නම් සින්හල උන්ට බනින්නෙ නැ. එක හැටියට රටේ කොයි කොනෙත් පල්ලි පන්සල් කොවිල් හදාගෙන මිනිස්සු ඉන්නවා.. රටේ දෙමල මිනිහට එක බඩගින්නකුත් සින්හල එකාට තව විදියකුත් නැ. උතුරේ මිනිහට ඔනා දකුනට ඇවිත් මිරිස් ටික වී ටික විකුනගෙන කීයඛරි හොයාගෙන ජීවත් වෙන්න. දකුනේ මිනිහටත් ඒකයි ප්රශ්නේ.. වැට් 15 කලාම එක සින්හල මිනිහට විතරක් නෙමෙයි දෙමල එකාටත් වදිනවා. ඒ ප්රශ්න පැත්තක තියලා රට බෙදන්න කතා කරනවා.. රට බෙදන්න කලින් දෙමල මිනිහා කැවද බිව්වද කියලා නොදන්න මුන් තමා වෙනම රටවල් කරන්න සෙට් වෙන්නේ.

ඉතිං අපිට පාං ද ?
කොහෙ හරි ඔලුව වැදුනද බන් උදේම පලාත් සබාවෙ යොජනාවක් ගැන නෙමේ මේ දැන් කතාව යන්නෙ ආයෙ මුල ඉදන් තෙර්ඩ් එක කියවපිය,![]()
හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන්න එපා ඔයි . කියලා තියෙන එක තේරුම් ගනින්.
මුන්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑනේ
උඹට මොකෝ වුනත් මට මොකෝ බං? ත්රෙඩ් එකට මම දැම්මේ..උඹේ පාන් කැල්ල ගහ ගනි්න පුකේ

මම ඉපදුනේ ලන්කාවේ, එතකොට මේ රටේ එක එකා කැලි කැලි ඉල්ලුවේ නැ. මම කැමතියි හැමදාම රට ඒ විදියට තියනවට.. විග්නේශ්වරන් දන්න බම්බුව. ඌ දන්නේ නැ වැල්ලවත්ත උතුරේ නෙමෙයි තියෙන්නේ කියලා. කාලකන්නියා ඔය වගේ ගොන් ප්රකාශ කරලා වැල්ලවත්තේ දෙමල මිනිස්සුන්ට සින්හල උන් ගැහුවොත් මම නම් සින්හල උන්ට බනින්නෙ නැ. එක හැටියට රටේ කොයි කොනෙත් පල්ලි පන්සල් කොවිල් හදාගෙන මිනිස්සු ඉන්නවා.. රටේ දෙමල මිනිහට එක බඩගින්නකුත් සින්හල එකාට තව විදියකුත් නැ. උතුරේ මිනිහට ඔනා දකුනට ඇවිත් මිරිස් ටික වී ටික විකුනගෙන කීයඛරි හොයාගෙන ජීවත් වෙන්න. දකුනේ මිනිහටත් ඒකයි ප්රශ්නේ.. වැට් 15 කලාම එක සින්හල මිනිහට විතරක් නෙමෙයි දෙමල එකාටත් වදිනවා. ඒ ප්රශ්න පැත්තක තියලා රට බෙදන්න කතා කරනවා.. රට බෙදන්න කලින් දෙමල මිනිහා කැවද බිව්වද කියලා නොදන්න මුන් තමා වෙනම රටවල් කරන්න සෙට් වෙන්නේ.
ithin ban UNP ewunuyi umbala chande dipu UPFA ewunuyi ekathuwela misak JVP ekathu wela nahane Yahapalana anduwa hadanna
umbalata loweth nathi wadak neda ban une
මම ඉපදුනේ ලන්කාවේ, එතකොට මේ රටේ එක එකා කැලි කැලි ඉල්ලුවේ නැ. මම කැමතියි හැමදාම රට ඒ විදියට තියනවට.. විග්නේශ්වරන් දන්න බම්බුව. ඌ දන්නේ නැ වැල්ලවත්ත උතුරේ නෙමෙයි තියෙන්නේ කියලා. කාලකන්නියා ඔය වගේ ගොන් ප්රකාශ කරලා වැල්ලවත්තේ දෙමල මිනිස්සුන්ට සින්හල උන් ගැහුවොත් මම නම් සින්හල උන්ට බනින්නෙ නැ. එක හැටියට රටේ කොයි කොනෙත් පල්ලි පන්සල් කොවිල් හදාගෙන මිනිස්සු ඉන්නවා.. රටේ දෙමල මිනිහට එක බඩගින්නකුත් සින්හල එකාට තව විදියකුත් නැ. උතුරේ මිනිහට ඔනා දකුනට ඇවිත් මිරිස් ටික වී ටික විකුනගෙන කීයඛරි හොයාගෙන ජීවත් වෙන්න. දකුනේ මිනිහටත් ඒකයි ප්රශ්නේ.. වැට් 15 කලාම එක සින්හල මිනිහට විතරක් නෙමෙයි දෙමල එකාටත් වදිනවා. ඒ ප්රශ්න පැත්තක තියලා රට බෙදන්න කතා කරනවා.. රට බෙදන්න කලින් දෙමල මිනිහා කැවද බිව්වද කියලා නොදන්න මුන් තමා වෙනම රටවල් කරන්න සෙට් වෙන්නේ.

ඇත්ත ප්රස්නෙ මේ තියෙන්නෙ උතුරෙ දෙමල මනුස්සයගෙ මාලු ටික ඉන්දියාවෙන් අල්ලන් යනව ඒ මිනිස්සුට යුද්දෙන් බිදුවට වැටිල ඉන්නෙ ඉන්ඩ තැනක් නැතුව තාම ටෙන්ට් රෙද්දෙ ඉන්න මිනිස්සු උතුරෙ ඉන්නව ඒ වගේම මුඩුක්කුවල අපා දුක් විදින සිoහල මිනිස්සු දකුනෙ ඉන්නව, උතුරෙ මනුස්සයට ඔනෙ වගා කරන්ඩ වතුර හම්බන්තොට ඉන්න මිනිහටත් ඔනෙ වගාවට වතුර, උතුරු දකුනු බේදයක් නැතුව ව් කිලො එක කුනුකොල්ලෙට විකුනන්ඩ වෙනෙ එකේ අමාරුව සමව දැනෙනව මේකයි ඇත්තම ප්රස්නෙ, ඔකයි ව්සදන්ඩ ඔනෙ, උතුරට විශේශ කරල ඒක විසදල දෙන්ඩ ඔනෙ, එතනින් එහාට කොලබින් වතුර ගෙනල්ල බොන යාපනේ වතුරවත් බීගන්ඩ බැරි විග්නේශ්වරන්ලගෙ බෙදුම් වාදයට ඉඩ නැති වෙන්ව, අපේ උන්ට නැත්තෙ දැක්කම ඒ වගේම අපේ උන් තාර්කිකව නිවටයි.එකෙන්ම උබ හරි බන්.. දෙමල මිනිහා උගසට තියලා මේ කාලකනි දෙමල දේශපාලුවො රටවල් ඉල්ලනවා.. මුගේ දරුවො පැල්පතක් ඇහැකට නොදැකපු උන්.. උන් තමා දෙමල මිනිහට විමුක්තිය ගේන්න හදන්නේ. මුගෙයි ප්රබාකරන්ගෙයි වැඩි වෙනසක් දැන් නම් මට නැ.. ඌත් කලේ ඒක මූත් කරන්නේ ඒක, අන්තිමට රටත් ඉවරයි දෙමලත් ඉවරයි සින්හලයත් ඉවරයි..දැන් වත් තේරුම් ගනින් රටේ තියන එකම අවුල දෙමළ අධිජාතිවාදි දේශපාලකයින්
මු හදන්නේ ත්රේරඩ් එක අල කරන්න..මු යැපෙන්නේ මේ ආණ්ඩුවේ දංකුල වලින්...උත්තර දෙන්න එපා...මාතෘකාවට අදාල දේ විතරක් කතා කරපන්

අපිට? ඔබතුමා මෙහෙම කතා කරන එක ගැන මට හරිම කණගාටුයි. අපිට නෙවෙයි රටට වෙලා තියෙන්නෙ? ඇයි ඔබතුමා මේ රටේ නෙවෙයිද? ඇයි රටට වෙන හානිය දේශපාලන පක්ෂෙකට වෙන හානියක් විදියට දැකල සතුටු වෙන්නෙ? බඩ ගැන නොවෙයි, රට ගැන හිතන්න.