මෙහෙමයි මචං උබ තාමත් ආණ්ඩුවේ බංකොලොත් තර්කයක් ඉදිරිපත් කරන්න උස්සහා ගන්නවා එත් දැන් ආණ්ඩුවත් නවතවලා තියෙන්නේ උබ ඔය ඉදිරිපත් කරන මඩ රැල්ල ගහන්න . මොකද රිටන් එක ගොඩක් රිදෙන නිසා ..
මේවා මහින්ද පවුල් ආණ්ඩුව නියෝජනය කරන නුගත් පිරිසට නම් තේරුම් ගන්න බැරිවෙ. 2005 මහා විරු දින කතාවේ ප්රභාකරන් රනිල් ගැන පැවසු අකාරය :-
නොර්වේ පහසුකම් සැලසිම යටතේ ලෝකයේ විවිද රටවල්වල අගනුවරවල්වල රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමග පැවති සාකච්චා සම්බන්දයෙන් කියයුතු වන්නේ එම පාලනය අඩුම ගනන්නෙන් අපගේ ජනතාවට පැවති මුලික දුෂකරතා විසදිමටවත් හදිසි මානුෂික අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වූ බව අතර රනිල්ගේ ආණ්ඩුව මුලික අවධානය යොමුව තිබුනේ අප නිරායුධ කිරීම සදහා අපගේ ආයුද භාර ගැනීමට ජාත්‍යන්තර ආරක්ෂා දැලක් පිහිටුවීමේ උපායශීලි කුමන්ත්රණයකි ...
ප්රභාකරන් මෙහෙම කියපු --- අද මහින්ද බයියලා කොටි කොටි ලේබලය ගහන්න හදනවා කියනවා ඒකතමයි මම කියන්නේ පවුල් ආණ්ඩුවට කත් අදින්නේ අමු ගොන්නු බව ..