දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අනිවා වැඩි චන්ද ප්‍රමාණයක් මෛත්‍රී ගන්නවා..
    රනිල් අගමැති වෙන තැනක උන්ට රටින් කොටසක් ගන්න ලේසි බව උන් ලොවෙත් දන්නවා...

    ජංගියේ පටිය තද කරගනින් ...

    මෙතන ජාති බේද ප්‍රශ්න ඇති කරන්නේ නැතුව..
    උබලාගේ පවුල් ආණ්ඩුවෙන් හැමදාමත් කලේ ජාති බේද ප්‍රශ්න අවුලලා කෝටි ලේබල් ගහලා ජනතාව අන්දලා ජන්ද දිනන බංකොලොත් දේශපාලනය,දැන් ඔය බොරු බයිලා තවත් ජනතාව අහන්නේ නැ උබ ජංගියේ පටිය තදකරගෙන නිදාගනින් බයිලා ගහන්නේ නැතුව ...
    :growl:

    අරන්තාලාවේ සුවාමින් වහන්සේලා අමු අමුවේ ඝාතනය කරපු කරුණා අද ඉන්නේ මහින්දගේ සෙවනේ නියෝජ්‍ය ඇමති කෙනෙක් :( , එතකොට පිල්ලෙයාන් තව කේපී මෙන්න නියම කොටියෝ අද ජනතාව දන්නවා බන් කෝටි ඉන්නේ කොතනද කියලා උබ දන්නේ නැතුව බයිලා ගහලා මෙතන රෙන්නේ නැතුව පලයන් යන්න ...:growl:
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ජංගියේ පටිය තද කරගනින් ...

    මෙතන ජාති බේද ප්‍රශ්න ඇති කරන්නේ නැතුව..
    උබලාගේ පවුල් ආණ්ඩුවෙන් හැමදාමත් කලේ ජාති බේද ප්‍රශ්න අවුලලා කෝටි ලේබල් ගහලා ජනතාව අන්දලා ජන්ද දිනන බංකොලොත් දේශපාලනය,දැන් ඔය බොරු බයිලා තවත් ජනතාව අහන්නේ නැ උබ ජංගියේ පටිය තදකරගෙන නිදාගනින් බයිලා ගහන්නේ නැතුව ...
    :growl:

    අරන්තාලාවේ සුවාමින් වහන්සේලා අමු අමුවේ ඝාතනය කරපු කරුණා අද ඉන්නේ මහින්දගේ සෙවනේ නියෝජ්‍ය ඇමති කෙනෙක් :( , එතකොට පිල්ලෙයාන් තව කේපී මෙන්න නියම කොටියෝ අද ජනතාව දන්නවා බන් කෝටි ඉන්නේ කොතනද කියලා උබ දන්නේ නැතුව බයිලා ගහලා මෙතන රෙන්නේ නැතුව පලයන් යන්න ...:growl:
    බලන් හිටං
     
    මචෝ ඔය දෙමළ ඩයස්පෝරාවත් අපේ "ඩයස්පෝරාව" වගේ තමයි. රට ඇරල ගිහිල්ල ලන්ඩන්, සිඩ්නි, ලොස් ඇන්ජලිස් වගේ තැන් වල ඉඳගෙන දේශප්‍රේමයයි ඊළාම්වාදයයි ගැන පොර ටෝක් දානවා. මෙහෙ බෝම්බ පිපිරුවට, බඩු මිළ ඉහල ගියාට, එහෙම නැත්නම් උතුරෙ shell වෙඩි වැටුනට උන්ට මොකෝ. මේ රටේ පයගහල ඉන්න එකෙක්ගෙ හැර වෙන කිසි කෙනෙක්ගෙ ටෝක් 100% විශ්වාස කරන්න එපා.
    දෙමළ ඩයස්පෝරාවෙන් ලංකාවේ දෙමළාට පණිවිඩයක්
    Do not be foolish, the Tamils have huge support in the West, in Tamil Nadu and in the UN only because of Mahnida Rajapakshe. With Maithripala-Ranil-Chandrika it will not be the same. Mahnida Rajapakshe’s foolish Nationalist policy has influenced the Western countries to isolate Sri Lanka and support the Tamils. If this situation continues, it will not be long for the Western countries to support a Kosovo type referendum for Tamil self rule. Maithripala-Ranil-Chandrika will be a disaster for the Tamils and Maithripala is worst than Mahinda. The Tamils should think.
    My dear Sengodan, you have forgotten the past history of Sinhala politics in Sri Lanka. Once My3 wins the Presidential election and become an executive president, do you think he will listen to Ranil or Chandrika? How can you trust My3? How can you trust Chandrika, what did she do to the Tamils as a president for 11 long years in the past? How can you trust Ranil, even Prabakaran did not trust him. Only thing that Ranil and Chandrika can do with their Western influence is, stop or block the western countries from supporting the Tamils. My3 has already joined hands with the anti-Tamil racists, the non-negotiable JHU and signed a MOU with them. Do you think the JHU will allow My3 to even talk to the Tamils? The TNA should consult the Tamil Diaspora before taking a decision whom to support. The Sinhala political leaders irrespective of whether they are moderate or not have deceived the Tamils right from the day Sri Lanka attained its independence. It is time for the Tamils to think.
    The Rajapakshe family looting and plundering the country’s wealth and becoming a dictator is a problem for the majority Sinhalese but it has no much effect on the Tamils. The only objective of the Tamils is to separate from the Sinhalese with the help of the Western world. To achieve that objective, the best option for the Tamils is to have an anti-western Sinhala-Buddhist dictator (whom the Western world hates) as the President of Sri Lanka and Mahinda Rajapakshe is the best choice. To achieve our objective, the Tamils need the continuous support from the West. A change of government may change the western thinking.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    බලන් හිටං

    විලි ලැජ්ජයි ඇත්ත පිලිගනින් .. උබලාගේ මහරජා කොටි ආරක්ෂකරනවා ..
    පිල්ලෙයාන් ,කේපී ,කරුණ ට අද රජ සැප යුද්දේ වෙනුවෙන් ආබාධිත වෙලා ඉන්න රණවිරුවන්ට එදා වෙල කන්න සල්ලි නැ තමන්ගේ ළමයනට උගන්වන්න ක්‍රමයක් නැ මෙන්න මහින්ද චින්තනේ


    බලන් හිටං

    තවත් බලන් ඉන්න දෙයක් නැ ජංගියක් නැත්නම් මාරාගේ ගැනිගේ එක ඉල්ලා ගනින් එත් උබට සයිස් එක හරියනවද කියලා සුවර් නැ හැලි හැලි හරි කමක් නැ ජන්දෙන් පස්සේ පාරට බැහැලා උබ හෙළුවෙන් යනවාට වඩා මරාගේ ගැනිගේ ජන්ගිය ඇදගෙන යන එක පොඩි කික් එකක් තියේ ...

    කොහොමත් මේපාර වතුකරයේ ජන්ද 100%යක් පොදුඅපෙක්ෂකයාට ලැබෙනවා.
    වතුකරයේ ජනතාවට මහින්ද කරපු ඉටිගෙඩියක් නැ .. :cool:

    කෝටි ඇරෙන්න දෙමළ ජනතාව මහින්දට විරුද්දව ජන්දය පවිචිකරනවා අපිට වගේම එමිනිස්සුන්ටත් අනිත් සියල්ලටම වඩා ආර්ථික අපහසුතාවය දැනෙනවා .. වැඩ කරන ජනතාවගේ ජන්ද මහින්දට නැ මහින්දට ලැබෙන්නේ සුරංගනා ලෝක ,මනෝ ලෝක වල ඉන්න උන්ගේ ජන්ද විතරයි එක අමතක කරන්න එපා මෙතන මහින්දට කඩේ යන උන් ඉන්නේ මනෝ ලෝක වල අශ්වරේස් කාර් රේස් නයිට් රේස් ආතල් ගන්න පිස්සු කෙලින්න දෙන්න ජන්දේ බාවිතා කරන්න එපා පුතාගේ කෙල්ලට එංගලන්තයේ රේස් දුවන අශ්වයන් තෑගි කරන්න ,ප්‍රකෝටි ගණන් වටිනා වාහන පදින්නයි
    ලංකාවේ අහිංසක ජනතාව නය කරගහන්න තව දුරටත් ඕන නැ .. මහින්ද රෙජීමය, පලවා හරින්න කරන්න කාලය දැන් hari :yes:
     
    Last edited:
    Nov 24, 2014
    789
    64
    0
    දෙමල ජනතාවට නිවී සැනසිල්ලෙ ජීවත් වෙන්න උතුර බේරල දුන්නෙ මහින්ද සර්. ඒවෙනුවෙන් සියලූම දෙමල ජනතාව කලගුන සලකන්න බලාගෙන ඉන්නව.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දෙමල ජනතාවට නිවී සැනසිල්ලෙ ජීවත් වෙන්න උතුර බේරල දුන්නෙ මහින්ද සර්. ඒවෙනුවෙන් සියලූම දෙමල ජනතාව කලගුන සලකන්න බලාගෙන ඉන්නව.

    ඔන්න තව එකෙක් තද වෙලා ඇවිල්ලා මාරාගේ ගැනිගේ සයිස් 78 ජංගියට පොර කන එකෙක් ..:lol::lol::lol:

     
    Last edited:
    මචෝ ඔය දෙමළ ඩයස්පෝරාවත් අපේ "ඩයස්පෝරාව" වගේ තමයි. රට ඇරල ගිහිල්ල ලන්ඩන්, සිඩ්නි, ලොස් ඇන්ජලිස් වගේ තැන් වල ඉඳගෙන දේශප්‍රේමයයි ඊළාම්වාදයයි ගැන පොර ටෝක් දානවා. මෙහෙ බෝම්බ පිපිරුවට, බඩු මිළ ඉහල ගියාට, එහෙම නැත්නම් උතුරෙ shell වෙඩි වැටුනට උන්ට මොකෝ. මේ රටේ පයගහල ඉන්න එකෙක්ගෙ හැර වෙන කිසි කෙනෙක්ගෙ ටෝක් 100% විශ්වාස කරන්න එපා.

    නෑ මචං දෙමල ඩයස්පෝරාව අපේ ඩස්පෝරාව වගේ නෙමෙයි...
    උඹට තේරුනේ නෑනේද?
    උගේ කතාවේ හරය මේකයි.....
    ලංකාවේ ආර්ථිකය විනාශවෙලා රට විනාශ වෙන එක වත්, යහ පාලනය නැති වෙන එකවත්, කුඩු කාරයෝ රටේ පාලන කරන එකවත් ඒ ගොල්ලන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි, ලංකාවේ දෙමළ මිනිහාගේ ප්‍රශ්නයක් නොවිය යුතුයි කියන එකයි....
    එයාගේ පොයින්ට් එක,මේ යන විධියට මහින්ද රට විනාශ කරාම, ජාත්‍යන්තරේ තරහ කරගත්තාම කොටින්ට ඊළම බෙදන්න ලේසියි කියන එක!
    ඉහළ යන බඩුමිල හරි වෙන ඕනැම කරදරයක් හින්දා රට විනාශ වෙනකොට ඇති වෙන කරදර දෙමළ වැසියන් උහුලා සිටින්න ඕනි මොකද ඉදිරියේදී ඊට වඩා හොඳ දෙයක් ඒ කියන්නේ ඊළම තමන්ට ලැබෙනවා කියන එක....
    මේ දේවල් ලබා ගන්න නම් මහින්ද වම බලයේ තියා ගන්න ඕනි කියන එක තමයි ඌ කියන්නේ!
     
    come to the defence.pk..... i cannot type sinhala fast....

    නැහැ මෙතන කතා කරන්න.....
    Defencepak කියන්නනේ පිට තැනක්! ලංකාවේ දුර්වලතා අනිත් එවුන් ඉස්සරහා කතා කරන්න බෑ....මේක ඒ වගේ තැනක කතා කරන්න සුදුසුම නැති මාතෘකාවත් තමිල්නාඩු පොරවල් නිසා.....
    උත්තර දීලා හිටහං පැනලා යන්නේ නැතිව
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නැහැ මෙතන කතා කරන්න.....
    Defencepak කියන්නනේ පිට තැනක්! ලංකාවේ දුර්වලතා අනිත් එවුන් ඉස්සරහා කතා කරන්න බෑ....මේක ඒ වගේ තැනක කතා කරන්න සුදුසුම නැති මාතෘකාවත් තමිල්නාඩු පොරවල් නිසා.....
    උත්තර දීලා හිටහං පැනලා යන්නේ නැතිව

    ela...!
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අපේ ඔෆිස් එකේ ටැමිල් එකෙක් එක්ක මම කතා කරා,ඌ නම් කියන්නෙ උන්ට ඕන මහින්ද එලවන්න කියලා,උන්ට නම් මරා එක්ක ඇරියස් එකක් තියෙන්නෙ...
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයි බය? කොටි කියනදේට එරෙහිව යන්න බය හින්දානේ? මොකක්ද කොටි කියන දේ? රනිල්ට ඡන්දෙ දෙන්න එපා කියන එකනේ!
    ඒක තමයි මම මෙච්චර වෙලා කියන්නේ........කොටි කැමති වුණේ නෑ රනිල් එනවට............
    උඹලාගේ ඔය රනිල්ට කොටියා කොටියා කියලා කියන්නේ කිසිම පදනමක් නැති ගොන් කතාවක් කියලා

    කොටි රනිල්ට චන‍්දෙ දෙන්න එපා කිව්වේ නෑනේ කිව්වෙ චන්දෙ වර්ජනෙ කරන්න කියලනේ. උඹලනෙ රනිල්ට චන්දෙ දෙන්න එප‍ා කිවුව‍ා කියන්නේ උඔලගෙ ආතල් එකට.

    කොටින්ට මහින්දව ගේන්න උවමනා නන් කෙලින්ම මිනිස්සුන්ට කියල එවන‍වනේ මෙන්න මෙයට දෙන්න කියල.... එහෙම උනානන් මහින්ද උඩින් දිනුන්
     
    Last edited:
    කොටි රනිල්ට චන‍්දෙ දෙන්න එපා කිව්වේ නෑනේ කිව්වෙ චන්දෙ වර්ජනෙ කරන්න කියලනේ. උඹලනෙ රනිල්ට චන්දෙ දෙන්න එප‍ා කිවුව‍ා කියන්නේ උඔලගෙ ආතල් එකට.

    කොටින්ට මහින්දව ගේන්න උවමනා නන් කෙලින්ම මිනිස්සුන්ට කියල එවන‍වනේ මෙන්න මෙයට දෙන්න කියල.... එහෙම උනානන් මහින්ද උඩින් දිනුන්

    හා හා දැන් මුලින් කියන එක ඔප්පු කරන්න බැරි වුණාම අලුත් කතාවක්!
    කොටි රනිල්ට ඡන්දෙ දෙන්න එපා කිව්වේ දෙමළ මිනිස්සු දුන්නොත් රනිල් දිනන නිසා. ඒක වලක්වන්නයි ඕනි වුණේ........කොටි කිව්වත් මහින්දට ඡන්දෙ දෙන්නේ නෑ දෙමළ මිනිස්සු......ඒක කියලා කරන්න බෑ.....හැබැයි කියලා ඡන්දේ දෙන රනිල්ගේ ඡන්ද වළක්වන්න පුළුවන්!
     
    @gune bhai

    දන්නේ නැත්තම් කියවලා වත් දැනගනින්!

    The 2005 LTTE-enforced boycott was ostensibly to demonstrate to the world at large that the Tamil people were disillusioned by presidential candidates and had nothing to gain from a new president. The Tamils belonged to “Tamil Eelam” and were unconcerned about Sri Lanka was the message sought to be conveyed then. Though the decision to be neutral and boycott polls was supposedly a people-based decision and it was obvious that the LTTE directed the events. It was also clear that the LTTE did not want one particular candidate namely Ranil Wickremesinghe to win. In effect the LTTE wanted the pro-peace Ranil to lose and not be elected as executive president. The reasons for the LTTE stance were rather interesting. - See more at:
    http://www.dailymirror.lk/55085/ltte-enforced-boycott-lost-ranil-the-presidency-in-2005#sthash.CF5G7Oks.dpuf
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,709
    8,981
    113
    kandy
    TNA එක ඉන්නේ මොන පැත්තේද ,උතුරු නැගෙනහිර දෙමල මිනිස්සු ඒ පැත්ත ගන්නවා..
     
    2000 වල ඉඳලා කොටින් ගේ තවත් ප්ලෑන් එකක් තිබ්බා.....ඒ තමයි ජාත්‍යන්තරයේ හිත දිනා ගැනීම, බාලසිංහම් තමයි ‍මේක මූලික වුනේ......99 ඉඳන් නෝර්වේ එක්ක පටන් අරගෙන කොටි ඉගෙන ගත්තා යුරෝපයේ මානව හිමිකම් සෙල්ලම තමන්ගේ වාසියට ගන්න....
    කොටි බලාපොරොත්තු වුණේ ඇමරිකාව හා යුරෝපයේ උදව්වෙන් යුද්ධය දිනීම......නමුත් හිතපු තරම්ම ඇමරිකාව ගණන් ගත්තේ නෑ....හැබැයි යුරෝපයේ උන්ට තැනත් තිබ්බා......
    2006 ඉඳන්වගේ කොටි යුරෝපයේ රටවල විශේෂයෙන් යුකේ වල පාර්ලිමේන්තු මන්ත්‍රීලා බා ගන්න ක්‍රමයක් පටන් ගත්තා...(මෙතෙන්දි ඒ කාලේ හිටිය ලංකාවේ තානාපති ක්ෂේනුකා වගේ අය මෙලෝ වැඩක් කළේ නැ). ඒ සැලසුම දිගටම ක්‍රියාත්මක වුණා නම් බටහිරින් කොටින්ට යුධමය සපෝට් එකක් ගන්න තමයි ඉලක්කය තිබ්බේ......ඒ කොටි යුරෝපයේ රටවල විශේෂයෙන් යුකේ වල පාර්ලිමේන්තු මන්ත්‍රීලා බා ගන්න ක්‍රමයට රනිල් බාධා වෙයි කියලා හිතපු නැති හින්දා තමයි රනිල්ව පැරැද්දුවේ..........මොකද බටහිර පාර්ලිමේන්තුවේ රනිල්ට තියෙන පිළිගැනීම වැඩියි.....ඒක කොටින්ට බාධාවක්!
    ඒත් කොටි හිතපු නැති විදියට මහින්ද යුද්දේ දින්නා..........නමුත් ඊට කලින් හදපු diplomatic offensive set up එක ඉතුරු වුණා....ඒක තමයි දැන් වැඩ කරන්නේ!!!
    diplomatic offensive set up එකට රනිල් බාධාවක්! ඒ නිසයි උන් රනිල්ට අකමැති
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හා හා දැන් මුලින් කියන එක ඔප්පු කරන්න බැරි වුණාම අලුත් කතාවක්!
    කොටි රනිල්ට ඡන්දෙ දෙන්න එපා කිව්වේ දෙමළ මිනිස්සු දුන්නොත් රනිල් දිනන නිසා. ඒක වලක්වන්නයි ඕනි වුණේ........කොටි කිව්වත් මහින්දට ඡන්දෙ දෙන්නේ නෑ දෙමළ මිනිස්සු......ඒක කියලා කරන්න බෑ.....හැබැයි කියලා ඡන්දේ දෙන රනිල්ගේ ඡන්ද වළක්වන්න පුළුවන්!

    ගොන්ටෝ 1999 දෙමළ මිනිස්සු චන්දෙ දුනේනේ චන්ද්රික‍ාට....! උඹේ ගොන් තර්කෙ එතනින්ම ඉවරයි.

    අනික කොහෙද කොටි රනිල්ට චන්දෙ දෙන්න‍ එප‍ා කියලා තියෙන්නේ කියපන් බලන්න.
     
    Last edited: