දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කරැණා යුද්දෙ ඉවර කරන්න දායක වෙච්ච එකෙක් උට සලකන්න ඔනි ඒ නිසා.

    කරණා විතරක් නෙමේ ‍ජෙප්පොත් හාමුදරැවරැ මරැවා, දළදා මාලිගාවට ගැහුවා, ආමි එකේ උන් මැරැවා. උන්‍ට සමාව දුන්න නන් කරැණ‍ට සමාව දෙන්න බැරිද?

    අනික උඹල ‍බවුද්ද නේද? ලැජ්ජයි. නැට්ටෙ ඉදන් ගොම.

    කරැණා යුද්දෙ ඉවර කරන්න දායක වෙච්ච එකෙක් උට සලකන්න ඔනි ඒ නිසා.

    උබ ටික ටික පොයින්ට් එකට එනවා මට ඕන තැනටම ඒවි කියලා මම හිතනවා ඔහොම යන් :D

    එතකොට ආබාදිත රණවිරුවෝ ආබාදිත වෙලා තියෙන්නේ යුද්දේ අස්සේ උදුලු ගාන්න ගිහින් කියලාද උබ කියන්නේ ,, කරුණා යුද්දේ දිනන්න සහයදුන්නා ලු එක නිසා කරුණාට නියෝජය ඇමතිකමක් එක්ක පුරුනුත්තාපනය කළා

    එත් මම දැක්ක එකම රට සහා ආණ්ඩුව තමයි ත්‍රස්තවාදියකේ පුරුනුත්තාපනය කරලා අනිත් පැත්තට ආණ්ඩුවේ කැබිනට් එකේ නියෝජය ඇමති කමක් දෙන මාරාගේ ආණ්ඩුව පට්ටනේ ඔයි ..

    හරි දැන් එතකොට යුද්දේ දිනන්න ආබාදිත රණවිරුවන් සය දුන්නේ නැ එක නිසා තමයි පොඩි වන්දියක් දීලා අයින් කරලා දැම්මේ පැන්ෂන් නැ බහුතරයකට කන්නත් නැ ළමයින්ට උගන්වා ගන්න විදිහක් නැ ..
     
    Last edited:

    උඹට බෞද්ධ කම මතක් වෙන්නේ කොටින්ට සළකද්දි විතරයි නේද?
    මහින්ද හොරකම් කරද්දි මහ දවාලේ සාමාන්‍ය මිනිස්සුන්ව මරද්දි මතක් වෙන්නේ නෑ! උඹලා තමයි රටේ කරුමයට ඉපදිච්ච එවුන්
     
    ඒ විතරක් නෙමෙයි, ආරක්ෂක අමාත්‍යංශයට හෙණ ගානක buget එකක් තියනව. එත් අපේ සෝල්ජර්ලට පහසුකම්වල වෙනසක් පේන්න නෑ. කොටිම්ම කොතලාවල defence එකට buget එක රටේ ඉතුරු විශ්වවිද්‍යාල ඔක්කොටම වැඩියි. මුං හමුදාව අවුරුදු 5ක් විකුණගෙන කාපු බව දැන් රටම දන්නව.

    මම මේ ළඟදිත් පත්තරේ ආටිකල් එකක් කියෙව්වා.....මැරිච්ච සොල්දාදුවන්ගේ පවුල්වල අයට සළකන්නේ නෑ කියලා
     
    මේ තමයි ගුණේ බායිට කී සැරයක් දැම්මත් පේන්නේ නැති කමෙන්ට් එක! මේක ලියලා තියෙන්නේ දෙමළ අයගේ සෑහෙන වැදගත් ජනමාධ්‍ය වෙදියෙක්
    @gune bhai

    දන්නේ නැත්තම් කියවලා වත් දැනගනින්!

    The 2005 LTTE-enforced boycott was ostensibly to demonstrate to the world at large that the Tamil people were disillusioned by presidential candidates and had nothing to gain from a new president. The Tamils belonged to “Tamil Eelam” and were unconcerned about Sri Lanka was the message sought to be conveyed then. Though the decision to be neutral and boycott polls was supposedly a people-based decision and it was obvious that the LTTE directed the events. It was also clear that the LTTE did not want one particular candidate namely Ranil Wickremesinghe to win. In effect the LTTE wanted the pro-peace Ranil to lose and not be elected as executive president. The reasons for the LTTE stance were rather interesting. - See more at: http://www.dailymirror.lk/55085/ltte-enforced-boycott-lost-ranil-the-presidency-in-2005#sthash.CF5G7Oks.dpuf
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මම ඇහුවේ කොහොමද එහෙම දෙන්නේ? කොහෙද ඊළමක් දෙන්න හැදුවේ? උඹ ඔය කතා කරන්නේ ISGA එක ගැන නම් ඒ මඟුල් ඊළමක් නෙමෙයි ගොන් පුතේ!

    එ්ක ඊලම ‍නෙමේ තමා හැබැයි ඊලමට යන කෙටි පාර. කෙලින්ම නම් කරල ඊලම ඉල්ලන්න බැහැනේ. ISGA දුන්නන් බඩුම තමා.

    රනිල්ට කැමති නැති හින්දා තමයි රනිල් දිනන එක වැළැක්වුවේ! උඹ වටේ කැරකිලා කැරකිලා ඒකම තමයි කියන්නේ!

    වෙන මුකුත් කියන්න නැහැනේ.

    මම කිව්වේ මහින්ද හා රනිල් අතරින්............චන්ද්‍රිකා හා රනිල් අතරින් වර්තමානයේ රනිල් ට තමයි කැමති....මොකද සටන් විරාමෙන් ඒ මිනිස්සුන්ට සෑහෙන සහනයක් ආවා......

    එ මිනිස්සුන්ට යුද්ධය පොඩ්ඩක් හරි නැති වුණාම සැනසිමක් ලැබුණා...ඒකයි........

    ඇයි රනිල්ට කොටි අකමැති වුණේ? තේරුම් ගන්න!

    ඉතින් එහෙනන් දෙමළ මිනිස්සු මහින්දව උඩින් දිනවන්න ඔිනි. ඒත් එහෙම වෙන්නේ නැහැනේ. උඹෙ තර්කය බර මදි. ඒකෙන් දෙමළ මිනිස්සු රනියට කැමති ඇයි කියන එකට හරි උත්තරේ නෑ.

    හරි උත්තරේ රනියා හිටියොත් දෙමළ මිනිස්සුගෙ ඉලක්කයට යන්න පුලුවන් ඒ කියන්නේ ඊළමට.
     
    2000 වල ඉඳලා කොටින් ගේ තවත් ප්ලෑන් එකක් තිබ්බා.....ඒ තමයි ජාත්‍යන්තරයේ හිත දිනා ගැනීම, බාලසිංහම් තමයි ‍මේක මූලික වුනේ......99 ඉඳන් නෝර්වේ එක්ක පටන් අරගෙන කොටි ඉගෙන ගත්තා යුරෝපයේ මානව හිමිකම් සෙල්ලම තමන්ගේ වාසියට ගන්න....
    කොටි බලාපොරොත්තු වුණේ ඇමරිකාව හා යුරෝපයේ උදව්වෙන් යුද්ධය දිනීම......නමුත් හිතපු තරම්ම ඇමරිකාව ගණන් ගත්තේ නෑ....හැබැයි යුරෝපයේ උන්ට තැනත් තිබ්බා......
    2006 ඉඳන්වගේ කොටි යුරෝපයේ රටවල විශේෂයෙන් යුකේ වල පාර්ලිමේන්තු මන්ත්‍රීලා බා ගන්න ක්‍රමයක් පටන් ගත්තා...(මෙතෙන්දි ඒ කාලේ හිටිය ලංකාවේ තානාපති ක්ෂේනුකා වගේ අය මෙලෝ වැඩක් කළේ නැ). ඒ සැලසුම දිගටම ක්‍රියාත්මක වුණා නම් බටහිරින් කොටින්ට යුධමය සපෝට් එකක් ගන්න තමයි ඉලක්කය තිබ්බේ......ඒ කොටි යුරෝපයේ රටවල විශේෂයෙන් යුකේ වල පාර්ලිමේන්තු මන්ත්‍රීලා බා ගන්න ක්‍රමයට රනිල් බාධා වෙයි කියලා හිතපු නැති හින්දා තමයි රනිල්ව පැරැද්දුවේ..........මොකද බටහිර පාර්ලිමේන්තුවේ රනිල්ට තියෙන පිළිගැනීම වැඩියි.....ඒක කොටින්ට බාධාවක්!
    ඒත් කොටි හිතපු නැති විදියට මහින්ද යුද්දේ දින්නා..........නමුත් ඊට කලින් හදපු diplomatic offensive set up එක ඉතුරු වුණා....ඒක තමයි දැන් වැඩ කරන්නේ!!!
    diplomatic offensive set up එකට රනිල් බාධාවක්! ඒ නිසයි උන් රනිල්ට අකමැති
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ විතරක් නෙමෙයි, ආරක්ෂක අමාත්‍යංශයට හෙණ ගානක buget එකක් තියනව. එත් අපේ සෝල්ජර්ලට පහසුකම්වල වෙනසක් පේන්න නෑ. කොටිම්ම කොතලාවල defence එකට buget එක රටේ ඉතුරු විශ්වවිද්‍යාල ඔක්කොටම වැඩියි. මුං හමුදාව අවුරුදු 5ක් විකුණගෙන කාපු බව දැන් රටම දන්නව.

    සොල්දාදුවන්ගෙ පහසුකම් කොහොමද වෙනස් වෙන්න ඔිනි කියල පොඩ්ඩක් පැහැදිලි කරපන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කරැණා යුද්දෙ ඉවර කරන්න දායක වෙච්ච එකෙක් උට සලකන්න ඔනි ඒ නිසා.

    උබ ටික ටික පොයින්ට් එකට එනවා මට ඕන තැනටම ඒවි කියලා මම හිතනවා ඔහොම යන් :D

    එතකොට ආබාදිත රණවිරුවෝ ආබාදිත වෙලා තියෙන්නේ යුද්දේ අස්සේ උදුලු ගාන්න ගිහින් කියලාද උබ කියන්නේ ,, කරුණා යුද්දේ දිනන්න සහයදුන්නා ලු එක නිසා කරුණාට නියෝජය ඇමතිකමක් එක්ක පුරුනුත්තාපනය කළා

    එත් මම දැක්ක එකම රට සහා ආණ්ඩුව තමයි ත්‍රස්තවාදියකේ පුරුනුත්තාපනය කරලා අනිත් පැත්තට ආණ්ඩුවේ කැබිනට් එකේ නියෝජය ඇමති කමක් දෙන මාරාගේ ආණ්ඩුව පට්ටනේ ඔයි ..

    හරි දැන් එතකොට යුද්දේ දිනන්න ආබාදිත රණවිරුවන් සය දුන්නේ නැ එක නිසා තමයි පොඩි වන්දියක් දීලා අයින් කරලා දැම්මේ පැන්ෂන් නැ බහුතරයකට කන්නත් නැ ළමයින්ට උගන්වා ගන්න විදිහක් නැ ..

    හරියට කියපන් ආන්ඩුව කොහේද ආබාධිත සොල්දාදුවන්ට සලකල නැත්තේ කියල... උඹ නිකන් දැක්කා වගේ කියවන්නේ.

    උඹ අඩුග‍ා‍නේ රණවිරැ සෙවන කියන එක ගැන අහලවත් තියෙනවද?

    ඇයි කරැණට නියෝජ්‍ය ඇමතිකන් දුන්න එක වැරදිද? කලින් හිටපු ත්රස්තවිදීන්‍ට දෙසපාල‍නේ තහනන්ද?

    ජෙප්ප්නට හොද‍ දේ කරැනට නරක් වෙන්නේ කොහොමද?
     
    කරැණා යුද්දෙ ඉවර කරන්න දායක වෙච්ච එකෙක් උට සලකන්න ඔනි ඒ නිසා.

    කරණා විතරක් නෙමේ ‍ජෙප්පොත් හාමුදරැවරැ මරැවා, දළදා මාලිගාවට ගැහුවා, ආමි එකේ උන් මැරැවා. උන්‍ට සමාව දුන්න නන් කරැණ‍ට සමාව දෙන්න බැරිද?

    බු... බු... බුදුඅම්මෝ මොනවද මේ තර්ක? කරුණට සලකන්න ඕනෙ? දෙයියෝ සාක්කි මේ රටේ මේවගේ කතා අවංකව විශ්වාස කරන උන් ඉන්නවද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බු... බු... බුදුඅම්මෝ මොනවද මේ තර්ක? කරුණට සලකන්න ඕනෙ? දෙයියෝ සාක්කි මේ රටේ මේවගේ කතා අවංකව විශ්වාස කරන උන් ඉන්නවද?

    කරැණට දේශපාලනේ තහනන් නන් ජෙප්පන්‍ටත් තහනන් වෙන්න ඔිනි පිළිගන්නවද?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    එ්ක ඊලම ‍නෙමේ තමා හැබැයි ඊලමට යන කෙටි පාර. කෙලින්ම නම් කරල ඊලම ඉල්ලන්න බැහැනේ. ISGA දුන්නන් බඩුම තමා.

    වෙන මුකුත් කියන්න නැහැනේ.

    ඉතින් එහෙනන් දෙමළ මිනිස්සු මහින්දව උඩින් දිනවන්න ඔිනි. ඒත් එහෙම වෙන්නේ නැහැනේ. උඹෙ තර්කය බර මදි. ඒකෙන් දෙමළ මිනිස්සු රනියට කැමති ඇයි කියන එකට හරි උත්තරේ නෑ.

    හරි උත්තරේ රනියා හිටියොත් දෙමළ මිනිස්සුගෙ ඉලක්කයට යන්න පුලුවන් ඒ කියන්නේ ඊළමට.

    යකෝ අහිංසක දෙමල මිනිස්සුන්ට මඩ ගහන්න එපා උනුත් අපිවගේ ලේමස් වලින් හැදිලා තියෙන්නේ හිතක් පපුවක් තියෙන මිනිස්සු .. උබලා වගේ උන් රටේ ජාති බේද අවුස්සලා මාරාට කඩේ යන්න හදන එක පුදුමයක් නෙවේ එත් උබ ඔය කියන ඊළමට රටේ ලෝකේ ඉන්න සියලුම දෙමල මිනිස්සු පලි නැ උබ දන්නේ නැති පයිතියන් කතාකරනවා යුද්දේ කාලේ යකෝ දෙමල මිනිස්සුන්ගේ ළමයි බලෙන් තමයි කොටි අරගෙන ගියේ එහෙම නැතුව අම්මලා තාත්තලා ඊළමටගන්න තමන්ගේ දරුවෝ කොටින්ට බාර දුන්නේ නැ උබ හිතක් පපුවක් නැති කතා කියන්න එපා ඊළමට වෙනුවට සටන් කරපු රටේ මහා යුද්දයක් ඇති කරපු , කරුණා ,පිල්ලෙයාන් ,කේපී වගේ කොටි නායකයෝ අද ඉන්නේ මහින්දගේ රෙද්ද අස්සේ අන්න උන් තමයි ඊළමට යුද්දයක් රටේ ඇති කරේ .. වතුකරේ සහා උතුරු නැගෙන හිර දෙමල ජනතාව 100& ඊළම් යුද්දයට ඇප කැප වෙලා හිටියේ නැ අදටත් අපි සයිවර් කඩෙන් කනවා එහෙම කන්න පුලුවන් විශ්වාසයක් තියාගෙන ඉන්න දෙමල ජනතාවක් ලංකාවේ ඉන්නවා .. උබ මෙතන දන්නේ නැති මගුල් කියවලා බන් ජාති ආගම් බේද ඇති කරන්න එපා අපි සිංහල බෞද්ද මිනිස්සු හැටියට හිතක් පපුවක් අනුකම්පාවක් තියෙනවා එත් රියල් කොටින්ට අනුකම්පා කරන්න තරම් අපි පිරිහිලා නැ එත් උබලාගේ මහා රජා රියල් කොටි රෙද්ද අස්සේ දාගෙන නොදැක්ක කොටි ගැන කියලා ඉල්ලගෙන නානවා දැන් මාරා ඒ වැඩේ නවත්වලා තියෙන්නේ එත් උබ ඇයි කගහන්නේ කියලා ගැටළුවක් තියෙනවා .../

    එ්ක ඊලම ‍නෙමේ තමා හැබැයි ඊලමට යන කෙටි පාර. කෙලින්ම නම් කරල ඊලම ඉල්ලන්න බැහැනේ. ISGA දුන්නන් බඩුම තමා.

    ISGA ප්‍රශ්නයක් එන්නේ නෑ දැන් කොටි නැති නිසා...ඊළමට යන කෙටිම පාරේ තමයි දැන් ලංකාව තියෙන්නේ! උඹට ඒක තේරෙන්නේ නෑ....

    වෙන මුකුත් කියන්න නැහැනේ.

    වෙන මොනා කියන්නද? කොටියෙක් ගෙන් අහලා කියන්නද රනිල් ට කැමති ද නැත්ද කියලා? කොටි රනිල්ට බලය නැති විදියට වැඩ කළේ රනිල් ට අකමැති නිසා.....

    ඒකයි කොටි රනිල්ව කොහොම හරි පරාජය කළේ! සාමාන්‍ය තරමට බුද්ධයක් තියෙන මනුස්සයෙක්ට පවා ඒක තේරෙනවා.....මහින්දගේ සරම අස්සේ ලගින එවුන්ට තමයි ඇහැට ඇනලා පෙන්නුවත් තේරෙන්නේ නැත්තේ!

    වැඩිය ඕනි නෑ, බාලසිංහම් රනිල් ට කිව්වේ කපටි නරියා කියලා!

    ඉතින් එහෙනන් දෙමළ මිනිස්සු මහින්දව උඩින් දිනවන්න ඔිනි. ඒත් එහෙම වෙන්නේ නැහැනේ.

    කොටි කිව්වත් දෙමළ මිනිස්සු මහින්දට ඡන්දෙ දෙන්නේ නෑ.....ඒකයි!
    උඹෙ තර්කය බර මදි. ඒකෙන් දෙමළ මිනිස්සු රනියට කැමති ඇයි කියන එකට හරි උත්තරේ නෑ.

    ඇයි උඹ තරාදියේ දාලා මැන්නද? උඹ දෙන්නෙම කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තර!
    දෙමළ මිනිස්සු රනිල්ට කැමති සටන් විරාමේ නිසා තමන්ට පොඩි හෝ සැනසීමක් ලැබිච්ච එකට! රනිල් ඡන්දෙට ඉදිරිපත් වුණේ සාම සාකච්ඡා පදනම් කරගෙන. ඒ පදනමට තමයි දෙමළ මිනිස්සු ඡන්දෙ දෙන්නේ! ඉතිහාසේ හැම තිස්සේම සාම සාකච්ඡා කරනවා කියලා පොරොන්දු වෙච්ච කෙනාට තමයි දෙමළ අය ඡන්දෙ දීලා තියෙන්නේ.......උදා 1994 චන්ද්‍රිකා....2005 රනිල්ට ඒක ලැබෙන්න තිබ්බා.....ඒක කොටි දැනගෙන හිටියා........

    හරි උත්තරේ රනියා හිටියොත් දෙමළ මිනිස්සුගෙ ඉලක්කයට යන්න පුලුවන් ඒ කියන්නේ ඊළමට.

    කොහොමද? දැන් නම් තියෙන්නේ ඊළම පාරේ! මහින්ද මේ අවුරුදු 10 විතර යද්දි ඊළම ලැබෙන විත්තිය උන් දන්නවා...............ඒක මම විතරක් කියන දෙයක් නෙමෙයි...
     
    දැන් නම් තියෙන්නේ ඊළම පාරේ! මහින්ද මේ අවුරුදු 10 විතර යද්දි ඊළම ලැබෙන විත්තිය උන් දන්නවා...............ඒක මම විතරක් කියන දෙයක් නෙමෙයි...

    Do not be foolish, the Tamils have huge support in the West, in Tamil Nadu and in the UN only because of Mahnida Rajapakshe. With Maithripala-Ranil-Chandrika it will not be the same. Mahnida Rajapakshe’s foolish Nationalist policy has influenced the Western countries to isolate Sri Lanka and support the Tamils. If this situation continues, it will not be long for the Western countries to support a Kosovo type referendum for Tamil self rule. Maithripala-Ranil-Chandrika will be a disaster for the Tamils and Maithripala is worst than Mahinda. The Tamils should think.
    My dear Sengodan, you have forgotten the past history of Sinhala politics in Sri Lanka. Once My3 wins the Presidential election and become an executive president, do you think he will listen to Ranil or Chandrika? How can you trust My3? How can you trust Chandrika, what did she do to the Tamils as a president for 11 long years in the past? How can you trust Ranil, even Prabakaran did not trust him. Only thing that Ranil and Chandrika can do with their Western influence is, stop or block the western countries from supporting the Tamils. My3 has already joined hands with the anti-Tamil racists, the non-negotiable JHU and signed a MOU with them. Do you think the JHU will allow My3 to even talk to the Tamils? The TNA should consult the Tamil Diaspora before taking a decision whom to support. The Sinhala political leaders irrespective of whether they are moderate or not have deceived the Tamils right from the day Sri Lanka attained its independence. It is time for the Tamils to think.
    The Rajapakshe family looting and plundering the country’s wealth and becoming a dictator is a problem for the majority Sinhalese but it has no much effect on the Tamils. The only objective of the Tamils is to separate from the Sinhalese with the help of the Western world. To achieve that objective, the best option for the Tamils is to have an anti-western Sinhala-Buddhist dictator (whom the Western world hates) as the President of Sri Lanka and Mahinda Rajapakshe is the best choice. To achieve our objective, the Tamils need the continuous support from the West. A change of government may change the western thinking.
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    හරියට කියපන් ආන්ඩුව කොහේද ආබාධිත සොල්දාදුවන්ට සලකල නැත්තේ කියල... උඹ නිකන් දැක්කා වගේ කියවන්නේ.

    උඹ අඩුග‍ා‍නේ රණවිරැ සෙවන කියන එක ගැන අහලවත් තියෙනවද?

    ඇයි කරැණට නියෝජ්‍ය ඇමතිකන් දුන්න එක වැරදිද? කලින් හිටපු ත්රස්තවිදීන්‍ට දෙසපාල‍නේ තහනන්ද?

    ජෙප්ප්නට හොද‍ දේ කරැනට නරක් වෙන්නේ කොහොමද?

    රණ විරු සෙවන පක තමයි ඒවා කොමිස් ගහන ගුහාවල් බන් .. අපි දැකලා තියෙනවා අපි දන්න අබාධිත රණවිරුවෝ ඉන්නවා එයාලා අපිත් එක කතාකරලා තියෙනවා එකයි විශ්වාසයෙන් කියන්නේ . රණවිරු සෙවන අරවාමෙවා තියෙනවා එත් ඒවා 100% සාධාරණය ක්‍රියාත්මක වෙනවද කියලා උබ දන්නවද ?

    දැන් උබ මාරාට කඩේ ගිහින් කරුණාටත් කඩේ යනවා උබනම් සැක සහිතයි මාරාගේ රෙද්ද අස්සේ ඉන්න තවත් කොටි නායකයෙක්ද කියලත් හිතෙනවා ..

    ජේවීපී එක බලයට එන්නේ බන් ජනතාමතයෙන් කරුණා නියෝජය ඇමති වෙන්නේ ජන්දෙන් දිනලාද බයිලා ගහන්න එපා බන්. දේශපාලන සජචාරයක් තියෙනවා ත්‍රස්තවාදින් දේශපාලනයට එන්න කලින් දඩුවම් විදින්න ඕන නැද්ද? මාරාගේ ආණ්ඩුවෙන් කරුණලා පිල්ලෙයාන්ලා උඩින් අතහැරපු දේශපාලුවෝ එහෙම දේශපාලනයක් නම් උබට ඕන ජන්දේ දියන් මාරාට වැඩි කලක් යන්න කලින් කරුණාට විතරක් නෙවේ කේපිටත් උබලාට පුළුවන් දෙකට නැවිලා ගුඩ් මෝනින් සර් කියන්න ..., අනේ මචෝ උබ දන්න දේශපාලනය ගැන කතා කරලා වැඩක් නැ විලි ලැජ්ජයි රෙදි ඇදගෙන ඉන්නේ කොහොමද කියලා හිතාගන්න බැ ..
     
    Last edited:
    මේ තමයි ගුණේ බායිට කී සැරයක් දැම්මත් පේන්නේ නැති කමෙන්ට් එක! මේක ලියලා තියෙන්නේ දෙමළ අයගේ සෑහෙන වැදගත් ජනමාධ්‍ය වෙදියෙක්
    @gune bhai

    දන්නේ නැත්තම් කියවලා වත් දැනගනින්!

    The 2005 LTTE-enforced boycott was ostensibly to demonstrate to the world at large that the Tamil people were disillusioned by presidential candidates and had nothing to gain from a new president. The Tamils belonged to “Tamil Eelam” and were unconcerned about Sri Lanka was the message sought to be conveyed then. Though the decision to be neutral and boycott polls was supposedly a people-based decision and it was obvious that the LTTE directed the events. It was also clear that the LTTE did not want one particular candidate namely Ranil Wickremesinghe to win. In effect the LTTE wanted the pro-peace Ranil to lose and not be elected as executive president. The reasons for the LTTE stance were rather interesting. - See more at: http://www.dailymirror.lk/55085/ltte-enforced-boycott-lost-ranil-the-presidency-in-2005#sthash.CF5G7Oks.dpuf
     
    කරැණට දේශපාලනේ තහනන් නන් ජෙප්පන්‍ටත් තහනන් වෙන්න ඔිනි පිළිගන්නවද?

    කරුණ කියන්නෙ මිනිස්සු මරන්ඩ පෞද්ගලිකව අණ දීපු එකෙක්. එහෙම එකෙක් අද JVP ලේබලය යටතෙ ඉන්නවනං ඌත් උසාවි ගිහින් හිරේ ලැගල තමයි දේශපාලනයට එනවනං එන්න ඕනෙ. කරුණට විතරක් මොකද විශේෂ සැලකිළි? ඌ උගෙ පක්ෂෙකින් දේශපාලනය කළා කියමු? මොකටද උට පාලක පක්ෂෙන් සැලකිලි?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කරුණ කියන්නෙ මිනිස්සු මරන්ඩ පෞද්ගලිකව අණ දීපු එකෙක්. එහෙම එකෙක් අද JVP ලේබලය යටතෙ ඉන්නවනං ඌත් උසාවි ගිහින් හිරේ ලැගල තමයි දේශපාලනයට එනවනං එන්න ඕනෙ. කරුණට විතරක් මොකද විශේෂ සැලකිළි? ඌ උගෙ පක්ෂෙකින් දේශපාලනය කළා කියමු? මොකටද උට පාලක පක්ෂෙන් සැලකිලි?
    උත්තර නැනේද GuneBhai ? මාරා ලගට දුවලා මොනවා හරි ටිකක් එකතු කරගෙන වරෙන් මචං නාන්න.. :D:D:D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ තමයි ගුණේ බායිට කී සැරයක් දැම්මත් පේන්නේ නැති කමෙන්ට් එක! මේක ලියලා තියෙන්නේ දෙමළ අයගේ සෑහෙන වැදගත් ජනමාධ්‍ය වෙදියෙක්
    @gune bhai

    දන්නේ නැත්තම් කියවලා වත් දැනගනින්!

    The 2005 LTTE-enforced boycott was ostensibly to demonstrate to the world at large that the Tamil people were disillusioned by presidential candidates and had nothing to gain from a new president. The Tamils belonged to “Tamil Eelam” and were unconcerned about Sri Lanka was the message sought to be conveyed then. Though the decision to be neutral and boycott polls was supposedly a people-based decision and it was obvious that the LTTE directed the events. It was also clear that the LTTE did not want one particular candidate namely Ranil Wickremesinghe to win. In effect the LTTE wanted the pro-peace Ranil to lose and not be elected as executive president. The reasons for the LTTE stance were rather interesting. - See more at: http://www.dailymirror.lk/55085/ltte-enforced-boycott-lost-ranil-the-presidency-in-2005#sthash.CF5G7Oks.dpuf

    ඕක ඒ මිනිහගෙ මතේ. ඒකට මට මුකුත් කියන්න බැහැ. හැබැයි මාධ්‍යවේදියෙක් කිවුවත් ඕක ඇත්ත වෙන්නේ නැහැ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කරුණ කියන්නෙ මිනිස්සු මරන්ඩ පෞද්ගලිකව අණ දීපු එකෙක්. එහෙම එකෙක් අද JVP ලේබලය යටතෙ ඉන්නවනං ඌත් උසාවි ගිහින් හිරේ ලැගල තමයි දේශපාලනයට එනවනං එන්න ඕනෙ. කරුණට විතරක් මොකද විශේෂ සැලකිළි? ඌ උගෙ පක්ෂෙකින් දේශපාලනය කළා කියමු? මොකටද උට පාලක පක්ෂෙන් සැලකිලි?

    උසාවි යන්න උට විරැද්ධව නඩු තියෙන්න එපෑ. උඹල මෙතන කෑ ගැහුවට වැඩක් නෑ උසාවි ගිහින් ඔප්පු කරන්න බැරිනන. ඔය රනිල්ටත් බටලන්දෙ කේස් තියන්නේ. ඒවාත් ඔප්පු කරගන්න බැහැ. එ් නිසා රනිලුත් යන්න ඔිනිද හිරේ?