දෙමළ ප්‍රදේශ ස්වයං පාලනයකට

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කලබල නොවි මෙ ආන්ඩුවට අවස්තාවක් දුන්නොත් හිකිලා තියෙයි
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    කලබල නොවි මෙ ආන්ඩුවටත් අවස්තාවක් දීපන්

    අන්තිම අවුරුදු ගානට දුප්පත්,සාමාන්ය මිනිහා අනාත උනා.උබ ඒවට කට හෙල්ලුවද?කන්න බොන්න තිබ්බ සාමන්ය දේවල් වලට සිය ගුනේකින් ටැක්x ගැහුවා උම්බ ඒවට කටක් හෙල්ලුවද?ඒ ගහපු ටැක්ස් ගැහුවෙ හොරා කාල සහ කාලකන්නි චිනෙට නය වෙලා.උම්බ ඒවට කටක් හෙල්ලුවද?

    හැබැයි උබේ කට හෙල්ලෙනවා ජාති ආලෙයි ආගමයි ඉස්සරහට එනකොට.මතක තිය ගනින් ඔය දෙකම තියෙන්නෙ මනුස්සයො නිසා.හොද මිනිස්සු නැත්නම් ඔය දෙකටම කෙලවෙනෝ.ඒ වගේම ඔය දෙක පාවිච්චි කරලා ඕනම කපටියෙක්ට ගොන්නු රවට්ටන්න පුලුවන්.හරිය පහුගිය අවුරුදු ටිකේ ලන්කාවෙ උනා වගේ.
     
    • Like
    Reactions: ShreddeR

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    අන්තිම අවුරුදු ගානට දුප්පත්,සාමාන්ය මිනිහා අනාත උනා.උබ ඒවට කට හෙල්ලුවද?කන්න බොන්න තිබ්බ සාමන්ය දේවල් වලට සිය ගුනේකින් ටැක්x ගැහුවා උම්බ ඒවට කටක් හෙල්ලුවද?ඒ ගහපු ටැක්ස් ගැහුවෙ හොරා කාල සහ කාලකන්නි චිනෙට නය වෙලා.උම්බ ඒවට කටක් හෙල්ලුවද?

    හැබැයි උබේ කට හෙල්ලෙනවා ජාති ආලෙයි ආගමයි ඉස්සරහට එනකොට.මතක තිය ගනින් ඔය දෙකම තියෙන්නෙ මනුස්සයො නිසා.හොද මිනිස්සු නැත්නම් ඔය දෙකටම කෙලවෙනෝ.ඒ වගේම ඔය දෙක පාවිච්චි කරලා ඕනම කපටියෙක්ට ගොන්නු රවට්ටන්න පුලුවන්.හරිය පහුගිය අවුරුදු ටිකේ ලන්කාවෙ උනා වගේ.
    :yes:
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0

    :yes::yes::yes::yes:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    :yes::yes:

    1546129_685367178247209_8982493477380749646_n.jpg

    D S senanayaka aith ipadilada ban? punuruppathiya kiyawanawada danne na :rolleyes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    ලොල් යකෝ ඩී.ඇස් මහත්තයා මැරුනේ 52 , ඉන්ටර්නෙට් වල මුල පැකට් නෙට්වර්ක් ආවෙත් 1960 ගනන් වල ,

    :lol::lol::lol::lol::lol::lol::lol:

    image.jpg
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලොල් යකෝ ඩී.ඇස් මහත්තයා මැරුනේ 52 , ඉන්ටර්නෙට් වල මුල පැකට් නෙට්වර්ක් ආවෙත් 1960 ගනන් වල ,

    :lol::lol::lol::lol::lol::lol::lol:

    බොටත් sarcasm උගන්නන්න වෙලා වගේ :yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,207
    12,216
    113
    Ohio, USA
    ලොල් යකෝ ඩී.ඇස් මහත්තයා මැරුනේ 52 , ඉන්ටර්නෙට් වල මුල පැකට් නෙට්වර්ක් ආවෙත් 1960 ගනන් වල ,

    :lol::lol::lol::lol::lol::lol::lol:

    ඩී ඇස් එහෙම කිව්වේ නෑ කියන එක උබේ මොලේට තේරුනාට උබ ඔය වචන සෙට් එක හරියට කියවල තිබුනනම් ඕකට උත්තර ඔහොම දෙන්නේ නෑ... ඒ පින්තූරේ පවා උබ විශ්වාස කරලා ඩී ඇස් ගේ පිංතූරෙයි සයිඩ් එකෙන් ඩී ඇස් කිව්ව කියල දාපු එක උබ සීරියස් ගත්තු නිසා තමයි උබට ඩී ඇස් ගේ කාලේ ඉන්ටර්නෙට් තිබුනේ න කියාගෙන උත්තර දෙන්න වෙලා තියෙන්නේ... කොටින්ම ඔය පිංතූරේ විශ්වාස කරන්න එපා කියන එකමයි ඔය පිංතූරෙන් කියල තියෙන්නේ. :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    7459.jpg

    :D
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බොටත් sarcasm උගන්නන්න වෙලා වගේ :yes:

    උඹටත් උගන්නන්න වෙනවා ඇනුම්පද. දැන් උබ දන්නවද මම හිනා වුනේ මේක බොරුවක් නිසාද, එහෙම නැත්නම් අනුම්පදයක් නිසාද කියලා?
     
    • Like
    Reactions: Rusiru2008

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹටත් උගන්නන්න වෙනවා ඇනුම්පද. දැන් උබ දන්නවද මම හිනා වුනේ මේක බොරුවක් නිසාද, එහෙම නැත්නම් අනුම්පදයක් නිසාද කියලා?

    ඇනුම්පද නම් මම දන්නේ නෑ තමයි බං :yes: මම ඇනුම්පද කියන ඇසිලින් කෙනෙක් නෙවෙයිනේ :rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඇනුම්පද නම් මම දන්නේ නෑ තමයි බං :yes: මම ඇනුම්පද කියන ඇසිලින් කෙනෙක් නෙවෙයිනේ :rofl:

    sarcasm කියන්නේ ඇනුම්පද තමයි බන් , උඹ දන්නැත්නම් කොහොමද මට උගන්නන්න හැදුවේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    sarcasm කියන්නේ ඇනුම්පද තමයි බන් , උඹ දන්නැත්නම් කොහොමද මට උගන්නන්න හැදුවේ

    sarcasm කියන්නේ ඇනුම් පද? :rofl: ok :rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඩී ඇස් එහෙම කිව්වේ නෑ කියන එක උබේ මොලේට තේරුනාට උබ ඔය වචන සෙට් එක හරියට කියවල තිබුනනම් ඕකට උත්තර ඔහොම දෙන්නේ නෑ... ඒ පින්තූරේ පවා උබ විශ්වාස කරලා ඩී ඇස් ගේ පිංතූරෙයි සයිඩ් එකෙන් ඩී ඇස් කිව්ව කියල දාපු එක උබ සීරියස් ගත්තු නිසා තමයි උබට ඩී ඇස් ගේ කාලේ ඉන්ටර්නෙට් තිබුනේ න කියාගෙන උත්තර දෙන්න වෙලා තියෙන්නේ... කොටින්ම ඔය පිංතූරේ විශ්වාස කරන්න එපා කියන එකමයි ඔය පිංතූරෙන් කියල තියෙන්නේ. :yes:

    මම ටයිප් කරපු ටික උඹ දැන් සීරියස් ගත්තද? ලොල්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    sarcasm කියන්නේ ඇනුම් පද? :rofl: ok :rofl:

    ඇනුම්පද කැමති විදියකට බාවිතා කරන්න පුලුවන් , උපහාසයට , කොටිනම ව්‍යාජ හිනාව තමයි බහුල
     
    හා