කලබල නොවි මෙ ආන්ඩුවටත් අවස්තාවක් දීපන්
අන්තිම අවුරුදු ගානට දුප්පත්,සාමාන්‍ය මිනිහා අනාත උනා.උබ ඒවට කට හෙල්ලුවද?කන්න බොන්න තිබ්බ සාමන්‍ය දේවල් වලට සිය ගුනේකින් ටැක්x ගැහුවා උම්බ ඒවට කටක් හෙල්ලුවද?ඒ ගහපු ටැක්ස් ගැහුවෙ හොරා කාල සහ කාලකන්නි චිනෙට නය වෙලා.උම්බ ඒවට කටක් හෙල්ලුවද?
හැබැයි උබේ කට හෙල්ලෙනවා ජාති ආලෙයි ආගමයි ඉස්සරහට එනකොට.මතක තිය ගනින් ඔය දෙකම තියෙන්නෙ මනුස්සයො නිසා.හොද මිනිස්සු නැත්නම් ඔය දෙකටම කෙලවෙනෝ.ඒ වගේම ඔය දෙක පාවිච්චි කරලා ඕනම කපටියෙක්ට ගොන්නු රවට්ටන්න පුලුවන්.හරිය පහුගිය අවුරුදු ටිකේ ලන්කාවෙ උනා වගේ.

ලොල් යකෝ ඩී.ඇස් මහත්තයා මැරුනේ 52 , ඉන්ටර්නෙට් වල මුල පැකට් නෙට්වර්ක් ආවෙත් 1960 ගනන් වල ,
![]()

ඩී ඇස් එහෙම කිව්වේ නෑ කියන එක උබේ මොලේට තේරුනාට උබ ඔය වචන සෙට් එක හරියට කියවල තිබුනනම් ඕකට උත්තර ඔහොම දෙන්නේ නෑ... ඒ පින්තූරේ පවා උබ විශ්වාස කරලා ඩී ඇස් ගේ පිංතූරෙයි සයිඩ් එකෙන් ඩී ඇස් කිව්ව කියල දාපු එක උබ සීරියස් ගත්තු නිසා තමයි උබට ඩී ඇස් ගේ කාලේ ඉන්ටර්නෙට් තිබුනේ න කියාගෙන උත්තර දෙන්න වෙලා තියෙන්නේ... කොටින්ම ඔය පිංතූරේ විශ්වාස කරන්න එපා කියන එකමයි ඔය පිංතූරෙන් කියල තියෙන්නේ.![]()

බොටත් sarcasm උගන්නන්න වෙලා වගේ![]()
උඹටත් උගන්නන්න වෙනවා ඇනුම්පද. දැන් උබ දන්නවද මම හිනා වුනේ මේක බොරුවක් නිසාද, එහෙම නැත්නම් අනුම්පදයක් නිසාද කියලා?
මම ඇනුම්පද කියන ඇසිලින් කෙනෙක් නෙවෙයිනේ 
ඇනුම්පද නම් මම දන්නේ නෑ තමයි බංමම ඇනුම්පද කියන ඇසිලින් කෙනෙක් නෙවෙයිනේ
![]()
sarcasm කියන්නේ ඇනුම්පද තමයි බන් , උඹ දන්නැත්නම් කොහොමද මට උගන්නන්න හැදුවේ
ok 
ඩී ඇස් එහෙම කිව්වේ නෑ කියන එක උබේ මොලේට තේරුනාට උබ ඔය වචන සෙට් එක හරියට කියවල තිබුනනම් ඕකට උත්තර ඔහොම දෙන්නේ නෑ... ඒ පින්තූරේ පවා උබ විශ්වාස කරලා ඩී ඇස් ගේ පිංතූරෙයි සයිඩ් එකෙන් ඩී ඇස් කිව්ව කියල දාපු එක උබ සීරියස් ගත්තු නිසා තමයි උබට ඩී ඇස් ගේ කාලේ ඉන්ටර්නෙට් තිබුනේ න කියාගෙන උත්තර දෙන්න වෙලා තියෙන්නේ... කොටින්ම ඔය පිංතූරේ විශ්වාස කරන්න එපා කියන එකමයි ඔය පිංතූරෙන් කියල තියෙන්නේ.![]()
sarcasm කියන්නේ ඇනුම් පද?ok
![]()
ඇනුම්පද කැමති විදියකට බාවිතා කරන්න පුලුවන් , උපහාසයට , කොටිනම ව්‍යාජ හිනාව තමයි බහුල