දෙමළ පොදු අපේක්ෂකයා ජනපති හමුවෙයි.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    මෙන්න දකුනේ ජාතිවාදය ලූ.... අයියෝ ලපයෝ

    දිගන ප්‍රශ්නේදි අපි මුලින්ම හිටියා... ( මූල හේතුව ගැන කතාවක් නෑ)​

    අලුත්ගම ප්‍රශ්නේදි අපි මුලින්ම හිටියා (මූල හේතුව ගැන මීක් නෑ )​

    දකුනේ ජාතිවාදය ඇවිස්සෙන කොට....

    මූ කියන්නේ නානලා බබාලා කියලා නේ.

    කවුද දැන් මේක උඩට ගෙනාවේ... මුස්ලිම් ඡන්ද කෑදර කමට නිවිලා යන ප්‍රශ්නයක් උස්සලා​

    අන්න බලපන් දකුනේ ජාතිවාදින් උබලගේ ගෙවල් ගිනිතිබ්බා... පල්ලි කැඩුවා... කාලයෙන් සුවකරපු දේ අවුස්සන්නේ කවුද අපිද ?අනුරද ?

    මෙච්චරයි. දිගන ගැටුම් , අලුත්ගම ගැටුම් දැන් හැමෝටම අමතක වෙලානේ... ඒ කිව්වේ කාලයත් එක්ක ඒ ප්‍රශ්න අමතකවෙලා යන්න දෙන්න ඔනේ... නැත්තන් වෛරය වැඩෙනවා... . මූ ප්‍රභාකරන් වගේනේ.. මුස්ලිම් තැනකට ගිහින් කියනවා දකුනේ ජාතිවාදය ඇවිස්සිලා ඔගොල්ලොන්ගේ පල්ලි කැඩුවා ගෙවල් කැඩුවා කිව්වම ඒ ප්‍රශ්නේ ආයේ මතක් කරලා ඡන්දේ ගන්න හදනවා හිඟන්නගේ තුවාලේ වගේ.

    Last edited:
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඒ මහාමධව රන්න පොනිලා රටහදන්න යන්නේ නියමෙට

    yVZWTIi.jpeg
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කවුද මේ ඉග්නොඩ් බල්ලෙක් රිප්ලයි කරලා... ඉන්න්ජු ඉන්න්ජු

    ඒ මහාමධව පොන්ස් අන්න උබේ රන්න පොනිල් මණ්ඩපේ කඩලා හිරේ ගිය එකාගේ පුකත් ලොවනවා :lol:

    dkW1wmL.png
     
    • Like
    Reactions: ChoronaSottiya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    ඒ මහාමධව රන්න පොනිලා රටහදන්න යන්නේ නියමෙට

    yVZWTIi.jpeg
    ඕක හැබැයි මෙහෙමයි . .
    මූ කලින් කිව්වා හොරු කියන අය ගැන මම දන්නේ නෑ , එයාල ගැන මිනිස්සු බලාගනී චන්දෙදි කියලා .
    අනුරයා ඒක අහන් ඉදල ඇවිත් කිව්ව , "තමන් එක්ක ඉන්න අය ගැනවත් බලන්නේ නැති මිනිස්සු මොන නායකයෝ ද " කියලා ඊයේ පෙරේදා කතාවක .
    ඉතින් දැන් රනිල කියනවා සහය පල කරන උන්ව බලාගන්නම් ලු .
    බලාගන්නම් කිව්වම කියනවා හොරු රකිනවා කියලා . :lol:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    ඕක හැබැයි මෙහෙමයි . .
    මූ කලින් කිව්වා හොරු කියන අය ගැන මම දන්නේ නෑ , එයාල ගැන මිනිස්සු බලාගනී චන්දෙදි කියලා .
    අනුරයා ඒක අහන් ඉදල ඇවිත් කිව්ව , "තමන් එක්ක ඉන්න අය ගැනවත් බලන්නේ නැති මිනිස්සු මොන නායකයෝ ද " කියලා ඊයේ පෙරේදා කතාවක .
    ඉතින් දැන් රනිල කියනවා සහය පල කරන උන්ව බලාගන්නම් ලු .
    බලාගන්නම් කිව්වම කියනවා හොරු රකිනවා කියලා . :lol:
    ආ මේන් දෙහි එක බීපන් 🍺
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    අැයි බං ලංකාවේ මැර ජෙප්පෝ මුඩුක්කු විදිහට හැසිරෙන්නේ..FB ඵකෙත් ඵහෙමයි...😼😼😼

    anura-jvp.gif
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,560
    6,867
    113
    Gedara
    දන්නෙ නැහැ බන්.. කුනුහරුප ජෙප්පෙක් ජනෙලෙන් පුකදෙන ගමන් දිලා ගියා..
    පෙන පස්සෙ දැක්කෙ 🤭🤭
    මැර මුඩුක්කු ජෙප්පෙක්. එරෝගෙ ස්මෙල්ල් එකක් එනවා උගෙන් නම්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,492
    113
    Mother Earth
    ඕක හැබැයි මෙහෙමයි . .
    මූ කලින් කිව්වා හොරු කියන අය ගැන මම දන්නේ නෑ , එයාල ගැන මිනිස්සු බලාගනී චන්දෙදි කියලා .
    අනුරයා ඒක අහන් ඉදල ඇවිත් කිව්ව , "තමන් එක්ක ඉන්න අය ගැනවත් බලන්නේ නැති මිනිස්සු මොන නායකයෝ ද " කියලා ඊයේ පෙරේදා කතාවක .
    ඉතින් දැන් රනිල කියනවා සහය පල කරන උන්ව බලාගන්නම් ලු .
    බලාගන්නම් කිව්වම කියනවා හොරු රකිනවා කියලා . :lol:
    ඉන්න. ළිඳට හීටරේ ගහල තියෙන්නෙ. තේ ටිකක් බොමු. :coffee:

    කවුද මේ ඉග්නොඩ් බල්ලෙක් රිප්ලයි කරලා... ඉන්න්ජු ඉන්න්ජු
    සෝලෝ රයිඩද දන්නෑ. :(
    ------ Post added on Aug 13, 2024 at 7:49 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සජියාගේ චන්ද කඩන්න කරපු වැඩක් හැබැයි. රනිල් නම් දිනන්න නෑ කියන එක කියන්න චන්දේ තියන්න ඔන නෑ නේ. ගිය පාර කොලබින් චන්ද 1000ක් වත් නැතිව නේ අනාත උනෙ එහෙම බලනකොට 1%ක් වත් නෑ.

    ගේම් එක තියෙන්නෙ සජියා අනුර එක්ක. රනිල් ඉතින් අනුරට දිනන්නම පාර හදලා දෙනවා සජියා එක්ක වයිරෙ පිරිමහන්න ගිහින්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    සජියාගේ චන්ද කඩන්න කරපු වැඩක් හැබැයි. රනිල් නම් දිනන්න නෑ කියන එක කියන්න චන්දේ තියන්න ඔන නෑ නේ. ගිය පාර කොලබින් චන්ද 1000ක් වත් නැතිව නේ අනාත උනෙ එහෙම බලනකොට 1%ක් වත් නෑ.

    ගේම් එක තියෙන්නෙ සජියා අනුර එක්ක. රනිල් ඉතින් අනුරට දිනන්නම පාර හදලා දෙනවා සජියා එක්ක වයිරෙ පිරිමහන්න ගිහින්
    සජියා වගේ අමු ගොනෙක්ට වඩා නම් අනුර හොදයි 😁
     
    • Like
    Reactions: Honda.putha