එ කුල සින් එක නිසා. කුලේ අනුව ලොකුවට කොලිටි ඩිසන්සි හැදිලා තියනවා. වෙල්ලාල කුලේ අයව එහෙම ආශ්‍රය කරනවානම් තෙරෙයි. උන් සම කුල අයට පණ ඇරලා, අනිත් උන්ට පයිසෙකට ගන්න ගන්නැ. වතුර ටිකක් දේනනැJaffna Tamil මිනිස්සුන්ගේ මාර කොලිටීස් තියනවා. මාත් ආශ්‍රය කරලා තියනවා. දේශපාලුවෝ ඔලු කාලා ජාති බේද ඇති කරාට සාමාන්‍ය මිනිස්සු මාර හොදයි.