දෙමළ මහත්මාගේ ආචාරය PIC

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    Jaffna Tamil මිනිස්සුන්ගේ මාර කොලිටීස් තියනවා. මාත් ආශ්‍රය කරලා තියනවා. දේශපාලුවෝ ඔලු කාලා ජාති බේද ඇති කරාට සාමාන්‍ය මිනිස්සු මාර හොදයි.
    එ කුල සින් එක නිසා. කුලේ අනුව ලොකුවට කොලිටි ඩිසන්සි හැදිලා තියනවා. වෙල්ලාල කුලේ අයව එහෙම ආශ්‍රය කරනවානම් තෙරෙයි. උන් සම කුල අයට පණ ඇරලා, අනිත් උන්ට පයිසෙකට ගන්න ගන්නැ. වතුර ටිකක් දේනනැ
     
    • Like
    Reactions: 001flyD and asylum

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Kula bedayata deshpalana paksha adaala naha. Kula Bedaya deshpalana paksha bedayata wada darunui.

    kula case ekak na sinhala minisu ekka tamil aya wathu wala tamil eunta wada apita garu karanawa wela thiyenne TNA eka nissa sinhalu i tamil eunui ekathu wenne nathi eka wathu kare ehema seen ekak nathi nissa ochara aulak na TNA eka thanam karapu dawasata oya case okoma iwara wenawa.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,491
    25,779
    113
    වතු දෙමලුන්ගේ කුළ සංගම් available , ඒකෙන් තමයි ළමයි AL ජරන විශය, University course s, foreign or local education බඳින කෙනා සුදුසු ද , නැද්ද කියලා decisionකරන්නේ. වැරැද්දක් කලොත් පවුලම පිටමන්. පවුලේ අනෙක් අයට වත් ඒ කුළෙන් විවාහ එහෙම බෑ....මාර පටු ජාතියක්.ඔහොම අසමගිකම් යුද්ධේදී අපට වාසි වුණා.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    Jaffna Tamil මිනිස්සුන්ගේ මාර කොලිටීස් තියනවා. මාත් ආශ්‍රය කරලා තියනවා. දේශපාලුවෝ ඔලු කාලා ජාති බේද ඇති කරාට සාමාන්‍ය මිනිස්සු මාර හොදයි.
    සහතික ඇත්ත. යාපනේ යන්න මාරම ආස මේ නිසා,