දෙමළ සන්ධානයට පොරොන්දුවක්

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
Yeah right! with Champaka Ranavaka and all the other MPs from Down south, Colombo and Central province UNP is hell bent on betraying the Sinhalese? Get real mate.:rofl::rofl:
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    UNP is hell bent on betraying the Sinhalese? Get real mate.:rofl::rofl:

    Hell bent? :eek: What are you talking about? :baffled:

    Don't you see that by agreeing to TNA's terms they have already betrayed the whole country, every citizen who stand for a unitary Sri Lanka?
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    47192599_2268724400029143_2884226717159784448_n.jpg



    :rofl::rofl::rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,900
    113
    canada
    බලය රැකගන්න ඔනම පාහර වැඩක් කරන්න ලෑස්ති මිනිහෙක් රනිල් කියන්නේ සිරිසේන ලොක්කා මේ වගේ තීරනයක් ගත්ත එක පුදුමයක් නෙමෙයි මේවා දකිද්දි. :yes:




    :yes::yes::yes:
     
    • Like
    Reactions: asylum

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කියන්න දෙයක් නැද්ද? :sorry:

    හෙහ් හෙහ්.. කියන්න දෙවල් නං තියෙනවා, හැබැයි ජෝකර්ලට නෙවෙයි. ස්වයංවින්දනය ලැබීමට තියෙන අයිතියට මම ගරුකරනවා. (හික්ස් :D:D) දේශපාලන ස්වයංවින්දනය සම්බන්දයෙනුත් මගේ ස්තාවරය ඒකමයි. මහින්දට කෙලෙවෙනකොට කොටි නැගිටින කතා, ෆෙඩරල් දෙන කතා, TNA එකට රට පාවාදීම් ගොඩාක් මතුවෙනවා. පොඩ්ඩක් ගූගල් කරලා බලන්න. :P:P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මහින්දට කෙලෙවෙනකොට කොටි නැගිටින කතා, ෆෙඩරල් දෙන කතා, TNA එකට රට පාවාදීම් ගොඩාක් මතුවෙනවා. පොඩ්ඩක් ගූගල් කරලා බලන්න. :P:P

    මහින්ද මොකුත් කියල නෑ බං කියල තියෙන්නේ TNA මන්ත්‍රීල. දැන් ඔය හිරු TV එකේ වොයිස් කට් එකකුත් දුන්නෙ මේ ඉල්ලීම් ලිස්ට් එකම කියලා? :baffled:

    දැන් ඔය කියන්නෙ TNA එක බොරු කියනව කියලද?
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මූව බලේට ගේන්න අපිත් චන්දෙ දුන්නනෙ 2015 දි.. :baffled::no::angry:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Harvard-Bio නං කියන්නෙ TNA එක බොරු කියනව කියල :eek:


    ඌ කරන්නෙ උගෙ job එක බන්.. උගෙ job එකට කෙල වෙයි කියල බයයි.. ඌ කියටවත් පිලිගන්නෙ නෑ TNA එක එහෙම කිවුව කියල.. :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඌ කරන්නෙ උගෙ job එක බන්.. උගෙ job එකට කෙල වෙයි කියල බයයි.. ඌ කියටවත් පිලිගන්නෙ නෑ TNA එක එහෙම කිවුව කියල.. :yes:

    එහෙමත් එකක් ද. :sorry:

    අහන්න කියල වෙන ප්‍රසිද්ධියේ තමන් UNP කියල කියන වෙන එකෙකුත් නෑනෙ ත්‍රෙඩ් එකේ, ඌ විතරයි පෝස්ටරයක් අලවන්න හරි පෝස්ට් එකක් දාන්නේ :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මහින්ද කුමන්ත්‍රණයක් කරපු නිසා තමයි රනිල් මහත්තය මේ තත්වෙට පත්වුනේ. :sorry:

    මං හිතුවෙ ඔය පෝස්ට් එක ෆස්ට් පේජ් එකේම වැටෙයි කියලා :yes: අර කිරිහාමි පොඩි එකා පොඩිකමට කළ දේ බලන්න කිව්වා වගේ :D
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    රනිල 2002 සටන් විරාම ගිවිසුම් ගහල කරපුවත් අපිට මතකයි. නියම පරයෙක්. :angry::angry::angry::angry::angry: