Yeah right! with Champaka Ranavaka and all the other MPs from Down south, Colombo and Central province UNP is hell bent on betraying the Sinhalese? Get real mate.





I'm 95% certain that despite being brand new to politics even "the alternative" would have the sense not to make such a stupid move.
IDK what's wrong with the UNP.

UNP is hell bent on betraying the Sinhalese? Get real mate.![]()
What are you talking about? 
Lets just hope this is not true.![]()
බලය රැකගන්න ඔනම පාහර වැඩක් කරන්න ලෑස්ති මිනිහෙක් රනිල් කියන්නේ සිරිසේන ලොක්කා මේ වගේ තීරනයක් ගත්ත එක පුදුමයක් නෙමෙයි මේවා දකිද්දි.



කියන්න දෙයක් නැද්ද?![]()

) දේශපාලන ස්වයංවින්දනය සම්බන්දයෙනුත් මගේ ස්තාවරය ඒකමයි. මහින්දට කෙලෙවෙනකොට කොටි නැගිටින කතා, ෆෙඩරල් දෙන කතා, TNA එකට රට පාවාදීම් ගොඩාක් මතුවෙනවා. පොඩ්ඩක් ගූගල් කරලා බලන්න. 

මහින්දට කෙලෙවෙනකොට කොටි නැගිටින කතා, ෆෙඩරල් දෙන කතා, TNA එකට රට පාවාදීම් ගොඩාක් මතුවෙනවා. පොඩ්ඩක් ගූගල් කරලා බලන්න.![]()

මූව බලේට ගේන්න අපිත් චන්දෙ දුන්නනෙ 2015 දි..![]()
Harvard-Bio නං කියන්නෙ TNA එක බොරු කියනව කියල![]()

ඌ කරන්නෙ උගෙ job එක බන්.. උගෙ job එකට කෙල වෙයි කියල බයයි.. ඌ කියටවත් පිලිගන්නෙ නෑ TNA එක එහෙම කිවුව කියල..![]()

මහින්ද කුමන්ත්රණයක් කරපු නිසා තමයි රනිල් මහත්තය මේ තත්වෙට පත්වුනේ.![]()
අර කිරිහාමි පොඩි එකා පොඩිකමට කළ දේ බලන්න කිව්වා වගේ 
මං හිතුවෙ ඔය පෝස්ට් එක ෆස්ට් පේජ් එකේම වැටෙයි කියලාඅර කිරිහාමි පොඩි එකා පොඩිකමට කළ දේ බලන්න කිව්වා වගේ
![]()
