රනිල 2002 සටන් විරාම ගිවිසුම් ගහල කරපුවත් අපිට මතකයි.![]()
එහෙම මතක තිබිලත් 2015 චන්දෙ හම්බෙච්ච එකේ මේ සැරෙත් එහෙමම කළාට අවුලක් නෑ කියල හිතෙන්න ඇති.

රනිල 2002 සටන් විරාම ගිවිසුම් ගහල කරපුවත් අපිට මතකයි.![]()

එහෙම මතක තිබිලත් 2015 චන්දෙ හම්බෙච්ච එකේ මේ සැරෙත් එහෙමම කළාට අවුලක් නෑ කියල හිතෙන්න ඇති.![]()

මේක ඇත්ත 2015 සීහලු කරගත්තෙ මහ අමන වැඩක්..අම්මෝ හොද වෙලාවට මයිත්‍රී මහත්තයා මහින්ද මහත්තයව අගමැති කලේ ....දැන් TNA එකට හුලන් තමයි ...තව සතියකින් දෙකකින් රනිල් ලෑස්තිවෙලා ඉදපන් හිරේ යන්න ..පවා දෙන වසලයා ...

Thoge skype call eka nisa thamai serama..![]()
අම්මෝ හොද වෙලාවට මයිත්‍රී මහත්තයා මහින්ද මහත්තයව අගමැති කලේ ....දැන් TNA එකට හුලන් තමයි ...තව සතියකින් දෙකකින් රනිල් ලෑස්තිවෙලා ඉදපන් හිරේ යන්න ..පවා දෙන වසලයා ...
It's obvious what kind of constitution these separatists wants.

ඕන්න ඕකයි තත්වෙ,,රනිල කියන්නෙ මොන ජාතියෙ තිරිසනෙක්ද කියල තේරුම් ගන්ඩ ඔය ශාක්කි හොදටම ඇති..
ගූ ඇන් පී සෙට් එක් වැරදිලාව්ත් මේ තෙර්ඩ් වලට නම් එන්නෙ නැ දැක්කෙ නැ වගේ කට පුක වහගෙන ඉදී...

'ත්‍රස්තවාදය වැළක්වීමේ පනත"
mokadda meka? meka nisa damallunta mokakhari awasiyak tiyenawada?

සිංහලු බෙදිලා ගහගන්නවා.. එකෙන් තමන්ගේ මිනිස්සුන්ට දෙයක් කරගන්න එක වැරදිද? හෙට ඕස්ට්‍රේලියාවේ උන් බෙදිලා ගහගෙන වැඩකරන්න මිනිස්සු නැහැ කියලා කම්කරුවෝ හැටියට විසා ඉශු කලොත් ලංකාවේ උන්ට, නොයා ඉන්නේ කවුද? ඒ වගේ තමා.. රනිල්ද මහින්දද සිරාද වැඩක් නැහැ.. අවුල හැදුවේ සිංහලු නම්, අවුල විසදන්න උදව් ඕනත් සිංහලුන්ට නම්, ප්‍රයිස් එකකට හෙල්ප් එක දෙන දෙමලුන්ගේද ජාතකේ අවුල්, අවුල හදපු සිංහල උන්ගේද?
සිංහලු බෙදිලා ගහගන්නවා.. එකෙන් තමන්ගේ මිනිස්සුන්ට දෙයක් කරගන්න එක වැරදිද? හෙට ඕස්ට්‍රේලියාවේ උන් බෙදිලා ගහගෙන වැඩකරන්න මිනිස්සු නැහැ කියලා කම්කරුවෝ හැටියට විසා ඉශු කලොත් ලංකාවේ උන්ට, නොයා ඉන්නේ කවුද? ඒ වගේ තමා.. රනිල්ද මහින්දද සිරාද වැඩක් නැහැ.. අවුල හැදුවේ සිංහලු නම්, අවුල විසදන්න උදව් ඕනත් සිංහලුන්ට නම්, ප්‍රයිස් එකකට හෙල්ප් එක දෙන දෙමලුන්ගේද ජාතකේ අවුල්, අවුල හදපු සිංහල උන්ගේද?

Oya nitiyen allapu un sada remand da ?
දෙමළ මිනිස්සුන්ට අවාසියක් නෑ
ඒත් ත්‍රස්ත විරෝධී පනත යටතේ රඳවාගෙන ඉන්න potential terrorists ල ඔටෝ නිදහස් වෙනව මේක අහෝසි කරපු ගමන්.


Awula haduwa un wagema awula terrorism walata gena giya unuth waradi.සිංහලු බෙදිලා ගහගන්නවා.. එකෙන් තමන්ගේ මිනිස්සුන්ට දෙයක් කරගන්න එක වැරදිද? හෙට ඕස්ට්‍රේලියාවේ උන් බෙදිලා ගහගෙන වැඩකරන්න මිනිස්සු නැහැ කියලා කම්කරුවෝ හැටියට විසා ඉශු කලොත් ලංකාවේ උන්ට, නොයා ඉන්නේ කවුද? ඒ වගේ තමා.. රනිල්ද මහින්දද සිරාද වැඩක් නැහැ.. අවුල හැදුවේ සිංහලු නම්, අවුල විසදන්න උදව් ඕනත් සිංහලුන්ට නම්, ප්‍රයිස් එකකට හෙල්ප් එක දෙන දෙමලුන්ගේද ජාතකේ අවුල්, අවුල හදපු සිංහල උන්ගේද?
Oya nitiyen allapu un sada remand da ?
Unwa rehabilitate karanawada dan remand eke![]()
ඔය පනත යටතේ අත්අඩංගුවට ගත්ත කොටි ත්රස්තවාදීන් කී දාහක් දැන් Rehabilitate කරල නිදහස් කරල තියෙනවද? Senal7... Welcome back.
දෙමල මිනිස්සුන්ගේ ජාතකේ කිසිම ප්‍රශ්නයක් නෑ. දෙමළ ජාතිවාදී පක්ෂ සහ බලය වෙනුවෙන් ඔවුන්ට උඩගෙඩි දෙන සිංහල උන්ගේ තමයි වැරැද්ද.![]()
මම කියන්නේ මේ වෙලාවේ දෙමල පක්ෂ මේ වගේ ඉල්ලීම් නොකරනවා නම් තමා උන්ගේ ජාතකේ අවුල්.. සින්හලුන්ගෙන් සල්ලි අරගෙන ඕනානම් දෙමල පක්ෂවල උන්ට පුළුවන් ඔහේ කරබාගෙන ඉන්න. එත් වසන්ත සේනානායක වගේ උන් ඩේලි පනිනකොට, දෙමල උන් තමන්ගේ ඉල්ලීම් වෙනස් නොකර එක ස්තාවරේක ඉන්නවා.. මම කියන්නේ මේ වෙලාවේ රහුෆ් හකීම් ඇතුළු මුස්ලිම් කොන්ග්රස් උන් සහා TNA පොරවල් ඇත්තටම ප්‍රතිපත්ති දේශපාලනයක් කරන්නේ.. නැත්තම් පර්සනල් වෙලත් එකට මේ වෙලාවේ මේ පක්ෂවල උන්ට පුළුවන් මහින්දට සෙට් වෙලා ආණ්ඩු හදන්න.. සිංහල උන් නම් මේ වෙලාවේ මේ වගේ ටර්නින් පොයින්ට් බලයක් තිබ්බා නම් කරන්නේ ඒක. නමුත් මයිනොරිටි එක තාමත් ලංකාවේ සල්ලිවලට යටත් නැහැ කියලා පේනවා මේ ඩිල් එක ඇත්ත නම්.Awula haduwa un wagema awula terrorism walata gena giya unuth waradi.
Dan bedila dinanna deyak nea
සදා රිමාන්ඩ් කරන්නේ නෑ කියල දැන දැන මේ ප්‍රශ්නේ අහන එකේ තේරුම මොකක්ද?ඔය පනත යටතේ අත්අඩංගුවට ගත්ත කොටි ත්රස්තවාදීන් කී දාහක් දැන් Rehabilitate කරල නිදහස් කරල තියෙනවද?
මම කියන්නේ මේ වෙලාවේ දෙමල පක්ෂ මේ වගේ ඉල්ලීම් නොකරනවා නම් තමා උන්ගේ ජාතකේ අවුල්..
