දෙමළ සන්ධානයට පොරොන්දුවක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,962
    2
    54,656
    113
    රනිල 2002 සටන් විරාම ගිවිසුම් ගහල කරපුවත් අපිට මතකයි. :angry::angry::angry::angry::angry:

    එහෙම මතක තිබිලත් 2015 චන්දෙ හම්බෙච්ච එකේ මේ සැරෙත් එහෙමම කළාට අවුලක් නෑ කියල හිතෙන්න ඇති. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම මතක තිබිලත් 2015 චන්දෙ හම්බෙච්ච එකේ මේ සැරෙත් එහෙමම කළාට අවුලක් නෑ කියල හිතෙන්න ඇති. :yes:

    :yes::yes: මේක ඇත්ත 2015 සීහලු කරගත්තෙ මහ අමන වැඩක්..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අම්මෝ හොද වෙලාවට මයිත්‍රී මහත්තයා මහින්ද මහත්තයව අගමැති කලේ ....දැන් TNA එකට හුලන් තමයි ...තව සතියකින් දෙකකින් රනිල් ලෑස්තිවෙලා ඉදපන් හිරේ යන්න ..පවා දෙන වසලයා ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අම්මෝ හොද වෙලාවට මයිත්‍රී මහත්තයා මහින්ද මහත්තයව අගමැති කලේ ....දැන් TNA එකට හුලන් තමයි ...තව සතියකින් දෙකකින් රනිල් ලෑස්තිවෙලා ඉදපන් හිරේ යන්න ..පවා දෙන වසලයා ...

    Thoge skype call eka nisa thamai serama..:angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Thoge skype call eka nisa thamai serama..:angry:

    දැන් හොද නැද්ද ? බලපන්කො අපේ මයිත්‍රී මහත්තයයි මහින්ද මහත්තයි ලංකාව කෙතුමතියක් කරලා පස්ස බලන්නේ .....අදත් තෙල් අඩු කරලා බලන්න ....බලන්න ඇස ඇරලා බලන්න රනිලා වෙවුලනවා ඇති දැන් හිරේ යන්න බයවෙලා බැදුම්කර හොරාට හොද වැඩේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,962
    2
    54,656
    113
    අම්මෝ හොද වෙලාවට මයිත්‍රී මහත්තයා මහින්ද මහත්තයව අගමැති කලේ ....දැන් TNA එකට හුලන් තමයි ...තව සතියකින් දෙකකින් රනිල් ලෑස්තිවෙලා ඉදපන් හිරේ යන්න ..පවා දෙන වසලයා ...

    අගමැති කොයි පක්ෂෙන් ආවත් ඔච්චර තමයි බං, විපක්ෂේ TNA එක ගහන පදේට නටන්න කැමති උනොත් උන් ඒකට යනව, එතකොට අගමැතිට පාර්ලිමේන්තුවේ බහුතරේ නැතිවෙනවා, ජනාධිපතිටත් කරගන්න දෙයක් නැතිවෙනවා, අන්තිමේ TNA එක ගහන පදේට නටන උන්ට තමයි පාර්ලිමේන්තුවේ බලේ :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕන්න ඕකයි තත්වෙ,,රනිල කියන්නෙ මොන ජාතියෙ තිරිසනෙක්ද කියල තේරුම් ගන්ඩ ඔය ශාක්කි හොදටම ඇති..

    ගූ ඇන් පී සෙට් එක් වැරදිලාව්ත් මේ තෙර්ඩ් වලට නම් එන්නෙ නැ දැක්කෙ නැ වගේ කට පුක වහගෙන ඉදී...

    වික්කමසින්හව රජ කරන්න හදන දෙමල සන්දානේ, ජෙප්පෝ, රැඩිකල් බලුකාය, අලුත් පරපුර, අර දබර අමිල චිවරදාරියා ප්‍රමුඛ එන් ජි ඕ බලු නඩය, Dhartha වගේ සයිබර් අවකාශයේ ගූ කන රැල මේ සේරගේම උවමනාව මේ රට බෙදල කොටින්ට දීල ඩොලර් කුට්ටි ගන්න එක. ඒවා දැක දැකත් තවත් වික්කාමසිංහගේ ගූ කන එවුන්ට හෙන තමා ඉල්ලන්න වෙන්නේ. උන් තේරුම් ගන්න ඕනේ උන්ට රටක් නැති උනත් මේ රටට ආදරේ කරන දේශප්‍රේමී මිනිස්සුන්ට ඉන්න තැනක් ඕනේ කියල. දැන්වත් ඇස් ඇරපල්ලා. මේ දේශද්‍රෝහී බලු රැල පන්නපල්ලා මේ රට ඕනෙනම්.:angry:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,981
    17,616
    113
    Nowhere

    'ත්‍රස්තවාදය වැළක්වීමේ පනත"

    mokadda meka? meka nisa damallunta mokakhari awasiyak tiyenawada?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,962
    2
    54,656
    113

    'ත්‍රස්තවාදය වැළක්වීමේ පනත"

    mokadda meka? meka nisa damallunta mokakhari awasiyak tiyenawada?

    දෙමළ මිනිස්සුන්ට අවාසියක් නෑ :yes:

    ඒත් ත්‍රස්ත විරෝධී පනත යටතේ රඳවාගෙන ඉන්න potential terrorists ල ඔටෝ නිදහස් වෙනව මේක අහෝසි කරපු ගමන්.
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    සිංහලු බෙදිලා ගහගන්නවා.. එකෙන් තමන්ගේ මිනිස්සුන්ට දෙයක් කරගන්න එක වැරදිද? හෙට ඕස්ට්‍රේලියාවේ උන් බෙදිලා ගහගෙන වැඩකරන්න මිනිස්සු නැහැ කියලා කම්කරුවෝ හැටියට විසා ඉශු කලොත් ලංකාවේ උන්ට, නොයා ඉන්නේ කවුද? ඒ වගේ තමා.. රනිල්ද මහින්දද සිරාද වැඩක් නැහැ.. අවුල හැදුවේ සිංහලු නම්, අවුල විසදන්න උදව් ඕනත් සිංහලුන්ට නම්, ප්‍රයිස් එකකට හෙල්ප් එක දෙන දෙමලුන්ගේද ජාතකේ අවුල්, අවුල හදපු සිංහල උන්ගේද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,962
    2
    54,656
    113
    සිංහලු බෙදිලා ගහගන්නවා.. එකෙන් තමන්ගේ මිනිස්සුන්ට දෙයක් කරගන්න එක වැරදිද? හෙට ඕස්ට්‍රේලියාවේ උන් බෙදිලා ගහගෙන වැඩකරන්න මිනිස්සු නැහැ කියලා කම්කරුවෝ හැටියට විසා ඉශු කලොත් ලංකාවේ උන්ට, නොයා ඉන්නේ කවුද? ඒ වගේ තමා.. රනිල්ද මහින්දද සිරාද වැඩක් නැහැ.. අවුල හැදුවේ සිංහලු නම්, අවුල විසදන්න උදව් ඕනත් සිංහලුන්ට නම්, ප්‍රයිස් එකකට හෙල්ප් එක දෙන දෙමලුන්ගේද ජාතකේ අවුල්, අවුල හදපු සිංහල උන්ගේද?

    Senal7... Welcome back. :cool:
    දෙමල මිනිස්සුන්ගේ ජාතකේ කිසිම ප්‍රශ්නයක් නෑ. දෙමළ ජාතිවාදී පක්ෂ සහ බලය වෙනුවෙන් ඔවුන්ට උඩගෙඩි දෙන සිංහල උන්ගේ තමයි වැරැද්ද. :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    දෙමළ මිනිස්සුන්ට අවාසියක් නෑ :yes:

    ඒත් ත්‍රස්ත විරෝධී පනත යටතේ රඳවාගෙන ඉන්න potential terrorists ල ඔටෝ නිදහස් වෙනව මේක අහෝසි කරපු ගමන්.
    Oya nitiyen allapu un sada remand da ?:confused:
    Unwa rehabilitate karanawada dan remand eke :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිංහලු බෙදිලා ගහගන්නවා.. එකෙන් තමන්ගේ මිනිස්සුන්ට දෙයක් කරගන්න එක වැරදිද? හෙට ඕස්ට්‍රේලියාවේ උන් බෙදිලා ගහගෙන වැඩකරන්න මිනිස්සු නැහැ කියලා කම්කරුවෝ හැටියට විසා ඉශු කලොත් ලංකාවේ උන්ට, නොයා ඉන්නේ කවුද? ඒ වගේ තමා.. රනිල්ද මහින්දද සිරාද වැඩක් නැහැ.. අවුල හැදුවේ සිංහලු නම්, අවුල විසදන්න උදව් ඕනත් සිංහලුන්ට නම්, ප්‍රයිස් එකකට හෙල්ප් එක දෙන දෙමලුන්ගේද ජාතකේ අවුල්, අවුල හදපු සිංහල උන්ගේද?
    Awula haduwa un wagema awula terrorism walata gena giya unuth waradi.
    Dan bedila dinanna deyak nea
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,962
    2
    54,656
    113
    Oya nitiyen allapu un sada remand da ?:confused:
    Unwa rehabilitate karanawada dan remand eke :rolleyes:

    සදා රිමාන්ඩ් කරන්නේ නෑ කියල දැන දැන මේ ප්‍රශ්නේ අහන එකේ තේරුම මොකක්ද? :confused: ඔය පනත යටතේ අත්අඩංගුවට ගත්ත කොටි ත්‍රස්තවාදීන් කී දාහක් දැන් Rehabilitate කරල නිදහස් කරල තියෙනවද?
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Senal7... Welcome back. :cool:
    දෙමල මිනිස්සුන්ගේ ජාතකේ කිසිම ප්‍රශ්නයක් නෑ. දෙමළ ජාතිවාදී පක්ෂ සහ බලය වෙනුවෙන් ඔවුන්ට උඩගෙඩි දෙන සිංහල උන්ගේ තමයි වැරැද්ද. :yes:

    Awula haduwa un wagema awula terrorism walata gena giya unuth waradi.
    Dan bedila dinanna deyak nea
    මම කියන්නේ මේ වෙලාවේ දෙමල පක්ෂ මේ වගේ ඉල්ලීම් නොකරනවා නම් තමා උන්ගේ ජාතකේ අවුල්.. සින්හලුන්ගෙන් සල්ලි අරගෙන ඕනානම් දෙමල පක්ෂවල උන්ට පුළුවන් ඔහේ කරබාගෙන ඉන්න. එත් වසන්ත සේනානායක වගේ උන් ඩේලි පනිනකොට, දෙමල උන් තමන්ගේ ඉල්ලීම් වෙනස් නොකර එක ස්තාවරේක ඉන්නවා.. මම කියන්නේ මේ වෙලාවේ රහුෆ් හකීම් ඇතුළු මුස්ලිම් කොන්ග්‍රස් උන් සහා TNA පොරවල් ඇත්තටම ප්‍රතිපත්ති දේශපාලනයක් කරන්නේ.. නැත්තම් පර්සනල් වෙලත් එකට මේ වෙලාවේ මේ පක්ෂවල උන්ට පුළුවන් මහින්දට සෙට් වෙලා ආණ්ඩු හදන්න.. සිංහල උන් නම් මේ වෙලාවේ මේ වගේ ටර්නින් පොයින්ට් බලයක් තිබ්බා නම් කරන්නේ ඒක. නමුත් මයිනොරිටි එක තාමත් ලංකාවේ සල්ලිවලට යටත් නැහැ කියලා පේනවා මේ ඩිල් එක ඇත්ත නම්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සදා රිමාන්ඩ් කරන්නේ නෑ කියල දැන දැන මේ ප්‍රශ්නේ අහන එකේ තේරුම මොකක්ද? :confused: ඔය පනත යටතේ අත්අඩංගුවට ගත්ත කොටි ත්‍රස්තවාදීන් කී දාහක් දැන් Rehabilitate කරල නිදහස් කරල තියෙනවද?

    Me prasne ahana eke teruma, dan aurudu 9 k giya nisa. Un okkomalama nidahas karala danawada ehema nathnam minimaru chodana oppu karanna puluwan unwa ellanawada nadu yanawada danne neti nisa ahuwe. Tuwala tyagena indapuwama pasawanawa. Niyapotte kadanna tyena de, kal yawana eka moda kamak kiyala nopenenne boruwata as wahagattu ayata
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,962
    2
    54,656
    113
    මම කියන්නේ මේ වෙලාවේ දෙමල පක්ෂ මේ වගේ ඉල්ලීම් නොකරනවා නම් තමා උන්ගේ ජාතකේ අවුල්..

    TNA/ITAK ජාතකේ අපි නොදන්නවා යැ LTTE political wing එක නේ. උන්ගෙ ජාතකේ ගැන කතා කරලා ඇති වැඩක් නෑ. උන්ගෙ ජාතකේ දැන දැන බලය වෙනුවෙන් උන් එක්ක ඩීල් ගහන සිංහල පක්ෂ ගැන තමයි ජාති භේදයක් නැතුව හැමෝටම ප්‍රශ්නයක් තියෙන්නේ :yes: