මේකට උඹලා ගොඩක් අකමැති වෙයි. ඒත් අපේ රටට තියෙන විදේශ දෙමල බලවේගයන්ට කෙලවෙන වැඩක් වෙනවා. එනම් විපක්‍ෂ නායක කමට දෙමළ සන්ධානයෙන් පත් කරන එක (හැබයි විධායක බලය ජනාධිපති අතේ තියෙනවානම් විතරයි). අපි කවුරුත් අකමැති තමයි. නමුත් ලංකාවෙ තියෙන දේශපාලන ක්‍රමය අනුව විපක්‍ෂ නායකට ඇති බලයක් නැහ. හැබයි අපි එසේ කලොත් දෙමළ ඩයස්පෝරාවට නියම මරු පහරක්. මුළු ලෝකයම පිළිගන්නවා අපි සිංහල ජාතියක් හැටියට සමගියෙන් ජීවත් වීමට උත්සාහ දැරීම පිළිබදවත්, විදේශීය දෙමළ ජනතාවන්ගෙ අකුල් හෙළිමත් අතර වෙනස. මොකද කියන්නෙ?
ඔය සිංහල දෙමළ ප්‍රශ්නෙට උන්ව හිරකරල වැඩක් නැහ. කරන්න තියෙන හොදම විසදුම බලය බෙදීමකින් තොරව එකට සමගිව වැඩ කිරීමයි (සිංගප්පූරුවෙ වගේ). සමගියක් ඇති කරන්න නිකන් බැහ. අපිටත් කැපවීමත් කරන්න වෙනවා
දෙමළ දේශපාලකයින් බලයට කෑදරයි තමයි.. ඒත් අඩන සිගිති ළමයින්ට ලාබ බබල්ගම් එකක් දීල ෂේප් කරන එක තමයි හොදම තීරණය

Last edited: