දෙමාපියන්ගෙන් පාඩම්

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
දවසක් මං දැක්ක කුස්සිය පැත්තෙ පැටව් හම්බවෙන්න බැළලියක් හිටිය :dull: :dull: :dull:
මං කල වැඩේ හොඳෑ පිහියක් අරගෙන ගිහිං ඔය බැලලිගෙ බඩ කපල පැටව් ටික එලියට ගත්ත :dull: :dull:
අරං ගිහිං දුන්න තාත්තගෙ අතට :dull: :dull: :dull:
තාත්ත ගැහුව සිඞ්හලු දතක් ගැලවිලා වැටෙන්න :dull: :dull: :dull: ▬ ජොෆ්‍රි බරාතියන් (ලැනිස්ටර්) :dull: :dull:
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දවසක් මං දැක්ක කුස්සිය පැත්තෙ පැටව් හම්බවෙන්න බැළලියක් හිටිය :dull: :dull: :dull:
    මං කල වැඩේ හොඳෑ පිහියක් අරගෙන ගිහිං ඔය බැලලිගෙ බඩ කපල පැටව් ටික එලියට ගත්ත :dull: :dull:
    අරං ගිහිං දුන්න තාත්තගෙ අතට :dull: :dull: :dull:
    තාත්ත ගැහුව සිඞ්හලු දතක් ගැලවිලා වැටෙන්න :dull: :dull: :dull:

    අනේ පලයන් බන් බොරු නොකියා.... :angry:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    අම්ම නම් ගහල තියෙනවා ඉස්සර සැහෙන්:baffled:ට...දවසක් හෙන පොඩි කාලේ මොකක්ද සීන් එකකට අම්මත් එක්ක කට ගහන්න ගිහින් කෑවා අම්බානෙක:dull:..කෑවා විතරක් නම් මදැ මුළු ගෙදරම මොබ් කරන්න දුන්න:oo:..එදා දවසින් පස්සේ අදටත් අම්ම බැන්නත් මොනවා කිව්වත් සද්ද නැතුව අහගෙන ඉන්නවා:yes:..සමහර වෙලාවට වැරදි කරහම බනින්නේ නැතුව අම්ම අඩනවා..අපෝ එතකොට නම් බනින ගහන එක සැපයී කියල හිතෙන්නේ:no:

    තාත්ත වැඩිය ගහන්නෙත් නැ බනින්නෙත් නැ:cool:..හැබැයි බැන්නොත් පස්සේ දුක හිතිලා කඩෙන් මොන හරි අනිවා ගෙනත් දෙනවා..ගොඩක් වෙලාවට අයිස් ක්‍රීම් ගේන්නේ :D:D..ඉස්සර පොඩිම කාලේ තත්තම සෙල්ලම් බඩු ගෙනත් දීල නියන් සෙට් එකකුත් ගෙනත් දීල ගලවන්න පුරුදු කරනවා..අම්ම බනිනවා ඇයි ඔය හැටි සල්ලි නාස්ති කරන්නේ කියල..ඒ වෙලාවට කියනවා කොල්ලෙක් උනාම මේ වගේ වැඩක් බැරි නම් වැඩක් නැ කියල :cool::cool:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේ පලයන් බන් බොරු නොකියා.... :angry:

    http://gameofthrones.wikia.com/wiki/Joffrey_Baratheon
    කියවපං බලු කුක්කෝහ් :dull: :dull: :dull:

    At one point, Joffrey, as a child, was told that a kitchen cat was pregnant. Upon this discovery, he cut open the cat and took out the unborn kitten fetuses. He presented the fetuses to his "father", wanting to gain approval from him, but Robert was shocked and disgusted by this action, which caused him to hit Joffrey so hard that two of his baby teeth are knocked out, and is thought to be dead. Cersei brushes off Joffrey's actions as some nonsense with a cat, and threatens to kill Robert in his sleep. Many of Joffrey's cruel actions are his attempt of being more like his "father"
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    thota nam game of thrones balala mandama hedila bola.oyawage kisi therumak nethi weda karanne prabakaran wage porawal thamyi.
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    හෑල්ලක් තිබේ දාන්න..:rofl:
    මේක පාපෝච්චාරණයයක්.. මගේ හිත නිදහස් කරගන්න.

    සමහර විට මේක කියවලා මාව හෑල්ලුවට ලක් කරයි. පහත් කරයි..මට ඒක කිසි අවුලක් නෑ. අවුල මේක කියවලාත් කවුරුහරි කෙල්ලෙක්ට හෝ කාට හරි පහත් වැඩක් කලොත්..කෙනෙක් කියවලා හැදෙනවනම් එච්චරයි..:love::love:

    මගේ කැත පුරුද්දක් තිබ්බා කෙල්ලොන්ගෙන් දත ගලවන. ආතල් එකට යාලු වෙන:yes: මගේ පාප මිත්‍රයෙක් හිටියා, අපි දෙන්නගෙන් එකෙක් ඔට්ටු දානවා
    එකෙක් පෙන්නන කෙල්ලගේ ෆෝන් නම්බර් එක බස් එකෙන් බහින්න කලින් අනිවා ගන්න.:P තරමක් අමාරු වැඩක් ඒත් ඒක ප්‍රගුණ කරාම ඒ හැටි අමාරු උනේ නෑ.. උවමනා උනේ බොරු මනමාල කමයි..මවගත්තු ආත්ම විශ්වාසයකුයි..එක සැරයක් යාලු උනා ටීගෝ(දැන් එටිසලාට්) එකේ වැඩ කරන දුප්පත් කෙල්ලෙක් එක්ක. මම ෆන් එකට කලේ.. :rolleyes: 3 වෙනි දවසේ ගත්තා ටීෂර්ට් එකයි සන්ග්ලාස් එකයි..එතකොට එයාගේ ලඟ තිබ්බ ෆෝන් දෙකෙන් එකකුයි ඔෆිස් ෆ්රී කෝල් සිම් එකකුයි ඉල්ලගත්තා බෝලේ බස්සලා...මට මේ මැවිලා පේනව ඒ කෙල්ලව අන්දපු හැටි.:baffled: නුගේගොඩ නෝලිමිට් එකෙන් ඕවා අරන් බලද්දී අන්තිමට එයා අතේ ඉතුරුවෙලා තිබුනේ සිල්ලර ටිකක් විතරයි ගෙදර යන්න..රෑ වෙලා. කිරිබත්ගොඩට යන්නත් ඕන එයා.:dull: මං බායි කියලා එයාව බස් එකේ නග්ගලා වීරයා වගේ ගෙදර ආවා අර ටිකත් අරන්.. අම්මා ඇහුවා කොහෙන්ද ඕවා කියලා. මං බයිලයක් ගැහුවා. අම්මා වැඩේ තේරුම් අරන් කිව්වා ලැජ්ජාවක් නැද්ද ගෑනියෙක් හූරගෙන කාලා ජීවත් වෙන්න ඔයිට හොඳයි හෙලුවෙන් පලයන් කියලා. :sorry: මට ලැජ්ජාවට මං එක එක යෝජනා ගෙනාවා..

    මං මේ ටික විසි කරනවා
    මං මේ හැම දේකටම එයාට ගෙවනවා
    තව හීන ගොඩායි :P

    අම්මා කිව්වේ ,
    නෑ ඔය එකක්වත් කරන්න එපා ඕවා විනාස වෙලාම යනකම් අඳින්න. ඒ අඳින වාරයක් ගානේ ලැජ්ජා වෙන්න මම මේ ජැන්ඩියට ඇඳන් ඉන්නේ අහිංසක කෙල්ලෙක්ව හූරගෙන කාපුවා කියලා.. :baffled:
    මුල් දවසේ මං එයාව meet වෙන්න ගියා. එයා යාලුවෙක් එක්ක හිටියේ. එයා යාලුවාට මොකක්ද හිමීට කියලා මං ලඟට ආවා. මට දැනුනේ. ඔය ඇඳන් ඇවිත් ඉන්නේ මං අරන් දීපුවා කිව්වා වගේ.. මට පොලව පලාගෙන යන්න තරම් ලැජ්ජා හිතුනා. අම්මා කියපුවා කන් දෙකේ දෝංකාර දෙන්න ගත්තා "ලැජ්ජා වෙයං උඹ ඔය ජැන්ඩියට ඇඳන් ඉන්නේ අහිංසක කෙල්ලෙක්ව හූරගෙන කාපුවා කියලා.. "
    එදා මම එයා එක්ක රන්ඩු උනා..අහේතුකව. ඇත්තම හේතුව මට ලැජ්ජ හිතුනා එයාට කරපු දේ ගැන..කේන්ති ආවේ ලැජ්ජාව වහගන්න..:rolleyes:

    මට එයාව දකින වාරයක් පාසා ඒ දේ මතක් වෙන්න ගත්තා. අන්තිමේදී මම ඒ ඇත්තටම මට ආදරේ කරපු කෙල්ලව අතෑරියා.. මට මහා හිසරදයක් උනා එයාව. එයාගේ කිසිම වැරැද්දක් නෑ. වැරැද්ද මගේ. මට එයාට මූණ දෙන්න කොන්ද පණ නැති උනා...:frown:
    මම ඒ ටී ෂර්ට් එක අවුරුදු 4ක් ඇන්දා ඉරෙනකම්ම..:yes: එදායින් පස්සේ මම තවමවත් කිසිම කෙකෙන්ගෙන් හූරගෙන කාලා නෑ..
    ඒත් මාව හූරගෙන කාපු කෙල්ලෝ දෙන්නෙක්ට මම දැන දැනම ඒ වෙනුවෙන් සෑහෙන ගානක් වියදම් කලා..මට උවමනා උනේ මගේ වැරැද්ද නිවැරැදි කරගන්න. ඒ දෙන්නාටත් මම මේ කතාව කියලා තියෙනවා.. සමහර විට මම වැරදි ඇති මෝඩ වෙන්න ඇති ඒත් අවංකවම මං සතුටු වෙනවා අද ඉන්න තත්ත්වයට පත් වෙන්න වෙන්නේ නෑ මම ඒ කැත පුරුද්ද අතෑරගන්න අම්මාගේ ඒ බැනුම ඇහුවේ නැත්තම්...:love::love:

    රෙප් ++ to රත්තරං
     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    wesak kudu hadanna gihin Parakku wela gedara awilla paya dekak eliye thbba kiyahanko.

    janelen dunna pan kallak toast karala :lol:

    eda idn hamadama 6ta kalin mama gedara :cool:
    thawa loku seen wagayak thieyanwa welawa awahama dannam
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    රත්තරං;18476202 said:
    තාත්තා හරිම වැරදි වැඩක් කරලා තියෙන්නේ හැක්ස් ටොපියේ කොලේම ගහල තියෙනවා 25කටද 30කටද වඩා කන්න එපා කියලා..

    පොඩි එකෙක් 10ක් කනවා කියන්නේ ලොකු අව්ලක්

    අනික දරුවෝ දෙන්නෙක්ට දෙවිදිහකට සලකන එකනම් පොඩ්ඩක් අව්ල

    අපො ඔහොම දෙයක්නම් තාත්ත මටත් කලා බන්.
    K gda තිලකවර්දන එකේ ඔරලෝසුවක් ත්බ්බ .
    මට පට්ටම ආස හිතුන ඒකට.මගෙ ගාව හෙන කාලෙක ඉදන් කන්න දීපිව, පන්ති යන්න දීපිවයින් ඉතුරු කරගත්‍ත 2500කුත් දාල මම තාත්තගෙන් රුපියල් 2000ක් ඉල්ලුව තිලකවර්දන එකට එක්කන් ගිනින් ඔරලෝසුවත් පෙන්නල.

    අපෝ දැන් බෑ කියල මග ඇරිය.මේ වෙලාවෙ ස්ල්ලි අතේ නැතුව ඇති කියල මම ආයෙ අහන්න ගියේ නෑ එහෙම්මම හැරිල ආව.

    ඊට පහුවදා නoගිට 80,000ka ඒකිගෙ band එකට මොකද්ද නලාවක් අර්න් දීල ත්බ්බ.

    එදා රෑ තමා මම ජීවිතේ වැඩියෙන්ම අඩපු දවස.
    ඔරලෝසුව නැති උනාට නෙමෙ ඇයි මට විතරක් වෙනම විදිහක් කියල.

    ඒකට නම් තාම අවුල් මට මතක් වෙන වෙලාවට.

    පස්සෙ දවසක තාත්ත්ගෙ diary වගයක් හම්බෙලා බැලුව.මම ඉපදුන දවසෙ ලියපු note එකක් තිබිල කියෙව්ව.එදා තාත්ත පුදුම සතුටකින් ඉදල තියෙන්නෙ.

    ඒක දැකල මම ආයෙ අරක හිතේ තියාගන්න ඕන නෑ කියල හිතාගත්ත,.
     
    Last edited:

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    හෑල්ලක් තිබේ දාන්න..:rofl:
    මේක පාපෝච්චාරණයයක්.. මගේ හිත නිදහස් කරගන්න.

    සමහර විට මේක කියවලා මාව හෑල්ලුවට ලක් කරයි. පහත් කරයි..මට ඒක කිසි අවුලක් නෑ. අවුල මේක කියවලාත් කවුරුහරි කෙල්ලෙක්ට හෝ කාට හරි පහත් වැඩක් කලොත්..කෙනෙක් කියවලා හැදෙනවනම් එච්චරයි..:love::love:

    මගේ කැත පුරුද්දක් තිබ්බා කෙල්ලොන්ගෙන් දත ගලවන. ආතල් එකට යාලු වෙන:yes: මගේ පාප මිත්‍රයෙක් හිටියා, අපි දෙන්නගෙන් එකෙක් ඔට්ටු දානවා
    එකෙක් පෙන්නන කෙල්ලගේ ෆෝන් නම්බර් එක බස් එකෙන් බහින්න කලින් අනිවා ගන්න.:P තරමක් අමාරු වැඩක් ඒත් ඒක ප්‍රගුණ කරාම ඒ හැටි අමාරු උනේ නෑ.. උවමනා උනේ බොරු මනමාල කමයි..මවගත්තු ආත්ම විශ්වාසයකුයි..එක සැරයක් යාලු උනා ටීගෝ(දැන් එටිසලාට්) එකේ වැඩ කරන දුප්පත් කෙල්ලෙක් එක්ක. මම ෆන් එකට කලේ.. :rolleyes: 3 වෙනි දවසේ ගත්තා ටීෂර්ට් එකයි සන්ග්ලාස් එකයි..එතකොට එයාගේ ලඟ තිබ්බ ෆෝන් දෙකෙන් එකකුයි ඔෆිස් ෆ්රී කෝල් සිම් එකකුයි ඉල්ලගත්තා බෝලේ බස්සලා...මට මේ මැවිලා පේනව ඒ කෙල්ලව අන්දපු හැටි.:baffled: නුගේගොඩ නෝලිමිට් එකෙන් ඕවා අරන් බලද්දී අන්තිමට එයා අතේ ඉතුරුවෙලා තිබුනේ සිල්ලර ටිකක් විතරයි ගෙදර යන්න..රෑ වෙලා. කිරිබත්ගොඩට යන්නත් ඕන එයා.:dull: මං බායි කියලා එයාව බස් එකේ නග්ගලා වීරයා වගේ ගෙදර ආවා අර ටිකත් අරන්.. අම්මා ඇහුවා කොහෙන්ද ඕවා කියලා. මං බයිලයක් ගැහුවා. අම්මා වැඩේ තේරුම් අරන් කිව්වා ලැජ්ජාවක් නැද්ද ගෑනියෙක් හූරගෙන කාලා ජීවත් වෙන්න ඔයිට හොඳයි හෙලුවෙන් පලයන් කියලා. :sorry: මට ලැජ්ජාවට මං එක එක යෝජනා ගෙනාවා..

    මං මේ ටික විසි කරනවා
    මං මේ හැම දේකටම එයාට ගෙවනවා
    තව හීන ගොඩායි :P

    අම්මා කිව්වේ ,
    නෑ ඔය එකක්වත් කරන්න එපා ඕවා විනාස වෙලාම යනකම් අඳින්න. ඒ අඳින වාරයක් ගානේ ලැජ්ජා වෙන්න මම මේ ජැන්ඩියට ඇඳන් ඉන්නේ අහිංසක කෙල්ලෙක්ව හූරගෙන කාපුවා කියලා.. :baffled:
    මුල් දවසේ මං එයාව meet වෙන්න ගියා. එයා යාලුවෙක් එක්ක හිටියේ. එයා යාලුවාට මොකක්ද හිමීට කියලා මං ලඟට ආවා. මට දැනුනේ. ඔය ඇඳන් ඇවිත් ඉන්නේ මං අරන් දීපුවා කිව්වා වගේ.. මට පොලව පලාගෙන යන්න තරම් ලැජ්ජා හිතුනා. අම්මා කියපුවා කන් දෙකේ දෝංකාර දෙන්න ගත්තා "ලැජ්ජා වෙයං උඹ ඔය ජැන්ඩියට ඇඳන් ඉන්නේ අහිංසක කෙල්ලෙක්ව හූරගෙන කාපුවා කියලා.. "
    එදා මම එයා එක්ක රන්ඩු උනා..අහේතුකව. ඇත්තම හේතුව මට ලැජ්ජ හිතුනා එයාට කරපු දේ ගැන..කේන්ති ආවේ ලැජ්ජාව වහගන්න..:rolleyes:

    මට එයාව දකින වාරයක් පාසා ඒ දේ මතක් වෙන්න ගත්තා. අන්තිමේදී මම ඒ ඇත්තටම මට ආදරේ කරපු කෙල්ලව අතෑරියා.. මට මහා හිසරදයක් උනා එයාව. එයාගේ කිසිම වැරැද්දක් නෑ. වැරැද්ද මගේ. මට එයාට මූණ දෙන්න කොන්ද පණ නැති උනා...:frown:
    මම ඒ ටී ෂර්ට් එක අවුරුදු 4ක් ඇන්දා ඉරෙනකම්ම..:yes: එදායින් පස්සේ මම තවමවත් කිසිම කෙකෙන්ගෙන් හූරගෙන කාලා නෑ..
    ඒත් මාව හූරගෙන කාපු කෙල්ලෝ දෙන්නෙක්ට මම දැන දැනම ඒ වෙනුවෙන් සෑහෙන ගානක් වියදම් කලා..මට උවමනා උනේ මගේ වැරැද්ද නිවැරැදි කරගන්න. ඒ දෙන්නාටත් මම මේ කතාව කියලා තියෙනවා.. සමහර විට මම වැරදි ඇති මෝඩ වෙන්න ඇති ඒත් අවංකවම මං සතුටු වෙනවා අද ඉන්න තත්ත්වයට පත් වෙන්න වෙන්නේ නෑ මම ඒ කැත පුරුද්ද අතෑරගන්න අම්මාගේ ඒ බැනුම ඇහුවේ නැත්තම්...:love::love:

    රෙප් ++ to රත්තරං
    "සමාවෙලා හදා ගන්න මට මගේ හිත එකම වරක් ඔබෙ දෙපා වදින්න දෙන්න කිලුටක් නෑ මගෙ හදවත සත්තයි ඔන්න එපා ඉතින් මගෙ දෑස මග හැර යන්න....!"
    :sorry::sorry::sorry::sorry::sorry:
     
    Last edited:

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    "සමාවෙලා හදා ගන්න මට මගේ හිත එකම වරක් ඔබෙ දෙපා වදින්න දෙන්න කිලුටක් නෑ මගෙ හදවත සත්තයි ඔන්න එපා ඉතින් මගෙ දෑස මග හැර යන්න....!"
    :sorry::sorry::sorry::sorry::sorry:
    :lol::lol:
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    අපොයි මම නම් අම්බානෙක ගුටි කල ඇති තාත්තගෙන්, මෙසේ වටේ පන්න පන්න ගහන්නේ...
    අම්ම තමයි ගුටි අධීක්ෂක, මොකක් හරි කුජිත වැඩකට තාත්තාගෙන් පුජාව හම්බුනේ නැත්නම් එහෙම අම්ම දෙනවා පුජාව ඇඩෙන්න.....
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    හෑල්ලක් තිබේ දාන්න..:rofl:
    මේක පාපෝච්චාරණයයක්.. මගේ හිත නිදහස් කරගන්න.

    සමහර විට මේක කියවලා මාව හෑල්ලුවට ලක් කරයි. පහත් කරයි..මට ඒක කිසි අවුලක් නෑ. අවුල මේක කියවලාත් කවුරුහරි කෙල්ලෙක්ට හෝ කාට හරි පහත් වැඩක් කලොත්..කෙනෙක් කියවලා හැදෙනවනම් එච්චරයි..:love::love:

    මගේ කැත පුරුද්දක් තිබ්බා කෙල්ලොන්ගෙන් දත ගලවන. ආතල් එකට යාලු වෙන:yes: මගේ පාප මිත්‍රයෙක් හිටියා, අපි දෙන්නගෙන් එකෙක් ඔට්ටු දානවා
    එකෙක් පෙන්නන කෙල්ලගේ ෆෝන් නම්බර් එක බස් එකෙන් බහින්න කලින් අනිවා ගන්න.:P තරමක් අමාරු වැඩක් ඒත් ඒක ප්‍රගුණ කරාම ඒ හැටි අමාරු උනේ නෑ.. උවමනා උනේ බොරු මනමාල කමයි..මවගත්තු ආත්ම විශ්වාසයකුයි..එක සැරයක් යාලු උනා ටීගෝ(දැන් එටිසලාට්) එකේ වැඩ කරන දුප්පත් කෙල්ලෙක් එක්ක. මම ෆන් එකට කලේ.. :rolleyes: 3 වෙනි දවසේ ගත්තා ටීෂර්ට් එකයි සන්ග්ලාස් එකයි..එතකොට එයාගේ ලඟ තිබ්බ ෆෝන් දෙකෙන් එකකුයි ඔෆිස් ෆ්රී කෝල් සිම් එකකුයි ඉල්ලගත්තා බෝලේ බස්සලා...මට මේ මැවිලා පේනව ඒ කෙල්ලව අන්දපු හැටි.:baffled: නුගේගොඩ නෝලිමිට් එකෙන් ඕවා අරන් බලද්දී අන්තිමට එයා අතේ ඉතුරුවෙලා තිබුනේ සිල්ලර ටිකක් විතරයි ගෙදර යන්න..රෑ වෙලා. කිරිබත්ගොඩට යන්නත් ඕන එයා.:dull: මං බායි කියලා එයාව බස් එකේ නග්ගලා වීරයා වගේ ගෙදර ආවා අර ටිකත් අරන්.. අම්මා ඇහුවා කොහෙන්ද ඕවා කියලා. මං බයිලයක් ගැහුවා. අම්මා වැඩේ තේරුම් අරන් කිව්වා ලැජ්ජාවක් නැද්ද ගෑනියෙක් හූරගෙන කාලා ජීවත් වෙන්න ඔයිට හොඳයි හෙලුවෙන් පලයන් කියලා. :sorry: මට ලැජ්ජාවට මං එක එක යෝජනා ගෙනාවා..

    මං මේ ටික විසි කරනවා
    මං මේ හැම දේකටම එයාට ගෙවනවා
    තව හීන ගොඩායි :P

    අම්මා කිව්වේ ,
    නෑ ඔය එකක්වත් කරන්න එපා ඕවා විනාස වෙලාම යනකම් අඳින්න. ඒ අඳින වාරයක් ගානේ ලැජ්ජා වෙන්න මම මේ ජැන්ඩියට ඇඳන් ඉන්නේ අහිංසක කෙල්ලෙක්ව හූරගෙන කාපුවා කියලා.. :baffled:
    මුල් දවසේ මං එයාව meet වෙන්න ගියා. එයා යාලුවෙක් එක්ක හිටියේ. එයා යාලුවාට මොකක්ද හිමීට කියලා මං ලඟට ආවා. මට දැනුනේ. ඔය ඇඳන් ඇවිත් ඉන්නේ මං අරන් දීපුවා කිව්වා වගේ.. මට පොලව පලාගෙන යන්න තරම් ලැජ්ජා හිතුනා. අම්මා කියපුවා කන් දෙකේ දෝංකාර දෙන්න ගත්තා "ලැජ්ජා වෙයං උඹ ඔය ජැන්ඩියට ඇඳන් ඉන්නේ අහිංසක කෙල්ලෙක්ව හූරගෙන කාපුවා කියලා.. "
    එදා මම එයා එක්ක රන්ඩු උනා..අහේතුකව. ඇත්තම හේතුව මට ලැජ්ජ හිතුනා එයාට කරපු දේ ගැන..කේන්ති ආවේ ලැජ්ජාව වහගන්න..:rolleyes:

    මට එයාව දකින වාරයක් පාසා ඒ දේ මතක් වෙන්න ගත්තා. අන්තිමේදී මම ඒ ඇත්තටම මට ආදරේ කරපු කෙල්ලව අතෑරියා.. මට මහා හිසරදයක් උනා එයාව. එයාගේ කිසිම වැරැද්දක් නෑ. වැරැද්ද මගේ. මට එයාට මූණ දෙන්න කොන්ද පණ නැති උනා...:frown:
    මම ඒ ටී ෂර්ට් එක අවුරුදු 4ක් ඇන්දා ඉරෙනකම්ම..:yes: එදායින් පස්සේ මම තවමවත් කිසිම කෙකෙන්ගෙන් හූරගෙන කාලා නෑ..
    ඒත් මාව හූරගෙන කාපු කෙල්ලෝ දෙන්නෙක්ට මම දැන දැනම ඒ වෙනුවෙන් සෑහෙන ගානක් වියදම් කලා..මට උවමනා උනේ මගේ වැරැද්ද නිවැරැදි කරගන්න. ඒ දෙන්නාටත් මම මේ කතාව කියලා තියෙනවා.. සමහර විට මම වැරදි ඇති මෝඩ වෙන්න ඇති ඒත් අවංකවම මං සතුටු වෙනවා අද ඉන්න තත්ත්වයට පත් වෙන්න වෙන්නේ නෑ මම ඒ කැත පුරුද්ද අතෑරගන්න අම්මාගේ ඒ බැනුම ඇහුවේ නැත්තම්...:love::love:

    රෙප් ++ to රත්තරං

    උබ දැන් හැදිලා නම් එච්චරයි බන් තව මොකටද ඕව හිත හිත විදවන්නේ.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඉතිං ජොෆ්‍රි කියන්නෙ ප්‍රභාකරන් වගේ එකෙක් තමා :dull: :dull: :dull:

    Ube kathawak dapan.:dull::dull::dull:

    matanam ahinsaka kellanta polu thiyena ewunwa pennanna be ban.bella dige pihiyak adinna mayi hithenne.uba pramada wela hari weredden hadagaththa eka hondayi ban.ube ammata pin deepan.

    N♥K_forever;18588496 said:
    අපො ඔහොම දෙයක්නම් තාත්ත මටත් කලා බන්.
    K gda තිලකවර්දන එකේ ඔරලෝසුවක් ත්බ්බ .
    මට පට්ටම ආස හිතුන ඒකට.මගෙ ගාව හෙන කාලෙක ඉදන් කන්න දීපිව, පන්ති යන්න දීපිවයින් ඉතුරු කරගත්‍ත 2500කුත් දාල මම තාත්තගෙන් රුපියල් 2000ක් ඉල්ලුව තිලකවර්දන එකට එක්කන් ගිනින් ඔරලෝසුවත් පෙන්නල.

    අපෝ දැන් බෑ කියල මග ඇරිය.මේ වෙලාවෙ ස්ල්ලි අතේ නැතුව ඇති කියල මම ආයෙ අහන්න ගියේ නෑ එහෙම්මම හැරිල ආව.

    ඊට පහුවදා නoගිට 80,000ka ඒකිගෙ band එකට මොකද්ද නලාවක් අර්න් දීල ත්බ්බ.

    එදා රෑ තමා මම ජීවිතේ වැඩියෙන්ම අඩපු දවස.
    ඔරලෝසුව නැති උනාට නෙමෙ ඇයි මට විතරක් වෙනම විදිහක් කියල.

    ඒකට නම් තාම අවුල් මට මතක් වෙන වෙලාවට.

    පස්සෙ දවසක තාත්ත්ගෙ diary වගයක් හම්බෙලා බැලුව.මම ඉපදුන දවසෙ ලියපු note එකක් තිබිල කියෙව්ව.එදා තාත්ත පුදුම සතුටකින් ඉදල තියෙන්නෙ.

    ඒක දැකල මම ආයෙ අරක හිතේ තියාගන්න ඕන නෑ කියල හිතාගත්ත,.

    ammala thaththala karana weradiwalata samawa diyan mchn.hemoma neweradi ne.sampurna ne.apita be e gollonta vaira karanna.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    පොඩි කාලේ ඉඳලා දඟ වැඩ කරත් ගෙදර උදවියට අංචි අදින දේවල් නම් කරලා නෑ :no::no: හැබැයි ඉතින් අම්බානක් ගුටිකාලා බැනුම් අහලා තියෙනවා අම්මලා එක්ක කට ගහන් යනවා කියලා :sorry: රත්තරං අර දෙකේ කාසිය ඉතුරු තියා ගත්ත සිද්ධිය දැක්කම මතක් වුනේ. ඉස්සර මොනවා හරි ගේන්න කිව්වම සල්ලි දෙද්දි එක්කෝ අම්මා පර්ස් එකෙන් ගන්න කියනවා. හැබැයි කවදාවත් රුපියලක් වත් අරන් නෑ හොරෙන් :no: රුපියල් 5ක් ගත්තත් අම්මට කියලා ගන්නේ. කවදාවත් නොදී ඉන්නේ නෑ මොකද අම්මා හොඳටම දන්නවා ඕනේ නිසාමයි ඉල්ලන්නේ නැත්තම් ඉල්ලන්නේ නෑ කියලා :sorry::sorry: හැබැයි මම ගුටි කාලා තියෙන්නේ ගොඩක් වෙලාවට ට්‍රිප් එහෙම ගිහින් කරන මුරන්ඬු වැඩ වලට :dull: එක පාරක් පොලොන්නරුවෙ ගිහින් අම්මලා එක්ක යන්නේ නැතිව වෙන සෙට් එකක් එක්ක ගිහින් (ඒ කාලේ ඉතින් හෑන්ඩ් ෆෝන් නෑ කා ගාවවත්) අම්මලා මම නැති වෙලා කියලා හිතලා, එතන හෙන කේස් එකක් ගිහින් සෙකියුරිටි අයත් මාව හොයලා :rofl::rofl: කොහොම හරි අපේ බස් එකේ ආව කෙනෙක්ටම මීටර් වෙලා මම අර සෙට් එකත් එක්ක යනවා කියලා තාත්තලාට කියලා. ඒ පාර කට්ටිය රැකන් ඉඳලා මම එනකන්:sorry: මම එනකනුත් මේ කිසි දෙයක් දන්නේ නෑ. ආව ගමන් තාත්තා පැනපි අතත් උස්සන් ගහන්න. ලඟ හිටපු අන්කල් කෙනෙක් පට ගාලා මාව වඩාගෙන කවර් කර ගත්තා පාර වදින්න නැති වෙන්න :oo: කොහොම හරි එදා ඉඳලා හොඳ විමසිල්ලෙන්. යද්දි කියලාමයි යන්නේ වෙන කා එක්ක හරි සෙට් වෙලා යනවා නම් ඇවිදින්න :baffled::baffled:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371

    ha ban :baffled:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මම 2 වසරේදී ඉස්කෝලේ කුණු වලේ තිබිලා ගැරඩි හැවක් අරගෙන අපේ පන්තියේ හිටපු කෙල්ලොන්ගේ ඇගට දැම්මා:rofl: ..උන් බයේ කෑ ගහනකොට පට්ට ආතල් එකක් සෙට් උන හින්දා දිගටම කරා :P.මෙන්න අන්තිමේ සේරම උන් ගිහින් පන්ති බාර මිස්ට කියලා:growl: .ඒ වෙනකොට මුළු ඉස්කොලෙටම වැඩේ ආරංචි වෙලා අපේ අක්කටත් මිස් එන්න කියලා .අක්කා හිටියේ 5 වසරේ :eek:..කොහොම හරි පහුවෙනිදා අම්මව එක්කන් එන්න කියලා අක්කගේ අතේ පණිවිඩේ යැව්වා ..අක්ක ගෙදර ගිහින් සීන් එකේ සැර බාල කරලා කිව්වට මොකද වටේ පිටේ උන් ගිනි තිබ්බා..අඩෝ ඉන්ටවල් දිදී ගැහුවේ බන් :oo::baffled:..
    එදා ඉදන් නොහොබිනා විහිලු කරන්නෑ ...

    5 වසරේදී අපේ පන්තියේ කොල්ලෙක් පොඩි කොළ කෑල්ලක කුණුහරපයක් ලිව්වා ..ඕක කොහොම හරි මට හම්බුවෙලා මම ඒක තුරුම්පුවක් කරගත්තා ඒකව බය කරලා:rofl: .ඌට කියල පොත් වල ලියා ගන්න ඒවා ,චිත්‍ර ඇදගන්න ඒවා කරගත්තා :).ඌට හොදට චිත්‍ර අදින්න පුළුවන් .පහුවෙනිදා ඕක මම අතේ තියාගෙන ඉද්දි වෙන එකෙක් එක අරගෙන දිව්වා .දුවල ගිහින් මිස්ට දුන්නා ..පට්ට ටොපිය.:sorry:සේරම උන් හිතන්නේ මම ලිව්වා කියලා .:(.මගේ අකුරු නෙමෙයි කියල මිස් හොයා ගත්තත් මම එක මිස්ට දෙන්නැතුව ලග තියා ගත්තට කේස් එක..අලුතෙන් අපු පට්ට සැර ඉංග්‍රීසි සර් කෙනෙක් ඇවිත් මාව බය කරනවා "අපි ඕක කොම්පියුටර් එකට දාල බලනවා .එතකොට ලියපු එකාගේ නමත් එක්ක වැටෙනවා කියලා :sorry:"ඒ දවස් වල කොම්පියුටර් වචනේ අහලත් නැද්ද මන්දා :baffled:..පට්ට විදියට බය වෙලා මුල ඉදන් කිව්වා :shocked:..කොහොම හරි එදා ඉස්කෝලෙන් ගෙදරට කෝල් කරලා පහුවෙනිදා එන්න කිව්වා ..මුකුත් නෑ බන් පහුවෙනිදා කරුමෙට සිකුරාදා දවසක්:growl: ..ඊලග දවස් දෙකත් නිවාඩු නිසා දකින දකින පාර ගුටි කැවා .තාත්තා ගෙදර ආවට පස්සේ එයත් වැඩේට එන්ටර් උනා:oo:

    පාඩම :එදා ඉදන් අනවශ්ය යාලුවෝ ආශ්‍රය කරන එක නැවතුනා.,තුරුම්පු උනත් ගු කේස් සෙට් වෙනවා කියල නිකමට හරි හිතුනොත් ෂේප් නිකායෙන් මාරු වෙනවා:P ..
     
    • Like
    Reactions: markhaloce

    :lol: