රත්තරං;18476202 said:
තාත්තා හරිම වැරදි වැඩක් කරලා තියෙන්නේ හැක්ස් ටොපියේ කොලේම ගහල තියෙනවා 25කටද 30කටද වඩා කන්න එපා කියලා..
පොඩි එකෙක් 10ක් කනවා කියන්නේ ලොකු අව්ලක්
අනික දරුවෝ දෙන්නෙක්ට දෙවිදිහකට සලකන එකනම් පොඩ්ඩක් අව්ල
අපො ඔහොම දෙයක්නම් තාත්ත මටත් කලා බන්.
K gda තිලකවර්දන එකේ ඔරලෝසුවක් ත්බ්බ .
මට පට්ටම ආස හිතුන ඒකට.මගෙ ගාව හෙන කාලෙක ඉදන් කන්න දීපිව, පන්ති යන්න දීපිවයින් ඉතුරු කරගත්‍ත 2500කුත් දාල මම තාත්තගෙන් රුපියල් 2000ක් ඉල්ලුව තිලකවර්දන එකට එක්කන් ගිනින් ඔරලෝසුවත් පෙන්නල.
අපෝ දැන් බෑ කියල මග ඇරිය.මේ වෙලාවෙ ස්ල්ලි අතේ නැතුව ඇති කියල මම ආයෙ අහන්න ගියේ නෑ එහෙම්මම හැරිල ආව.
ඊට පහුවදා නoගිට 80,000ka ඒකිගෙ band එකට මොකද්ද නලාවක් අර්න් දීල ත්බ්බ.
එදා රෑ තමා මම ජීවිතේ වැඩියෙන්ම අඩපු දවස.
ඔරලෝසුව නැති උනාට නෙමෙ ඇයි මට විතරක් වෙනම විදිහක් කියල.
ඒකට නම් තාම අවුල් මට මතක් වෙන වෙලාවට.
පස්සෙ දවසක තාත්ත්ගෙ diary වගයක් හම්බෙලා බැලුව.මම ඉපදුන දවසෙ ලියපු note එකක් තිබිල කියෙව්ව.එදා තාත්ත පුදුම සතුටකින් ඉදල තියෙන්නෙ.
ඒක දැකල මම ආයෙ අරක හිතේ තියාගන්න ඕන නෑ කියල හිතාගත්ත,.