දෙමු බලන්න අර්ථකතනයක්.....

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
දෙමු බලන්න අර්ථකතනයක්.....

දෙමු බලන්න අර්ථකතනයක්.....

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ.....
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ...
පාන නිවුන සේ පාලුයි ලැයිම් කාමරේ.....
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ....

ලාභ රත්තරං දිළිසෙන පාලු වීදියේ.....
ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ....
උන්ට සෙයිළමේ මග තොට පාර වැරදුනේ....
අන්න ඒ නිසයි මට දුක රත්තරං දුවේ.....

මාළ බැදන් සුදු යකඩින් රෝස මල් වනේ.....
මාළගිරවු ගේ දොරකඩ සිංදු කිවු වෙලේ......
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ........
පාර මතක නම් තාමත් ගේ ලගයි දුවේ.............

ගායනය සුනිල් එදිරිසිංහ
 

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
හිතුවක්කර කමට නරක පිරිමි ළමෙක් එක්ක කසාදයක් කරගන්න ගෙදරින් ගිය ගැනු ළමෙක් ගැන නේද මේ කියන්නේ
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මට තේරෙන විදියට හදපානෙ හොරෙන් පැවල ගිය සීන් එකක්
කොල්ලා නරකයි කියල කියන්න බෑ
නමුත් පියා එහෙම හිතනවා
:yes:
 

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    පැටියා;7884650 said:
    මට තේරෙන විදියට හදපානෙ හොරෙන් පැවල ගිය සීන් එකක්
    කොල්ලා නරකයි කියල කියන්න බෑ
    නමුත් පියා එහෙම හිතනවා
    :yes:

    wrong mate, read onceagain.

    ලාභ රත්තරං දිළිසෙන පාලු වීදියේ.....
    ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ....
    උන්ට සෙයිළමේ මග තොට පාර වැරදුනේ....
    අන්න ඒ නිසයි මට දුක රත්තරං දුවේ.....