දෙමු බලන්න අර්ථකතනයක්.....
දෙමු බලන්න අර්ථකතනයක්.....
චන්ද්ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ.....
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ...
පාන නිවුන සේ පාලුයි ලැයිම් කාමරේ.....
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ....
ලාභ රත්තරං දිළිසෙන පාලු වීදියේ.....
ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ....
උන්ට සෙයිළමේ මග තොට පාර වැරදුනේ....
අන්න ඒ නිසයි මට දුක රත්තරං දුවේ.....
මාළ බැදන් සුදු යකඩින් රෝස මල් වනේ.....
මාළගිරවු ගේ දොරකඩ සිංදු කිවු වෙලේ......
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ........
පාර මතක නම් තාමත් ගේ ලගයි දුවේ.............
ගායනය සුනිල් එදිරිසිංහ
දෙමු බලන්න අර්ථකතනයක්.....
චන්ද්ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ.....
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ...
පාන නිවුන සේ පාලුයි ලැයිම් කාමරේ.....
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ....
ලාභ රත්තරං දිළිසෙන පාලු වීදියේ.....
ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ....
උන්ට සෙයිළමේ මග තොට පාර වැරදුනේ....
අන්න ඒ නිසයි මට දුක රත්තරං දුවේ.....
මාළ බැදන් සුදු යකඩින් රෝස මල් වනේ.....
මාළගිරවු ගේ දොරකඩ සිංදු කිවු වෙලේ......
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ........
පාර මතක නම් තාමත් ගේ ලගයි දුවේ.............
ගායනය සුනිල් එදිරිසිංහ
