දෙයියන්ගෙ බාරේ

Ayesh machan

Active member
  • Mar 11, 2014
    116
    32
    28
    දෙයියන්ගෙ බාරේ

    "දෙයියන්ගෙ බාරේ..."

    මම දැකපු වෙනස්ම Video එකක් ..

    මරාගෙන මැරෙන කඩාගෙන හැදෙන
    සමාජය නගනයක් ඇහැක් ඇරියම
    පතාගෙන ඇවිද හිතාගෙන ලැබෙන
    දේ බාර කරපන් දෙවියන්ගෙ බාරෙට

    මොකද හිතෙන්නේ ? ... :P
     
    Last edited:
    • Like
    Reactions: thilan_perera

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    මොනවද මේ මිට වඩා හොද සංගීතයක් අපිට තියෙනවා
    මේවා මහා මුසල වැඩ එලොවටත් මෙලොවටත් රටටත් වැඩක් නැති දේවල්
     
    Oct 9, 2014
    30
    3
    0
    Caribbean muhude
    melo huttak therenne na

    Poddak hondata ahala balapan..

    මොනවද මේ මිට වඩා හොද සංගීතයක් අපිට තියෙනවා
    මේවා මහා මුසල වැඩ එලොවටත් මෙලොවටත් රටටත් වැඩක් නැති දේවල්

    Aniwa Saho math e kathawath ekkanam ekangayi.. e unata indala hitala me wage gal moosala part ekak awama eketh podi lal ekak thiyanawa.. :P

    :D
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    හොද වචන ටිකක් කලාතුරකින් ඇහෙන, අසාවෙන් හා සිහිබුද්ඩියේන් අහුවොත් හැමොටම තෙරේයි කියලා තමයි කියන්න තියේන්නේ
     
    ChickMagnet

    Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    vdilshan සිරා බන්..
    තම තමන් ආස කරන එක එක විදියේ සින්දු තියෙනවා..
    එහෙම කියලා තමන් අකමැති විදියේ සිංදුවකට බනින එක නෙවෙයි කරන්ඩ ඕනේ..
    එකෙක් ආස නැති සිංදුවකට 1000 ක් ආස වෙන්න පුළුවන්..
    රැප් තේරෙන්නේ නැති උන්ට නම් රිදෙයි මෙව්වා ඇහුවාම..
    (නැ නැ මචන් මම එක රාමුවකට කොටුවෙලා නැ මම හැම සින්දුවක්ම අහනවා)
    මම කියන්නේ උබලා රැප් වලට කැමති නැ කියල රැප් වලට බැනල හරියනවද?
    ඇයි උබල බැන්න කියල උන් රැප් කරන එක නවත්තනවද..
    රැප් කියන්නේ වෙනම කලාවක්..
    මේක හොඳට අහලා බැලුවොත් මේකෙන් රටට ලොකු පණිවිඩයක් තියෙනවා මචන්..
    මම මුන්ට කඩේ යනවා වත් රැප් වලට කඩේ යනවා වත් නෙවෙයි මම හැම විදියෙම සින්දු අහනවා..
    ලවු සින්දු බුට් සින්දු වෙන වෙන වල්පල් සින්දු වලට වඩා ලොකු තේරුමක් තියෙනවා මේවගේ..
    *මගේ මතය විතරයි
     
    • Like
    Reactions: thilan_perera

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මමනම් රැප් හිප් හොප් රොක් ක්ලැසික් edm බටහිර පෙරදිග ලොකෙ උඩ යට හැම හුයනක්ම අහනව ලන්කවෙ අමරදෙව මාස්ටර්ගෙ ඉදන් ශශ්ත්‍රිය එව නැති එව හැම හුයන්නක්ම අහනව

    එවගෙන් හොද එව හොදයිමයි හොද නැති එව හොද නැමන්යි ගොන් පාර්ට් එව ගොන් පාර්ට්මයි ගින්දර එව ගින්දරමයි ඔය මොන සන්ගිත ශයිලියක උනත්

    ලන්කවෙ මියුසික් වල මොකක් හරි ශයිලියක් කියල ඔනිතරම් ගොන් පාර්ට් කරන එව තියනව ,එහෙම ගොන් පාර්ට් කරන උන් තමයි වැඩි ,එවගෙම පිරිමිකමටත් නින්දාවක් වෙන පිරිමි අවයවෙ තියගෙන නැ වගෙ සින්දු කියන උන් ඉන්නව , උන්ට සන්ගිතය පොඩ්ඩක් වගෙ දන්නව තනුවට කියගන්න පුලුවන්

    තව ලන්කවෙ සෙට් එකක් ඉන්නව අමු හිනමන ගොතයො වෙනස්කම් කරපු නාකියො වගෙ උන්ගෙ ජතියෙ එව උන්ගෙ කලෙ එව විතරයි හොද වෙන කිසිම දෙක හොදක් පෙන්නෙ නැති , එ එහෙම වෙන්නෙ උන්ගෙ තියන හිනමානෙට , එ වගෙ එකෙක් කමෙන්ට් කරපු එකක් දැකලයි කමෙන්ට් කරන්න හිතුනෙ :rofl::rofl:

    මෙක එල මචන් ,ඇත්ත කතවක් ,තෙරෙන මිනිහෙක්ටනම් තෙරෙයි , බලෙන් පොශ් වෙන්ඩ යන උන්ටයි ,මල් සින්දු කාරයොන්ටයි , අර වෙනස්කම් කරපු නාකියො වගෙ උන්ටයි තෙරෙන්නෙ නැති වෙයි සමහර විට,
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    :rofl::rofl::rofl::yes::yes::yes::yes:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මොනවද මේ මිට වඩා හොද සංගීතයක් අපිට තියෙනවා
    මේවා මහා මුසල වැඩ එලොවටත් මෙලොවටත් රටටත් වැඩක් නැති දේවල්

    ඔව් ඔව් මේ තියෙන්නේ උබටම හරියන සින්දුවක්..:rofl::rofl::rofl::rofl:

    [

    :P
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    vdilshan සිරා බන්..
    තම තමන් ආස කරන එක එක විදියේ සින්දු තියෙනවා..
    එහෙම කියලා තමන් අකමැති විදියේ සිංදුවකට බනින එක නෙවෙයි කරන්ඩ ඕනේ..
    එකෙක් ආස නැති සිංදුවකට 1000 ක් ආස වෙන්න පුළුවන්..
    රැප් තේරෙන්නේ නැති උන්ට නම් රිදෙයි මෙව්වා ඇහුවාම..
    (නැ නැ මචන් මම එක රාමුවකට කොටුවෙලා නැ මම හැම සින්දුවක්ම අහනවා)
    මම කියන්නේ උබලා රැප් වලට කැමති නැ කියල රැප් වලට බැනල හරියනවද?
    ඇයි උබල බැන්න කියල උන් රැප් කරන එක නවත්තනවද..
    රැප් කියන්නේ වෙනම කලාවක්..
    මේක හොඳට අහලා බැලුවොත් මේකෙන් රටට ලොකු පණිවිඩයක් තියෙනවා මචන්..
    මම මුන්ට කඩේ යනවා වත් රැප් වලට කඩේ යනවා වත් නෙවෙයි මම හැම විදියෙම සින්දු අහනවා..
    ලවු සින්දු බුට් සින්දු වෙන වෙන වල්පල් සින්දු වලට වඩා ලොකු තේරුමක් තියෙනවා මේවගේ..
    *මගේ මතය විතරයි

    මමනම් රැප් හිප් හොප් රොක් ක්ලැසික් edm බටහිර පෙරදිග ලොකෙ උඩ යට හැම හුයනක්ම අහනව ලන්කවෙ අමරදෙව මාස්ටර්ගෙ ඉදන් ශශ්ත්‍රිය එව නැති එව හැම හුයන්නක්ම අහනව

    එවගෙන් හොද එව හොදයිමයි හොද නැති එව හොද නැමන්යි ගොන් පාර්ට් එව ගොන් පාර්ට්මයි ගින්දර එව ගින්දරමයි ඔය මොන සන්ගිත ශයිලියක උනත්

    ලන්කවෙ මියුසික් වල මොකක් හරි ශයිලියක් කියල ඔනිතරම් ගොන් පාර්ට් කරන එව තියනව ,එහෙම ගොන් පාර්ට් කරන උන් තමයි වැඩි ,එවගෙම පිරිමිකමටත් නින්දාවක් වෙන පිරිමි අවයවෙ තියගෙන නැ වගෙ සින්දු කියන උන් ඉන්නව , උන්ට සන්ගිතය පොඩ්ඩක් වගෙ දන්නව තනුවට කියගන්න පුලුවන්

    තව ලන්කවෙ සෙට් එකක් ඉන්නව අමු හිනමන ගොතයො වෙනස්කම් කරපු නාකියො වගෙ උන්ගෙ ජතියෙ එව උන්ගෙ කලෙ එව විතරයි හොද වෙන කිසිම දෙක හොදක් පෙන්නෙ නැති , එ එහෙම වෙන්නෙ උන්ගෙ තියන හිනමානෙට , එ වගෙ එකෙක් කමෙන්ට් කරපු එකක් දැකලයි කමෙන්ට් කරන්න හිතුනෙ :rofl::rofl:

    මෙක එල මචන් ,ඇත්ත කතවක් ,තෙරෙන මිනිහෙක්ටනම් තෙරෙයි , බලෙන් පොශ් වෙන්ඩ යන උන්ටයි ,මල් සින්දු කාරයොන්ටයි , අර වෙනස්කම් කරපු නාකියො වගෙ උන්ටයි තෙරෙන්නෙ නැති වෙයි සමහර විට,

    සිරාම talks, මමත් හැම සිංදුවක්ම අහනවා මචං ඒත් මෙකේ අමුතු හැගිම්ක් ගැම්මක් තියේනවා, DrillTeam කියනවා නේ "අහනවා නම් අහපං" කියලා, ඉතිං අහන කට්ටිය අහන්න :P

    අනිත් ඒක මචං RAP කලාවට ලොකු History එකක් තියෙනවා.. බයිලා වලට වගේම...
     
    Oct 9, 2014
    30
    3
    0
    Caribbean muhude
    vdilshan සිරා බන්..
    තම තමන් ආස කරන එක එක විදියේ සින්දු තියෙනවා..
    එහෙම කියලා තමන් අකමැති විදියේ සිංදුවකට බනින එක නෙවෙයි කරන්ඩ ඕනේ..
    එකෙක් ආස නැති සිංදුවකට 1000 ක් ආස වෙන්න පුළුවන්..
    රැප් තේරෙන්නේ නැති උන්ට නම් රිදෙයි මෙව්වා ඇහුවාම..
    (නැ නැ මචන් මම එක රාමුවකට කොටුවෙලා නැ මම හැම සින්දුවක්ම අහනවා)
    මම කියන්නේ උබලා රැප් වලට කැමති නැ කියල රැප් වලට බැනල හරියනවද?
    ඇයි උබල බැන්න කියල උන් රැප් කරන එක නවත්තනවද..
    රැප් කියන්නේ වෙනම කලාවක්..
    මේක හොඳට අහලා බැලුවොත් මේකෙන් රටට ලොකු පණිවිඩයක් තියෙනවා මචන්..
    මම මුන්ට කඩේ යනවා වත් රැප් වලට කඩේ යනවා වත් නෙවෙයි මම හැම විදියෙම සින්දු අහනවා..
    ලවු සින්දු බුට් සින්දු වෙන වෙන වල්පල් සින්දු වලට වඩා ලොකු තේරුමක් තියෙනවා මේවගේ..
    *මගේ මතය විතරයි

    මමනම් රැප් හිප් හොප් රොක් ක්ලැසික් edm බටහිර පෙරදිග ලොකෙ උඩ යට හැම හුයනක්ම අහනව ලන්කවෙ අමරදෙව මාස්ටර්ගෙ ඉදන් ශශ්ත්‍රිය එව නැති එව හැම හුයන්නක්ම අහනව

    එවගෙන් හොද එව හොදයිමයි හොද නැති එව හොද නැමන්යි ගොන් පාර්ට් එව ගොන් පාර්ට්මයි ගින්දර එව ගින්දරමයි ඔය මොන සන්ගිත ශයිලියක උනත්

    ලන්කවෙ මියුසික් වල මොකක් හරි ශයිලියක් කියල ඔනිතරම් ගොන් පාර්ට් කරන එව තියනව ,එහෙම ගොන් පාර්ට් කරන උන් තමයි වැඩි ,එවගෙම පිරිමිකමටත් නින්දාවක් වෙන පිරිමි අවයවෙ තියගෙන නැ වගෙ සින්දු කියන උන් ඉන්නව , උන්ට සන්ගිතය පොඩ්ඩක් වගෙ දන්නව තනුවට කියගන්න පුලුවන්

    තව ලන්කවෙ සෙට් එකක් ඉන්නව අමු හිනමන ගොතයො වෙනස්කම් කරපු නාකියො වගෙ උන්ගෙ ජතියෙ එව උන්ගෙ කලෙ එව විතරයි හොද වෙන කිසිම දෙක හොදක් පෙන්නෙ නැති , එ එහෙම වෙන්නෙ උන්ගෙ තියන හිනමානෙට , එ වගෙ එකෙක් කමෙන්ට් කරපු එකක් දැකලයි කමෙන්ට් කරන්න හිතුනෙ :rofl::rofl:

    මෙක එල මචන් ,ඇත්ත කතවක් ,තෙරෙන මිනිහෙක්ටනම් තෙරෙයි , බලෙන් පොශ් වෙන්ඩ යන උන්ටයි ,මල් සින්දු කාරයොන්ටයි , අර වෙනස්කම් කරපු නාකියො වගෙ උන්ටයි තෙරෙන්නෙ නැති වෙයි සමහර විට,

    සිරා මචන් කතාව ... වෙනස් වෙනස් දේවල් රසවින්දින්නත් අපි හුරු වෙන්න ඕනි .. එක රාමුවකටම කොටුවෙලා හිටියොත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ වෙනව..
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    අනිවා මචන්......මුන්ගේ concept එක නම් මරු කාලෙකින් අහපු එල සින්දුවක්. කෙල්ල දාල ගියා කියල අඬන කොලන්ගේ මල විකාර වලට වඩා.
     
    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    අනිවා මචන්......මුන්ගේ concept එක නම් මරු කාලෙකින් අහපු එල සින්දුවක්. කෙල්ල දාල ගියා කියල අඬන කොලන්ගේ මල විකාර වලට වඩා.

    :yes::yes::yes::yes:
     
    Oct 9, 2014
    30
    3
    0
    Caribbean muhude
    (DRex)
    මතකයි අද වැනි දවසක
    සැමරුවා උපන්දින සාදය අප
    මොනවගෙන්ද අඩුපාඩු බොන්නද කන්නද
    සල්ලිම ජීවිතේ වුණේ විඳවන්නද
    අතැඟිලි බැඳ ගිවිසුණු පෝරුව
    බින්ඳා පොරොන්දු මම අඩිකෝදුව
    මැන්නා දහසක් දේ ඇය ගියා සමග දුව සූදුව හුරුව පව පූරුව
    ණයටත් ණයයි අවුරුදු හයයි
    කූරු ගණිනවා හිර ගේ හිත බයයි
    මළ මනස මළ හිත අලස කරයි අදත් ශාප ඒ තණ්හාව
    අත හැරියා රස්සාව
    සූදු කෙළින්නට මගේ ආසාව
    සල්ලි පනම් ගොඩගහන් උත්සාහ
    කළා රැවටිලි අඟුරු කැබලි ගෙන හා මතුදාක
    ලියමි මගේ වරද බිත්ති අතර පතර
    කඳුළු බිඳු මකා දමන්න හමන්න
    සුවඳ සුළඟ ජීවිතේ
    පැමිණ මා වැළඳගන්න

    (ChrishVix)
    මිනිසෙකු පිට නැගි අසරුවෙකුට හැකිවිය දවනට ළය ගිනි දස මසකට
    ණය හතරවට එක්තැන් පත්තර පිට නොදැනිම පිවිසුණේ කාබාසිනි සයනට
    අස්ථිර දිවි කාලකණ්ණි විකාරය
    උළු ගේ හතරකොණ උරා බොන්නේ සාරය
    වාරය පව් පිටවාන දුමාරය
    ශාපලත් ජීවිතේ දෙවියන්ට භාරය
    කාලය නාව ගාව තැවිලි නැත සමාව යාව හිත වාව මාව උපමාව
    පනිනු පෙර දැල්වෙන සිව්පා ගිණිකොළ අස්සර මත වස්තර වෙත විසිරෙන
    තරමට ලැදි කාරණ වරමට ණය වී කලාබර
    සරුවට ගෙව් පිරුවට ඇන්දු කළකිරි දිවි කලාවට
    නිරුවත කළ මුසාවට තරවටු වී දිවි මුලාවට
    කරුමෙට හුරු පුරුදු වූ සූදු රටාවට
    සින්න වුණේ ඔප්පුව නව වෙනි ලංසුව
    හැංගුවා පොලී ණය වැටුණේ විලංගුව
    පෙරළි නිරන්තර ලිව් අනු දෛවය
    සෘණ දෙවි සරණ කොටුවූ අඳුරු කුටියට

    (D - Minor)
    අනූ වසරකට වුණි චූදිත
    අමූලික බොරු කරන් මූලික
    ජරාගික සමාජ භේද වාර්ගික
    ඒ අහිංසක යයි හිංසක මාර්ගෙක
    ජීවිත කනමදු මනසට හැඟීම මගෙ පොරබැදු
    මායාව මා වැදූ හැදූ රුධිර ලේ මස් ඒ දුක දනි
    ඇති බොරු කළා දැන් පිළිගමු

    සත්‍යයේ අරුත - ගෙනදෙයි හිරිගඩු
    වර්ණයේ ගරුක - පුපුරයි ගිනිකඳු
    කාලයේ අරුම - මිනිසද ගුණමකු
    කල්පනා කරමි - සෑය ළඟ ගිරිහඩු

    මරාගෙන මැරෙන කඩාගෙන හැදෙන
    සමාජය නගනයක් ඇහැක් ඇරියම
    පතාගෙන ඇවිද හිතාගෙන ලැබෙන
    දේ බාර කරපන් දෙවියන්ගේ බාරෙට

    (Sanuka)
    දුහුවිලි මාවතේ දේවතා එළි පෙනෙයි ද ආදරෙන්?
    ළතැවුල් මාරුතෙන් සැඟවියවත් හැකිදෝ ශ්‍රී නාමයෙන්?
    සියල්ල හදවතේ පිළිරැව් නවතියි ද ඝණ්ටා නාදයෙන්
    විය යුතු මොහොතකින් ගැලවීදෝ දෙවියන්ගේ බාරයෙන්?

    (Born Manasick)
    මායාව රජවෙලා ඇත්ත නැත්ත බලු වෙලා නැති වෙලා
    ලස්සන ජීවිත හැඩිවෙලා බලන් ඉන්න බෑ තව මටනම් ඇති වෙලා
    කනමදු ජීවිත කළුවර වී ඇත කෝ ඔය දෙවියන්
    වැටුපට උපවාස කරයි හෙදියන්
    ගුණ මෙහෙ ගරුක එතැන මැවියන්
    කතාකරමු නැත්තන් සාරියේ එතියන්

    හිත සී සී කඩ අද වීදී වල
    සතුට රැඳෙන්නේ අද ප්‍රීතී වල
    භීති කළ ඒ කී දේ කළ
    දුන්න දෙවියන් තීරණ ඊතල

    අද දියවැඩියාවට වඩා රටේ කටෙ හැදියාව
    ඇති නැති කම වෙනස් කළ රැකියාව
    හිත ගත කතා කළේම නැතියාව
    වට කරන් කෙළ කළේ වැඩිහිටියාව

    හිත හීලයි කරගත්තේ මම බීලයි
    දුක යනු සිරිමත් ගැන විතරක් කවි ගුණබස් කීමයි ලිවීමයි
    පොඩිකාලේ තිබ්බ බය පංතියේ අන්තිම වීමයි හීනයි
    සුරයක් දැම්මා බැරි තැන
    යකා ඉන්නේ ඇතුළේ කියා දැන දැන
    බැණ බැණ කිව්වා අති දැන් ඇණ ඇණ
    මේ දෙවෙනි ලියුම දෙවියන් බාරෙට

    (Minol)
    නක්ෂත්‍ර නොසිත ඉපිද ෆැන්ටසි ලෝකෙක මේ එළිසමේ
    වැඳගෙන කරගෙන පාවා දී මායම් දී නෑ මගේ ගූ හිතේ
    මොන මොන සෙල්ලම් දැම්මත් හෙළුවැලි කෙල්ලන් මගේ ෆැන්ටසි ලෝකෙට
    මතකෙට එල්ලන් නෑ එක කෙල්ලක් ගැලවුණේ රෙදිපිළි මෝලෙට
    එද්දී ගෙනාවේ නෑ මොණර කොළ පාවෙන
    තොටිලි වල නිදාගෙන නෑ මැද පංතියේ පදික
    වඩිග පටුන නටන ජීවිත පදයට යටව
    මන්දිර සඳලු තල මවමින් සිහින වන්නම
    කාට කියන්නද ඒ මියෙන සිහින මැද
    පණ තියෙන ලියන දුවන පන්හිඳ අතින්
    තුඩගින් බසින ලවණ රුධිරය වී බැස
    පිරවුණු රූල් පිටු පොත ජීවිතේ වී ඇත
    මනස දෙකනෙ වදින වචන මතකයිද
    මගේ බොළඳ හීන අතර මගේ කඳුළු බින්දු ඇයි
    වාෂ්ප වෙන්නේ දකින සිහින වටින කියන පයිය
    උඹේ ඇටේ ඉඳන් උඹේ ආච්චිට බඳිනවා මං වෛර
    මතක නැද්ද මට කියපුවා ගනින් මතකෙට වරෙන් අද හෙට
    දෙන්නම් මතකෙට කට කුඩු කරලා උඹේ දත් ටික
    වළඳෙන් පිහ කෑ කුලි ගෙට රෑ සඳ මිතුරා විය
    පිටු බලි ගෑ නිල් තුඩ පෑන් වදන් ගෙතුවා ලිය
    මං ආස කරපු පාට හීන වලට හදපු මාව
    කඩලා බිඳලා විසි කරනවා හිත නොදැනිම මාව
    ඇයි මාව අම්මේ මැරුවේ නැත්තේ මම ඉපදුණු දාම
    මට දුක හිතෙනවා උඹ මහනවා හැමදාම
    කළු කපුටා සුදු වෙනතුරු මානසික පැතුමක් හිත මැරුවා
    හදවතක හීන මගේ ලේ වලින් ලිව්වා
    කවුරු කිව්වත් හිතේ දුවන ගැම්ම අත පය වල තිව්වා
    මම කන අතටම රිව්වා මගේ මනස කොඳුරා කිව්වා මට

    (KaluMalli)
    අදටත් නින්දක් නැති ෆිල්ටර් නැති මතකයන්
    මතටත් තිතක් නැති හිතුවෙවත් නැති වියමන්
    රිවර්ස් වදින්නැති ගියර් වැටෙන්නැති පල්ලම් නැති
    සිතියම් නැති සිතුවිලි අන්තිම හුස්මට ණයගැති
    කාලය මැන්නේ සිවිලිමක් නැති වහල දෙස බලා
    සැපයි කියලා හිතලා මෙමට නිදාගන්න එපා වෙලා
    යන්නට මට තැනක් නෑ කරන්නට දෙයක් නෑ
    දිව්‍ය ලෝක ඕන නෑ අපායට බයත් නෑ
    දැවිලා දැවිලා නිවෙන නිවිලා තිබිලා නැවත දැවෙන
    දුමක සුවඳ දුකක නිවෙන කැපි කැපි කැපි යාවෙන
    යන්න නො එන ගමන තෙක් පරම සත්‍ය සැඟවෙන
    පටබැඳි නම කඩවරගම වටේම බොරු මවාපාන
    දෙවියන්ගේ මල්ලිට ඔටුනු පැළඳි කල් හි
    ලෝකය තනි යායකි සවණක් ගණ රැස් නැති
    පවට පිනදි මම ද මැදිවී ස්වාර්ථයට කිමිදී
    උඹට මතක ද එදා මම විතරද වැරදී
    යක්ෂ වේශ සංක්‍රාන්ති පාවා දී පියවි දෑස
    මිට මොළවා සිටගෙන දිවුරනවා ගනු හුස්ම පිණිස
    පාපයක් වෙන්නෙම නැත අනිවා ශාපයක් වුණත්
    උඹේ සෛල මරනවා මම නැවත මොනවා මට වුණත්
    ඇත්ත තිත්තක් වුණත් කාට කෙසේ තෙරුණත්
    ප්‍රශ්න එක පිට එක එකින් එකට විසඳුවත්
    මුල මැද අග පැටළුණ විට ඇතුළත ගිනි පැසවන විට
    කෝ දෙවියන් කෝ මගේ හෘද සාක්ෂි පුපුරන විට පිට පිට
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    අනිවා මචන්......මුන්ගේ concept එක නම් මරු කාලෙකින් අහපු එල සින්දුවක්. කෙල්ල දාල ගියා කියල අඬන කොලන්ගේ මල විකාර වලට වඩා.

    :yes::yes::yes: