දෙයියන්ට අපිව පේනවද...
................................................................................................................................................................................................................................................
දෙවියන්ට අපිව පේන්නෙ නැත්තෙ විශ්වය ප්රාසාරණය වෙන නිසා වෙන්න බැරිද?
මොකද එහෙම වෙනකොට වස්තුන් අතර දුරත් වැඩිවෙනව නෙ. ඉස්සර දිව්යලෝකෙ ලඟ තියෙන්න ඇති. දැන් දුර වැඩිවෙලා ඇති. ඒ හින්ද දෙයියන්ට අපිට උදවු කරන්න බැරුව ඇති දැන්..
මන් දෙයියො විශ්වාස කරන්නෙ නෑ එ්ත් මේ දෙයියො පස්සෙ යන, එත් මොකුත් නොලැබෙන මිනිස්සු දිහා දැක්කම මට මෙහෙම හිතුනෙ..

මන් කිවුව එක ගැන මොකද හිතන්නෙ