දෙයියන්ට අපිව පේනවද...

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    දෙයියන්ට අපිව පේනවද...

    ................................................................................................................................................................................................................................................

    දෙවියන්ට අපිව පේන්නෙ නැත්තෙ විශ්වය ප්‍රාසාරණය වෙන නිසා වෙන්න බැරිද?
    මොකද එහෙම වෙනකොට වස්තුන් අතර දුරත් වැඩිවෙනව නෙ. ඉස්සර දිව්‍යලෝකෙ ලඟ තියෙන්න ඇති. දැන් දුර වැඩිවෙලා ඇති. ඒ හින්ද දෙයියන්ට අපිට උදවු කරන්න බැරුව ඇති දැන්..

    මන් දෙයියො විශ්වාස කරන්නෙ නෑ එ්ත් මේ දෙයියො පස්සෙ යන, එත් මොකුත් නොලැබෙන මිනිස්සු දිහා දැක්කම මට මෙහෙම හිතුනෙ..

    :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: KasunKDP

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    පකේ, විශ්වය ගැන ටෝක් දෙන්න කලින් මෙන්න මේ ඉන්දියාවට යන්න මොකක්හරි තමන්ට කියලා දෙයක් අඩු තරමෙර් හදාගන්නවලා අයිසේ.. තමන්ගේ නාවික හමුදාවට, තමන්ගේ දුම්රිය සේවයට ඕනා කරන නැව්, කොච්චි ටිකත් ණයට පිට රටකට කියලා හදාගන්න උබලා තවුන්සන්ඩ් ඇන්ඩ් මිලියන් ටෝක්ස් දෙනවා විශ්වීය ප්‍රසාරණය ගැන. දඩු මොණර ප්ලීස්..
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    ................................................................................................................................................................................................................................................

    දෙවියන්ට අපිව පේන්නෙ නැත්තෙ විශ්වය ප්‍රාසාරණය වෙන නිසා වෙන්න බැරිද?
    මොකද එහෙම වෙනකොට වස්තුන් අතර දුරත් වැඩිවෙනව නෙ. ඉස්සර දිව්‍යලෝකෙ ලඟ තියෙන්න ඇති. දැන් දුර වැඩිවෙලා ඇති. ඒ හින්ද දෙයියන්ට අපිට උදවු කරන්න බැරුව ඇති දැන්..

    මන් දෙයියො විශ්වාස කරන්නෙ නෑ එ්ත් මේ දෙයියො පස්සෙ යන, එත් මොකුත් නොලැබෙන මිනිස්සු දිහා දැක්කම මට මෙහෙම හිතුනෙ..

    :baffled::baffled::baffled:

    අහපන් එළකිරි එකේ ඉන්නවා ...
     
    Timexx

    Junior member
  • Oct 22, 2017
    123
    19
    18
    දෙයියෝන්ට බැරිද ඉතින් පහලට එන්ඩ?
     
    god

    Member
    Jun 19, 2007
    7
    2
    0
    මට තොපිව හොඳට පේනවා.මමත් ඉන්නේ පොලොවේ.උඩ ඉඳල උඹලගේ තට්ටේ දිහා බලලා විනිශ්චය දෙන්නේ නෑ
     
    Timexx

    Junior member
  • Oct 22, 2017
    123
    19
    18
    මට තොපිව හොඳට පේනවා.මමත් ඉන්නේ පොලොවේ.උඩ ඉඳල උඹලගේ තට්ටේ දිහා බලලා විනිශ්චය දෙන්නේ නෑ

    දෙයියෝ පුක සුදුද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,154
    113
    ................................................................................................................................................................................................................................................

    දෙවියන්ට අපිව පේන්නෙ නැත්තෙ විශ්වය ප්‍රාසාරණය වෙන නිසා වෙන්න බැරිද?
    මොකද එහෙම වෙනකොට වස්තුන් අතර දුරත් වැඩිවෙනව නෙ. ඉස්සර දිව්‍යලෝකෙ ලඟ තියෙන්න ඇති. දැන් දුර වැඩිවෙලා ඇති. ඒ හින්ද දෙයියන්ට අපිට උදවු කරන්න බැරුව ඇති දැන්..

    මන් දෙයියො විශ්වාස කරන්නෙ නෑ එ්ත් මේ දෙයියො පස්සෙ යන, එත් මොකුත් නොලැබෙන මිනිස්සු දිහා දැක්කම මට මෙහෙම හිතුනෙ..

    :baffled::baffled::baffled:

    Issara kiwwe koi kale wageda?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ................................................................................................................................................................................................................................................

    දෙවියන්ට අපිව පේන්නෙ නැත්තෙ විශ්වය ප්‍රාසාරණය වෙන නිසා වෙන්න බැරිද?
    මොකද එහෙම වෙනකොට වස්තුන් අතර දුරත් වැඩිවෙනව නෙ. ඉස්සර දිව්‍යලෝකෙ ලඟ තියෙන්න ඇති. දැන් දුර වැඩිවෙලා ඇති. ඒ හින්ද දෙයියන්ට අපිට උදවු කරන්න බැරුව ඇති දැන්..

    මන් දෙයියො විශ්වාස කරන්නෙ නෑ එ්ත් මේ දෙයියො පස්සෙ යන, එත් මොකුත් නොලැබෙන මිනිස්සු දිහා දැක්කම මට මෙහෙම හිතුනෙ..

    :baffled::baffled::baffled:

    He has a plan for you.​
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මට තින ප්‍රශ්නේ ඕකුං වර්ගයා බො කරලා වැඩි වෙන්නේ නැද්ද තිස් 3 කෝටියක් දෙය්යො ඒ කාලේ හිටිය නං දැන් ඊට වැඩි නැද්ද ? දෙයි පැටව් නැද්ද ? දෙව් දුවල ? උන් කන්නේ බොන්නේ මොනවද පුජා වට්ටියක් දුන්නමත් තින පලතුරුටික එහෙම්මම තිනවා උන්ට පලතුරු කාල එපා වෙලාද උරු මස් ටිකක් රොස්ට් කරලා දෙන්න හිතයි අපි කිව්වට ආස ඇති උන්
     
    Timexx

    Junior member
  • Oct 22, 2017
    123
    19
    18
    මට තින ප්‍රශ්නේ ඕකුං වර්ගයා බො කරලා වැඩි වෙන්නේ නැද්ද තිස් 3 කෝටියක් දෙය්යො ඒ කාලේ හිටිය නං දැන් ඊට වැඩි නැද්ද ? දෙයි පැටව් නැද්ද ? දෙව් දුවල ? උන් කන්නේ බොන්නේ මොනවද පුජා වට්ටියක් දුන්නමත් තින පලතුරුටික එහෙම්මම තිනවා උන්ට පලතුරු කාල එපා වෙලාද උරු මස් ටිකක් රොස්ට් කරලා දෙන්න හිතයි අපි කිව්වට ආස ඇති උන්

    wada wela aththe
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දෙවියෝ ඉන්නවා .ඒකයි ඇත්ත.අපි තරයේ තේරුම්ගන්න ඔනේ දෙයක් තමයි කර්ම නියාමය දෙවියන්ට වෙනස් කරන්න බැරි බව . ඒ කියන්නේ අපි කරපුපින් පව් අපිට වෙනස් කරන්න අමාරුයි . ඒ නිසා හැමදේම දෙවියන්ට දෙන්න බෑ .ඒකයි ඇත්ත. බලාගෙන ගියාම ඔබේ නියම දෙවියා ඔබම තමයි .මොකද පින් කරලා දයිවය වෙනස් කරගන්න පුලුවන් ඔබටම තමයි .

    අපිට යම් පුණ්ය විපාකයක් පඩිසන් දෙන්න යන මොහොතක එහි ප්‍රතිපලයක් වශයෙන් දේව ආත්මයක් අපිට උපකාර කරන්න පුලුවන් .දේව ආත්මවලට අපහාස කරලා නැති කරදර ඇති කරගන්න එපා

    :)