දෙයියනේ කියල tuition class එකකට....... tuition class එකකට අතගහන්නයි හදන්නේ..:rofl::rofl: tuition කරනවද නැද්ද කියල හිත හිත ඉඳල , නොකර ඉන්නවා කියල හිත හදාගත්ත විතරයි :shocked: ප්‍රවීණයෝ ඉන්නවනම් උපදෙස් ටිකක් දුන්නට කමක් නැ.