දෙයියො ඇවිත් ගියාට පස්සෙ ✝️

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    @RandomGuy උඹද මේක හැදුවෙ? 🙄
    බුද්ධාගමට බැණ බැණ උඹත් කරන වැඩ. 🤷
     
    Last edited:
    • Haha
    Reactions: asanka+++

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    1:05 idan balapan

    ඔකේ කෑලි හොය හොය දාන්න දෙයක් නැහැ. ඕක සම්පුර්නෙන්ම වගේ බැලුවා මම. අදටත් බලපු සිරාම ජෝක් තියෙන series එකක් ඕක.

    පිටරටවල හදන ගොඩක් ඒවා වල ඔහොම කතෝලික ආගමට විහිලු කරන ඒවා තියෙනවා. ඒවා හදන්නෙත් කතෝලික රටවල් වල. කතෝලික ආගමේ මිනිස්සු ඒවා බැලුවා කියලා කලබල වෙන්නෙ නැහැ. නිකමට හිතපන් බුද්දාගමට ඔහොම එකක් හැදුවොත් බවුද්දයෝ කොහොම රෙදි උස්සන් එයිද කියලා? මිනිස්සුන්ගේ තියෙන insecurities අනුව තමයි මිනිස්සු කලබල වෙන්නෙ.
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336

    කොහොමද රූඩ් බුද්ධා එකට ඒ දවස්වල තිබ්බ භීෂනේ..
     
    • Like
    Reactions: RandomGuy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    ඔකේ කෑලි හොය හොය දාන්න දෙයක් නැහැ. ඕක සම්පුර්නෙන්ම වගේ බැලුවා මම. අදටත් බලපු සිරාම ජෝක් තියෙන series එකක් ඕක.

    පිටරටවල හදන ගොඩක් ඒවා වල ඔහොම කතෝලික ආගමට විහිලු කරන ඒවා තියෙනවා. ඒවා හදන්නෙත් කතෝලික රටවල් වල. කතෝලික ආගමේ මිනිස්සු ඒවා බැලුවා කියලා කලබල වෙන්නෙ නැහැ. නිකමට හිතපන් බුද්දාගමට ඔහොම එකක් හැදුවොත් බවුද්දයෝ කොහොම රෙදි උස්සන් එයිද කියලා? මිනිස්සුන්ගේ තියෙන insecurities අනුව තමයි මිනිස්සු කලබල වෙන්නෙ.
    එහෙනම් පාර්ලිමේන්තුවෙත් කතා කරල ජීවිතාන්තය දක්වා හිරේ දායි.. කරපු එකාට මරණ දඉුවම දෙන්න කියල සෙට් එක බෞද්ද කොඩි අරන් පාරට බහි :lol:

    කොහොමද රූඩ් බුද්ධා එකට ඒ දවස්වල තිබ්බ භීෂනේ..

    ඕක ලංකාවේ හදපු එකක් උනොත් මොකද?
    ------ Post added on Nov 11, 2023 at 6:50 PM
     
    නටාෂව මතකද