දෙයියො_හිටං

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දැන් උබ කියන්නෙ මහින්දට නාමල්ව ජනාධිපතිකරන්න උවමනාවක් තිබ්බෙම නැද්ද? එහෙම ප්ලෑනක් තිබුන බවක් උබේ සෙන්ස් එකට කවදාවත් දැනිලා තිබ්බෙම නැද්ද? වටේ නොයා කෙලින් උත්තරයක් දීපන්.

    අනිවාර්යෙන්ම තියෙනවා. ඒත් ඒක නාමල්ගෙ වැරැද්දක්නෙවෙයි .
    අනික ඒකයි මේ පොටො එක දාලාබයිට් කරන්න හදන එකයිඅහර සම්බන්ධයක් මට පේන්න නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    අනිවාර්යෙන්ම තියෙනවා. ඒත් ඒක නාමල්ගෙ වැරැද්දක්නෙවෙයි .
    අනික ඒකයි මේ පොටො එක දාලාබයිට් කරන්න හදන එකයිඅහර සම්බන්ධයක් මට පේන්න නෑ.

    නෑ ඒක නාමල්ගෙ වැරැද්දක් නෙවේ. ඒක තාත්තා කෙනෙක්ගෙ අහිංසක බලාපොරොත්තුවක්. තමන්ගෙ පුතා තමන් ඉන්න තැනට හෝ ඊටත් එහා ඉදිරියටත් යනව දකින එක. මහින්ද එදා බලය තියෙනකොට කෙලින් පාරේ එලිපිටම ඩිරෙක්ට්ලි වගේම, අද බලය නැති වෙලාවේ වංගු ගහලත් පාරේ අවසානය දකින්නෙ එකම තැනකින්. මහින්දට නම් ඒක තමන්ගෙ හීනය සැබෑ වීමක් වගේ දෙයක්. ඒත් ඒක මේ රටට යහපතක් වෙයි කියලා උබ හිතනවද? උබලෑ හීනෙත් ඒකද? මේ වගේ පුද්ගලයෙක්. ඒ පුද්ගලයගෙ ඇත්ත තත්වෙ ගැන කතා කරොත් මඩ ගහනවා අපහස කරනව කියලා උබලා බනිනවනෙ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,016
    3,839
    113
    ඕන්න ඔය පොටෝ එක රනිලට එහෙම පෙන්නනව නෙමේ, සාගල එක්ක පවුල් කාල ඇති වෙයි පොන්න රනිලට..:lol::lol:
    මංගල දැක්කොත් ඊට එහා. අකිලය එහෙම මහ රෑ දුවගෙන එයි.:lol::lol::lol:
     
    • Like
    Reactions: erozan

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නෑ ඒක නාමල්ගෙ වැරැද්දක් නෙවේ. ඒක තාත්තා කෙනෙක්ගෙ අහිංසක බලාපොරොත්තුවක්. තමන්ගෙ පුතා තමන් ඉන්න තැනට හෝ ඊටත් එහා ඉදිරියටත් යනව දකින එක. මහින්ද එදා බලය තියෙනකොට කෙලින් පාරේ එලිපිටම ඩිරෙක්ට්ලි වගේම, අද බලය නැති වෙලාවේ වංගු ගහලත් පාරේ අවසානය දකින්නෙ එකම තැනකින්. මහින්දට නම් ඒක තමන්ගෙ හීනය සැබෑ වීමක් වගේ දෙයක්. ඒත් ඒක මේ රටට යහපතක් වෙයි කියලා උබ හිතනවද? උබලෑ හීනෙත් ඒකද? මේ වගේ පුද්ගලයෙක්. ඒ පුද්ගලයගෙ ඇත්ත තත්වෙ ගැන කතා කරොත් මඩ ගහනවා අපහස කරනව කියලා උබලා බනිනවනෙ.

    උඹ මම කියන පොයින්ට් එක තේරුම්ගන්නේ නෑ.
    මට ප්‍රශ්නේ තියෙන්නේ වැරැද්දක් ගැන පින් පොයින්ට් කරන්නේ නැතුව පොටො එකක් දාලා බයිට් කරන්න හදන එක ගැන. වැරැද්දක් විවේචනය කරන එක වෙනම දෙයක් .(මේක gගැන මම ත්වහ් වාද කරන්නේ නෑ)
     
    හා හා ඊළඟ පාරත් රනිල්ටම දෙන්නං එහෙනං. ප්‍රේමදාස බේබි ආවොත් එයාට දෙන්නං. මම එච්චර උස නෑ, කම්කරු හම්බ වෙයි නේද? :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මංගල දැක්කොත් ඊට එහා. අකිලය එහෙම මහ රෑ දුවගෙන එයි.:lol::lol::lol:

    :rofl::rofl::rofl: මට නිකමට වගේ හිතෙනව රුචිරයත් එහෙම දෝ කියල...මොකෝ මූ නාමල්ගෙ අච්චර ඇදුම් ඇදගෙන ඉන්න පොටෝ තියෙද්දි උඩු කය නිරුවත් පොටෝ එකක් දැම්මෙ.. :rolleyes::rolleyes::rolleyes::rolleyes::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    උඹ මම කියන පොයින්ට් එක තේරුම්ගන්නේ නෑ.
    මට ප්‍රශ්නේ තියෙන්නේ වැරැද්දක් ගැන පින් පොයින්ට් කරන්නේ නැතුව පොටො එකක් දාලා බයිට් කරන්න හදන එක ගැන. වැරැද්දක් විවේචනය කරන එක වෙනම දෙයක් .(මේක gගැන මම ත්වහ් වාද කරන්නේ නෑ)

    මම කිව්වනෙ මහින්ද නාමල්ගෙ පට්ටම වෙනුවෙන් වහල්ලුන්ව දක්කනවා කියලා. මම කියන්නෙ බොරුවක්ද කියලා උබටම හිතෙන් හිතාගන්න පුළුවන් විදිහක් කියන්නද. පොදු ජන පෙරමුණ කියන්නෙ පක්ෂ ගොඩක එකතුවක්. නායකයෝ ගොඩක් ඉන්නවා. එකෙක්වත් කටක් ඇරලා නෑ රාජපක්ෂ පවුලෙන් පිට ඇරලා නමක් යෝජනා කරන්නෙ නෑ. පාක්ශිකයොත් එහෙම්මමයි ඒ පවුලෙ එකෙක්වම තමය් හොයන්නෙ. එහෙම කටක් අරින්න කොන්දක් නෑ මොකද කොඳු කඩලා තියෙන්නෙ. මහින්දට බැරි නම්, ගෝටා බැසිල් චමල් නාමල් සමහර විට ශිරන්ති වෙන්නත් පුළුවන් ඩේසි ආච්චි යෝජනා නොවුනොත් තමයි පුදුමේ. ඉතින් කාගෙ කාගෙත් ඔළුව රාජපක්ශ පවුලේ කට්ටියගෙ වටේ කැරකෙනවා කියන්නෙ මහින්දගෙ හීනේ බොහොම ආදරෙන් ගෞරවෙන් අනුමත කරනවා කියන එක.

    අකුරු කියවන්න බැරි උන් රූප සටහන් වලින් පාඩ්ම් ඉගෙන ගන්නවලුනෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    හා හා ඊළඟ පාරත් රනිල්ටම දෙන්නං එහෙනං. ප්‍රේමදාස බේබි ආවොත් එයාට දෙන්නං. මම එච්චර උස නෑ, කම්කරු හම්බ වෙයි නේද? :sorry:

    ඕම කියන්න එපා බම් මට ගොඩක් රිදෙයි :(:(
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,016
    3,839
    113
    ඒ මේ ඇත්තටම නාමලුයි රනිලුයි 2020 ඉල්ලුවොත් කවුරු දිනයි කියලද උබ හිතන්නෙ..
    ලොකු කේස් එකක් නෑ. නාමල් තුවාය ගලවපු ගමන් රනිල් ඌට චන්දෙ දෙනවා. හැරිලා බලද්දී අකිල මංගල එහෙම පිටිපස්සෙන් පෝලිමේ. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොකු කේස් එකක් නෑ. නාමල් තුවාය ගලවපු ගමන් රනිල් ඌට චන්දෙ දෙනවා. හැරිලා බලද්දී අකිල මංගල එහෙම පිටිපස්සෙන් පෝලිමේ. :lol:

    :rofl::rofl::rofl::rofl: මේක නම් කැරි සීන් එක ඕයි, අනිව මේ පොටෝ එක රනිල දැක්කොත් නම් ඌට පිස්සු හැදෙනව..පව් අර සාගල..:lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මූ හින්ද තමා ඒකාධිපති පාලනයක් ගේන්න බය. තාත්ත හොඳ වුනාට මූ මහ බල්ලනෙ :growl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    මහ නුග ගසක් යට තව හොඳ ගසක් නොවැඩේ.

    වැඩේ කියන්නෙ ඒ කුලෑටි වෙච්ච ඇතුලෙ හිස් බෙන තියෙන වල් ගහට හැදෙන්න ඉඩ දෙන්න අර මහා නුග මැරෙන්නත් ලෑස්තියිනෙ. කැලෑවෙ සත්තුන්ට කොළයක් ගෙඩියක්වත් නැති බකමූණන්ට ලගින්න බෙන තියෙන ගහක් වැඩක් තියෙද.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    මූ හින්ද තමා ඒකාධිපති පාලනයක් ගේන්න බය. තාත්ත හොඳ වුනාට මූ මහ බල්ලනෙ :growl:

    බලහන්කො උබ බල්ලා කියලා. මම මොනා හරි කිව්වොත් තමයි හැමෝම රෙද්ද උස්සගෙන එන්නෙ. දැනටමත් රෙප් කපලා.