දෙයියො_හිටං

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,851
    40,586
    113
    සික්ස් පැක් ඕල් ඉන් වන්. 2020 ඔන් ද වේ. ආ යූ රෙඩි මා ප්‍රිය වහල්ලු? :love::love:

    8UTYL0X.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,851
    40,586
    113
    මරුසිරා;23403020 said:
    :lol::lol:

    මු දැන් කොවිලුත් යනවද ?:shocked:

    රට ජාතිය ඒකීය කරලා ආගම පපුවෙ කොටාගත්තු තුන් සිංහලේ ඉතිරිවෙලා ඉන්න එකම සිංහ පැටියා දෙමල්ලු රින්ගන කෝවිල් අස්සෙ යනවද යකෝ? දළදා හාමුදුරුවො ලඟ දනින් වැටිලා සමන් පිච්ච මල් වට්ටියක් පූජ කරලා එකම එක ප්‍රාර්ථනාවක් පැතුවලු :love::love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,851
    40,586
    113
    ඔහ් නාමල් බේබි.

    :love::love:

    දැන්මොකද්ද කියන්න හදන්නේ?

    දැන් ඉඳන්ම හරකගෙ සයිස් එකත් එක්ක දැන අඳුනන් ඉන්න එක වටිනවනෙ. මහප්පොච්චා එදත් අදත් එක එක පාරවල් වලින් දක්කන්නෙ කවදා හෝ දවසක මෙන්න මේ පුත්‍ර රත්නය රටේ රාජ්‍ය නායකයා කිරිමේ ගොන් කරත්තය අද්දන්න බව.

    මෙහෙමයි මචන් ඉතින්. සමහරු මේක දන්නවා. සමහරු මේක දන්නේ නෑ. ඒ දන්නෙ නැති හැමෝටම දැන ගන්න පුළුවන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,851
    40,586
    113
    Minekta apahasa karanta thiyana Asawa.
    Saba sinhala Kama agayamu.

    ඉරිසියයි බන් ලෝ කොජ්ජලේ බැච් පස්ට් වෙච්ච මීටරයක් රටේ නායකයා වෙලා මේ රට හදලා ගනී කියලා.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඉරිසියයි බන් ලෝ කොජ්ජලේ බැච් පස්ට් වෙච්ච මීටරයක් රටේ නායකයා වෙලා මේ රට හදලා ගනී කියලා.

    Joliyata Dana ewa Saha upahasayta Dana ewa kiyala 2k thiyana.
    Owata kiyanne gon athal kiyala.

    Muta kawuda ban cande denne.eka Dana Dan mewa karanne thanikara apahaaayata.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :love::love:

    දැන් ඉඳන්ම හරකගෙ සයිස් එකත් එක්ක දැන අඳුනන් ඉන්න එක වටිනවනෙ. මහප්පොච්චා එදත් අදත් එක එක පාරවල් වලින් දක්කන්නෙ කවදා හෝ දවසක මෙන්න මේ පුත්‍ර රත්නය රටේ රාජ්‍ය නායකයා කිරිමේ ගොන් කරත්තය අද්දන්න බව.

    මෙහෙමයි මචන් ඉතින්. සමහරු මේක දන්නවා. සමහරු මේක දන්නේ නෑ. ඒ දන්නෙ නැති හැමෝටම දැන ගන්න පුළුවන්නෙ.

    ඉතින් මේ පොටො එකෙන් අදහස් වෙන්නේ මොකද්ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,851
    40,586
    113
    woww what a figure

    :cool::cool:

    Joliyata Dana ewa Saha upahasayta Dana ewa kiyala 2k thiyana.
    Owata kiyanne gon athal kiyala.

    Muta kawuda ban cande denne.eka Dana Dan mewa karanne thanikara apahaaayata.

    අනේ අනේ මේ නිකං හිටහන් බන්. අප්පොච්චා මට දුන්නා කියලා ඡන්දෙ දෙන්න කිව්වොත් උදේ පාන්දරම බඩ ගාගෙන පෝලිමේ ඉඳියි. ඒතරමට වහල්ලු වෙලා ඉන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,851
    40,586
    113
    ඉතින් මේ පොටො එකෙන් අදහස් වෙන්නේ මොකද්ද?

    "ඔබේ ස්වාමියාව මුන ගැහෙන්න" "ඔබේ" කිව්වෙ මම උබට කිව්වා නෙවේ හොඳේ. ඕක තමයි අර්ථය.

    මූට 35 පැනලද? මූව ජනාඩිපති කරමු

    තාම තරුණ කුකුලෙක් බ්‍රෝ. අපි විවස්ටාව වෙනස් කරලා ගේමු.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    "ඔබේ ස්වාමියාව මුන ගැහෙන්න" "ඔබේ" කිව්වෙ මම උබට කිව්වා නෙවේ හොඳේ. ඕක තමයි අර්ථය.

    මෙහෙමයි මේක නම් අනවශ්‍ය මඩගැසීමක් විතරයි. මොකක් හරි වැරැද්දක් තියෙනවා නම් ක ගැන කතාකරන එක වෙනමකතාවක්.නමුත් නිකම්පොටො එකක් දාලා බයිට් එකට ගන්න එක එකග වෙන්න පුලුවන් දෙයක් නෙවෙයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,851
    40,586
    113
    මෙහෙමයි මේක නම් අනවශ්‍ය මඩගැසීමක් විතරයි. මොකක් හරි වැරැද්දක් තියෙනවා නම් ක ගැන කතාකරන එක වෙනමකතාවක්.නමුත් නිකම්පොටො එකක් දාලා බයිට් එකට ගන්න එක එකග වෙන්න පුලුවන් දෙයක් නෙවෙයි

    දැන් උබ කියන්නෙ මහින්දට නාමල්ව ජනාධිපතිකරන්න උවමනාවක් තිබ්බෙම නැද්ද? එහෙම ප්ලෑනක් තිබුන බවක් උබේ සෙන්ස් එකට කවදාවත් දැනිලා තිබ්බෙම නැද්ද? වටේ නොයා කෙලින් උත්තරයක් දීපන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    දැන් උබ කියන්නෙ මහින්දට නාමල්ව ජනාධිපතිකරන්න උවමනාවක් තිබ්බෙම නැද්ද? එහෙම ප්ලෑනක් තිබුන බවක් උබේ සෙන්ස් එකට කවදාවත් දැනිලා තිබ්බෙම නැද්ද? වටේ නොයා කෙලින් උත්තරයක් දීපන්.

    ඉතිං තිබ්බත් මොකෝ? මම මහින්ද හෙට චන්දෙ ඉල්ලුවත් චන්දෙ දෙනවා, මිනිහ රටට වැඩක් කරපු මිනිහෙක් හින්ද.

    හැබැයි මහින්ද කරපු වැඩ වලට නාමල්ට චන්දෙ දෙන්න පිස්සුවක් ඇතැයි :lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රට ජාතිය ඒකීය කරලා ආගම පපුවෙ කොටාගත්තු තුන් සිංහලේ ඉතිරිවෙලා ඉන්න එකම සිංහ පැටියා දෙමල්ලු රින්ගන කෝවිල් අස්සෙ යනවද යකෝ? දළදා හාමුදුරුවො ලඟ දනින් වැටිලා සමන් පිච්ච මල් වට්ටියක් පූජ කරලා එකම එක ප්‍රාර්ථනාවක් පැතුවලු :love::love:

    දැන් දළදා වහන්සේ වදිනකොට නළලේ අළු ගානවද හිටන් :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න ඔය පොටෝ එක රනිලට එහෙම පෙන්නනව නෙමේ, සාගල එක්ක පවුල් කාල ඇති වෙයි පොන්න රනිලට..:lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,851
    40,586
    113
    ඉතිං තිබ්බත් මොකෝ? මම මහින්ද හෙට චන්දෙ ඉල්ලුවත් චන්දෙ දෙනවා, මිනිහ රටට වැඩක් කරපු මිනිහෙක් හින්ද.

    හැබැයි මහින්ද කරපු වැඩ වලට නාමල්ට චන්දෙ දෙන්න පිස්සුවක් ඇතැයි :lol:

    හා එහෙනම් උබට පිස්සුවක් නෑ. ටැස්ට් එකෙන් උබ පාස් :love::love:

    මරුසිරා;23403251 said:
    දැන් දළදා වහන්සේ වදිනකොට නළලේ අළු ගානවද හිටන් :lol:

    :yes::yes: