දෙයියෝ උල තියලා

ඔයාල ගොඩක් අය අහල ඇති දිට්ට ධම්ම වේදනීය කර්මය කියල එකක්, ඒ කියන්නේ වැරද්දක් කලාම මෙලොවදීම පලදෙන කර්මය. මෙන්න මේ හොරාටත් වෙලා තියෙන්නේ ඔන්න ඔය ටිකමයි. අහගන්නකෝ මොකද වෙලා තියෙන්නේ කියල. මේ හොරා East London Museum හොරකම් කරද්දී නාදඋන alarm එකට බයවෙලා ළඟ තිබුන ගහකින් බිමට බහින්න හදනකොට ලිස්සල වැටිලා තියෙන්නේ මේ උල් වැට උඩට. පස්සේ මෙයා වේදනාවටම කෑගහන්න පටන් අරගෙන. පස්සේ ගොඩ වෙලාවක් උත්සහ කරලා කරලා අන්තිමේදී මේ වැටත් කපල 30cm දිග ඇනුණු වැටේ කෑල්ලත් එක්කම රෝහලට අරගෙන ගිහින්. මෙයාගේ ඇඟට(හිතාගන්න පුළුවන්නේ කොතනටද කියල) ගොඩක් හානිවෙලා තියෙනවා.
අනුන්ගේ දේවල් හොරකම් කරගෙන ජිවත් වෙන සුකොපභෝගී ජිවිතයට වඩා තමන් දුක් මහන්සියෙන් හම්බකරන් ජිවත් වන සාමාන්‍ය ජීවිතය ගොඩක් වටිනවා.
උපුට ගත්තේ මේන් මෙතනින්...
ඔක්කොම කණපිට [Okkoma Kanapita]

Last edited: