දෙයියෝ බලත්වා.
එක්සත් ජාතික පක්ෂය ජනතා හදගැස්ම හදුනාගත් සාර්ථක නායකයින් බිහිකළ පක්ෂයකි.
ඩී.එස්. සේනානායක මහතා එදා ජනතාවගේ හදගැස්ම හදුනාගනිමින් ගල්ඔය ව්‍යාපාරය ආරම්භ කර මෙරට ගොවිජනපද ආරම්භ කලේය.
ඩඩ්ලි සේනානායක මහතා බත් දුන් පියා ලෙස හැදින්වූයේ එතුමාද ජනතා හද ගැස්ම හදුනාගත් බැවිනි.
ජේ.ආර්. ජයවර්ධන මහතා ආහාර හිගයකට රට මුහුණපා සිටි සමයේ ඇට අටක් දෙන බවට පොරොන්දු විය. අට තියා ඇට දෙකක්වත් නොදුන්න එක වෙනම දෙයකි. නමුත් එකල ජනතා හද ගැස්ම හදුනාගැනීමට ඔහු සමත්විය.
ආර්. ප්‍රේමදාස මහතා දිළිදුකමත් නිවාස ප්‍රශ්ණයත් මුල්කොට ගෙන ජනතා හදගැස්ම හදුනාගත් නායකයෙක් විය.
අහෝ එහෙත් රනිල්?.................
අවුරුද්දේ බාගයක් විදේශ සංචාර වලය.
රටේ ප්‍රශ්ණ අරන් යන්නේ ජාත්‍යන්තරයටය.
අධෝවාතයක් ගියත් පිටරට බාප්පලා හොයායයි.
එක්කෝ නවනීදන් පිල්ලේ සොයා ජිනීවා යයි.
නැත්නම් සෝල්හයිම් සොයා ඔස්ලෝ යයි.
නැත්නම් කැමරන් හොයා ලන්ඩන් යයි.
එහෙමත් නැත්නම් රොබටෝ බ්ලේක් හොයා ඇමරිකා යයි.
බැරිම තැන දේවාල කොවිල් වල ගොස් කන්නලව් කරයි.
එහෙත් තිසිතුන් කොටියක් දෙවිවරුන්ට ඡන්ද බලය නැති බව මේ හරකා තවම නොදනී.