දෙයියෝ_සාක්කි_ Must Reed

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    පහුගිය නත්තල් මාසයේ ලංකාවට නිවාඩුවක් ගතකිරීමට සිය පෙම්වතා සමග පැමිනි වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්රෝව්නා නම් වූ ගැහැනිය හෙට අනිද්දා නැවතත් ලංකාවෙන් පිටවී යන්නේ වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්රෝව්නා නම් වූ මෙනවිය ලෙසෙනි. අපි සංචාරකයින්ට සලකන්නේ එසේය. අපේ වියදමින් ඔවුන් කන්‍යාවන් කරනු ලැබේ.

    ලොවපුරා වෙසෙන කාන්තාවෙනි ඔබට නැවතත් කන්‍යාවියක් වීමට අවශ්‍ය නම් ලංකාවට පැමිණෙන්න. තංගල්ලට යන්න. ගෝරියකට පැටලී ඔබ දූෂණය වූවායැයි කියන්න. සති දෙකක් තුළ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ආමාත්‍යංශයෙන් ඔබගේ කන්‍යාභාවය පිලිසකර කරදෙනු ලැබේ.


    :lol::lol::lol::lol::lol:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    නීතිය බල්ලට ගිය රටක මේවගේ දේවල් සුලබයි, තව වෙන්න ගත්තෙ නැහැ, හොද හොද සෙල්ලන් එලිවෙන ජාමෙට කිව්වා වගේ තව ඉස්සරහට මේ වගේ හාස්කම් ගොඩක් අපිට දකින්න ලැබේවි,

    :eek::eek::sorry:
     

    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    පිවිතුරු බව මනිනට පත්තිනි.........මෑණී
    දුන් පටලය දැන් රෙපයාරින්..........හානී
    මෙහෙව් රටේ අපගේ සිරිලක්.........ගෑනි
    දෙපතුල හොවා වන්දනයට නම්.......ඕනී


    ha haaaaa
     

    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    පිවිතුරු බව මනිනට පත්තිනි.........මෑණී
    දුන් පටලය දැන් රෙපයාරින්..........හානී
    මෙහෙව් රටේ අපගේ සිරිලක්.........ගෑනි
    දෙපතුල හොවා වන්දනයට නම්.......ඕනී




    niyama kawiya machan............
    elamakiri kaviya:rofl::rofl::rofl::rofl::rofl::rofl: