ලංකාවට කොච්චර ආඩම්බරයක්ද නේද ලංකාවේ සංචාරකයකට ඇවිල්ලා, VIP වනචරයන්ගෙ ඕනෑ එපාකම් ඉටුකරගත්තට පස්සෙ, VIP හොස්පිටල් එකකින් VIP විදියට කන්‍යාවියක් කරලා, VIP චැනල් එකෙන්ම VIP විදියට රට යවනවා, ඇත්තටම කොච්චරනම් උතුම් රටක්ද මේ ලංකාව,
මේ ලංකාව පාලනය කරන අය කොච්චරනම් ධාර්මිෂ්ටද.

eke aye katha dekak ne...පිවිතුරු බව මනිනට පත්තිනි.........මෑණී
දුන් පටලය දැන් රෙපයාරින්..........හානී
මෙහෙව් රටේ අපගේ සිරිලක්.........ගෑනි
දෙපතුල හොවා වන්දනයට නම්.......ඕනී


පිවිතුරු බව මනිනට පත්තිනි.........මෑණී
දුන් පටලය දැන් රෙපයාරින්..........හානී
මෙහෙව් රටේ අපගේ සිරිලක්.........ගෑනි
දෙපතුල හොවා වන්දනයට නම්.......ඕනී
පිවිතුරු බව මනිනට පත්තිනි.........මෑණී
දුන් පටලය දැන් රෙපයාරින්..........හානී
මෙහෙව් රටේ අපගේ සිරිලක්.........ගෑනි
දෙපතුල හොවා වන්දනයට නම්.......ඕනී
අපේ වියදමින් ඔවුන් කන්‍යාවන් කරනු ලැබේ.
ලොවපුරා වෙසෙන කාන්තාවෙනි ඔබට නැවතත් කන්‍යාවියක් වීමට අවශ්‍ය නම් ලංකාවට පැමිණෙන්න. තංගල්ලට යන්න. ගෝරියකට පැටලී ඔබ දූෂණය වූවායැයි කියන්න. සති දෙකක් තුළ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ආමාත්‍යංශයෙන් ඔබගේ කන්‍යාභාවය පිලිසකර කරදෙනු ලැබේ.







