දෙරණේ චතුරට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ටිපිකල් බයි තියරි. මහින්දට කඩේ යන එකා දේශප්‍රේමියා එක්කෝ හොඳ මාධ්‍ය වේදියා එක්කෝ කොන්ද කෙලින් තියාගෙන වැඩේ කරන එකා. මහින්දට විරුද්දව කතා කරොත් ඌ කොටියා, නෝර්වේ කාරයා, NGO කාරයා, ඩොලර් කාක්කා. කවදද බන් උඹලා හැදෙන්නේ?
    :lol::lol::lol:
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28

    ටිපිකල් බයි තියරි. මහින්දට කඩේ යන එකා දේශප්‍රේමියා එක්කෝ හොඳ මාධ්‍ය වේදියා එක්කෝ කොන්ද කෙලින් තියාගෙන වැඩේ කරන එකා. මහින්දට විරුද්දව කතා කරොත් ඌ කොටියා, නෝර්වේ කාරයා, NGO කාරයා, ඩොලර් කාක්කා. කවදද බන් උඹලා හැදෙන්නේ?
    :lol::lol::lol:

    mahindage paththata katha karana ekaatath ubala kiyanne a wageema kathaane machan.. Ubala patta saadaarana minissu.. :P
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    ටිපිකල් බයි තියරි. මහින්දට කඩේ යන එකා දේශප්‍රේමියා එක්කෝ හොඳ මාධ්‍ය වේදියා එක්කෝ කොන්ද කෙලින් තියාගෙන වැඩේ කරන එකා. මහින්දට විරුද්දව කතා කරොත් ඌ කොටියා, නෝර්වේ කාරයා, NGO කාරයා, ඩොලර් කාක්කා. කවදද බන් උඹලා හැදෙන්නේ?
    :lol::lol::lol:

    සිරාවටම දැන් රට ඉස්සර වගේ නෙවෙයි..නිදහස ඕනේ තරම්...මුන්ට ඒවා කියනකොට දරා ගන්න බෑ...
    ඕනේ ගොනෙකුට දෙයක් කරන්න පුළුවන්....පොලිසියට ඕනේ එකෙක්ව උස්සන්න මරන්න පුලුවන්..මන්ත්‍රීලට හිතිච්ච වෙලාවට ඕනේ එකෙක්ව උස්සන පුලුවන්...රට පාවා දෙන්න ඕනේ එකකුට ඕනේ නම්.. ඒකත් කරන්න පුලුවන්
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    :P:love:exys

    319389_215035878555882_213498358709634_608676_644620380_n.jpg