ටිපිකල් බයි තියරි. මහින්දට කඩේ යන එකා දේශප්‍රේමියා එක්කෝ හොඳ මාධ්‍ය වේදියා එක්කෝ කොන්ද කෙලින් තියාගෙන වැඩේ කරන එකා. මහින්දට විරුද්දව කතා කරොත් ඌ කොටියා, නෝර්වේ කාරයා, NGO කාරයා, ඩොලර් කාක්කා. කවදද බන් උඹලා හැදෙන්නේ? :lol::lol::lol: