දෙරණේ චතුරට

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    2cs9ieb.jpg
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අපෝ මු මහින්දගේ බත් බැලයෙක් නේ. ( ටොයියා වගේ :lol: ) මු හොර මහින්දයට කහින මහින්දගේ පුක උනත් ලෙව කන එකෙක්.

    දෙරණේ චතුර පර්සිගේ එක කෝල් එකෙන් බයියෙක් වෙයි

    chatura-alwis.jpg

    මැදමුලන පර්සිගෙන් ලද ඇමතුමක් නිසාවෙන් දෙරණේ චතුර බයියෙක් බවට පත්වී ඇති බව දැන ගන්නට ලැබී ඇත.

    පර්සිගේ මේ මරිසිය මාධ්‍ය අඳබාලයන්ට තේරුම්යන්නේ පශ්චාත්භාගය බිම ඇනගත් විටය. පර්සි චතුරව අමතා “කොහොමද පුතා සැප සනීප. මගෙන් මොනවා හරි උදව්වක් ඕනෙද? ඕනම වෙලාවක කතාකරන්න” ලෙස පවසා ඇත. මෙම දුරකථන ඇමතුමෙන් චතුර කෙතරම් කුල්මත්වී ඇත්ද කියතොත් call log එකෙහි පර්සිගෙන් තමාට ලද ඇමතුම පෙන්වමින් හැමතැනම ඇවිදිමින ඇත්තේ පර්සිව මුරුංගා අත්තේ කරටියේ තබමින්ය. එබැවින් ඉදිරියේ මෙම මාධ්‍ය වේදියාද පර්සි වෙනුවෙන් රෙදි නැතිව කඩේ යනු දැකගත හැකිය.

    පර්සිද දුරකථන ඇමතුම් දෙන්නේ මෙවන් අඳ බාලයන්ටය. යුක්තිය වෙනුවෙන් සටන් කරන සැබෑ මාධ්‍ය වේදියෙකුගෙන් පර්සි මෙසේ ” මගෙන් මොනවා හරි උදව්වක් ඕනෙද?” විමසුවේ නම් ලැබෙන්නේ “පව් නොදී ගෙදරට වී ඉන්න” වැනි පිළිතුරක්ය. පර්සි එවන් මාධ්‍යෙව්දීන්ට අමතන්නේ සුදු වෑන් රථයකින් වඩම්මාගෙන ගොස් බව පසුගිය දස වසර තුල අත් දැකීම් දන්නා තුලින් අවභෝද කරගත් කරුණක්ය.

    මේ දෙරණේ “චතුර”ලාගේ ගොන් පාට්

    533573_595625990464013_137599754_n.jpg

    සමාජ සේවක නළුවෙකු පින්කමකට යද්දී මෙවන් අනතුරකින් මළ විට ඒ ගැන බිඳුවක් හෝ සඳහන් නොකර පණ්ඩිතකම් පෙන්වන්නට බනින්නේ ගොන් පාට් දැමීම මේ දෙරණේ සම්ප්‍රදාය වී ඇති නිසා දැයි සිතේ.
    මයික්‍රෆෝනය ගත් විට තමන්ට වඩා ජගතෙකු නැතියි සිතන්නා සැමදා ආධුනිකයෙකි.
    ආනන්ද පද්මසිරි

    පසුගියදා හදිසි අනතුරකින් මියගිය සුප්‍රකට හොලිවුඩ් නළු ‍පෝල් වෝකර්ගේ මරණය ලොව පුරා සිනමා රසික ජනතාව මෙන්ම අසරණ ආබාධිත රෝගී ජනතාව බලවත් කම්පනයට පත් කරවන්නක් විය. ලෝකයේ ලොකුම අසරණ සරණ සංවිධානය පිහිටුවා තම ආදායමෙන් සියයට හැටක් එමගින් ආසියාවේ හා අප්‍රිකාවේ අසරණ ජනයාට සරණවීමට වෙන් කර තිබූ මේ උදාර සමාජ සේවකයා මියගියේද පුණ්‍යාධාර වැඩසටහනකට සහභාගි වීමට මිතුරෙකු සමග මෝටර් රථයෙන් යද්දී රිය පාරෙන් ඉවතට පැන ගසක වැදී ගිනිගැනීම නිසාය.
    වෝකර්ගේ මරණයට පසු දින පුවත්පත් එය වාර්තා කර ඇති අන්දම කියවූ මේ දෙරණේ චතුර, රූපවාහිනී නිවේදකයකු තම චතුරකම පෙන්වන්නටදෝ වෝකර්ගේ මරණය ගැන ගොන් පාට් දැමීම කනගාටුදායකය. වෝකර් චිත්‍රපටවල රගපෑ වේගවත් රථ ධාවන ජවනිකා පෙළක් පෙන්නූ ඔහු කීවේ චිත්‍රපටවලදී කරන දේවල් සැබෑ ජීවිතයේදී කරන්නට ගිය විට මෙවැනි දේ සිදුවන බවත් එසේ නොකළා නම් මෙවැනි දෙයින් වැළකිය හැකි බවත්ය. රඟපෑම හා සැබෑව අපේ චතුරලාට වඩා හොඳින් දැන සිටි බැවින් ‍පෝල් වෝකර් නම් සිනමාවේ කළ දේ මහපාරේ කරන්නට සූදානම් වන මෝඩකයකු යැයි සිතිය නොහැකිය.
    නියමිත වේලාවට යාම ගැන සිතා රථයේ වේගය වැඩි කළාද, නොඑසේ නම් හදිසි කාර්මික දෝෂයක් නිසා වේග පාලනය නොවී රිය පාරෙන් ඉවතට පැන්නාද කියා “චතුරලා” දන්නවාද? අනෙක් අතට රිය පැදවූයේ වෝකර්ම බවට චතුරලාට සහතික දුන්නේ දෙවියන් වහන්සේ විසින්ද? ලංකාවේ කලාකරුවන්ට ආදර්ශයක් ගත හැකි විශිෂ්ට
    සමාජ සේවක නළුවෙකු පින්කමකට යද්දී මෙවන් අනතුරකින් මළ විට ඒ ගැන බිඳුවක් හෝ සඳහන් නොකර පණ්ඩිතකම් පෙන්වන්නට බනින්නේ ගොන් පාට් දැමීම මේ දෙරණේ සම්ප්‍රදාය වී ඇති නිසා දැයි සිතේ.
    මයික්‍රෆෝනය ගත් විට තමන්ට වඩා ජගතෙකු නැතියි සිතන්නා සැමදා ආධුනිකයෙකි. සීමාවටත් එහා ගොස් දේශපාලකයන්ට, කලාකරුවන්ට හා විවිධ පුද්ගලයන්ට අපහසාත්මකව කිණ්ඩි දමන මෙවන් චතුරලා උපහාසයේ හා අපහාසයේ වෙනස ප්‍රේමකීර්ති ද අල්විස් හෝ පාලිත පෙරේරා වැනි
    විශිෂ්ඨ සන්නිවේදකයන්ගෙන් උගත යුතුය. එසේ බැරි නම් මේ දෙරණේම මෙ වර්තමානයේ සිටින සංඛ අමර්ජිත් පෙරේරා වැනි ප්‍රවීණ නිවේදකයකුගෙන් හෝ එය ඉගෙන ගන්නේ නම් ඇඟට ගුණය. මන්ද යත් මේ යන හැටියට උපහාසය නොදන්නා චතුරලාගෙන් අපහාසය ලබන්නන්ගේ ඉවසීමේ සීමා බිඳී යා හැකි බැවිනි.
     
    Last edited:
    • Like
    Reactions: Shadow.Walker

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,210
    113
    Gotland
    දිනන පැත්තට හුරේ නොදමන
    මෙයින් උඹ පිලිගන්නවා මැදමුලනබල්ලා ඉවර වෙන බව
     
    • Like
    Reactions: Shadow.Walker

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    57140_1.jpg

    මෙන්න මහා ලොකු මාධ්‍යවේදියාගේ වැඩ කිඩ

    දෙරණ රූපවාහිනී නාළිකාවේ නිවේදකයකු වන උදේට දෙරණ අරුණ වැඩසටහන ඉදිරිපත් කරන චතුර අල්විස් නමැත්තා මෙරට ක්‍රියාත්මක වෙබ් මාෆියාවේ අලුත්ම කප්පම්කරුවා දැයි ප්‍රබල සැකයක් මතුවී තිබේ.

    මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ට, දේශපාලනඥයන්ට, මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින්, ඔවුන්ව බිය වද්දමින්, ඔවුන්ගෙන් කප්පම් එකතු කර ගැනීමට මේ වෙබ් මාෆියාවේ නියෝජිතයන් පසුගිය කාලයේදී දැරූ උත්සාහයන් පිළිබඳ තොරතුරු අපි "මව්බිම" පුවත්පත මඟින් හෙළිදරව් කළෙමු.

    එසේම රටෙන් පැන ගොස් පිටරටවලට වී සිටිමින් මේ වෙබ් මාෆියාව මෙහෙයවන ගෝඩ් ෆාදර්ලා ගැන මෙන්ම ඔවුන්ගේ දේශීය නියෝජිතයන් ලෙස ක්‍රියා කරන මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා ඇතැම් පුද්ගලයන් ගැනද පසුගිය කාලයේදී අපි ජනතාවට කරුණු අනාවරණය කළෙමු.

    පසුගිය කාලයේදී ප්‍රකට මාධ්‍ය ආයතනයක හිමිකරුවකු පිළිබඳව අසත්‍ය ප්‍රවෘත්ති තම වෙබ් අඩවිවල පළ කරමින් මේ වෙබ් මාෆියාකරුවන් ඔහුට තර්ජනය කරමින් කියා තිබුණේ කෝටි ගණනක මුදලක් ලන්ඩන් නුවර තම ගිණුමට බැර කරන ලෙසය. එසේ නොකළොත් තම වෙබ් අඩවි හරහා දිගටම පහර දෙන බවට මේ වෙබ් මාෆියාකරුවන් ඒ මාධ්‍ය හිමිකරුවාව බිය වද්දා තිබිණි. එසේම විපක්‍ෂයේ ප්‍රබල නායකයකුගේ බිරියක පිළිබඳව අසත්‍ය ප්‍රවෘත්ති පළ කළ මේ වෙබ් මාෆියාකරුවන් පසුව ඇයට කතා කර කෝටි ගණනක මුදලක් ලන්ඩන් නුවර තම ගිණුමට බැර කරන ලෙසට තර්ජනය කර තිබිණි. එසේ නොකළොත් තවදුරටත් පහරදෙන බවට මේ වෙබ් මාෆියාකරුවන්ගෙන් දේශපාලනඥයාගේ බිරියට තර්ජනාත්මක දුරකතනන ඇමැතුම් ලැබී තිබිණි.

    "මව්බිම" පුවත්පත විසින් වෙබ් මාෆියාකරුවන්ගේ මේ කප්පම් සිද්ධි පිළිබඳ තොරතුරු හෙළිදරව් කරනු ලැබීම නිසා මේ වෙබ් මාෆියාකරුවෝ තමන්ගේ වෙබ් අඩවි හරහා "මව්බිම" පුවත්පත හා එහි කර්තෘවරුන් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු මේ දිනවල පළ කරමින් සිටිති. මේ වෙබ් මාෆියාකරුවන්ගේ නිරුවත ජනතාවට නොබියව හෙළිදරව් කිරීම නිසා මොවුන්ගේ ප්‍රධානම සතුරා බවට පත්වී තිබෙන්නේ "මව්බිම" පුවත්පත හා එහි කර්තෘවරුන්ය.

    එනිසා "මව්බිම" පුවත්පත හා එහි කර්තෘවරුන් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රවෘත්ති පළකරමින් ඒවා දෙරණ නාළිකාව ඔස්සේ ප්‍රචාරය කරවා ගැනීමේ මෙහෙයුමක් මේ වෙබ් මාෆියාකරුවන් අරඹා තිබේ. ඒ සඳහා ඔවුන් දෙරණේ තම නියෝජිතයා ලෙස තෝරාගෙන ඇත්තේ මේ චතුර අල්විස් නමැත්තා බවට ප්‍රබල සැකයක් මේ වන විට ඇති වී තිබේ. මේ මඩ වෙබ් අඩවිවල පළවන අසත්‍ය ප්‍රවෘත්ති ජනතාව නොබලන නිසා වෙබ් මාෆියාකාරුවෝ ඒ ප්‍රවෘත්ති රූපවාහිනි නාළිකා ඔස්සේ කියවා ගැනීමට ප්‍රබල උත්සාහයක් දරති. ඒ සඳහා සහයෝගය දෙන රූපවාහිනී ආයතනවල මාධ්‍යවේදීන්ට තමන්ට ලැබෙන කප්පම් මුදල්වලින් කොටසක් මෙන්ම වෙනත් ලාභ ප්‍රයෝජන රැසක් ලබාදීමට මේ වෙබ් මාෆියාකරුවන් කටයුතු කරන බව නොරහසකි.

    වෙනත් රූපවාහිනි නාළිකා මේ වෙබ් මාෆියාවේ කප්පම්කරුවන්ගේ පදයට නටන්නේ නැති පසුබිමක් තුළ දෙරණ නාළිකාවේ චතුර අල්විස් නමැත්තා දෙරණ නාළිකාව වෙබ් මාෆියාකරුවන්ට උකසට තබා ඔවුන්ගෙන් මුදල් හා වෙනත් ලාභ ප්‍රයෝජන ලබන්නේද යන ප්‍රබල සැකය මේ වන විට මතුවී තිබේ. "මව්බිම" පුවත්පත මේ සම්බන්ධයෙන් මේ දිනවල තොරතුරු අධ්‍යයනය කරමින් සිටින අතර, ඉදිරියේදී ඒ සියල්ල ජනතාවට අනාවරණය කරන බවද දන්වා සිටිමු.
    රණවිරුවන්ට අපහාස වන ප්‍රවෘත්ති පළ කිරීමට වැඩි ඉඩක් ලබාදෙන මේ වෙබ් අඩවිවලට ඒ සඳහා දෙමළ ඩයස්පෝරාවෙන් විශාල මුදලක් ලැබෙන බව බුද්ධි අංශ විසින් මේ වන විට අනාවරණය කරගනු ලැබ තිබේ. කොටි ත්‍රස්තවාදීන්ගේ බළල් අත් ලෙස ක්‍රියා කරන මේ වෙබ් අඩවි දෙරණ නාළිකාව හරහා ජනප්‍රිය කිරීමට දෙරණේ චතුර අල්විස් නමැත්තා දරන උත්සාහය මේ වන විට බලවත් සැකයකට තුඩුදී තිබේ. දේශීයකත්වය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන දෙරණ නාළිකාවේ චතුර අල්විස් නමැත්තා කොටි ඩයස්පෝරාවෙන් මුදල් ලබන වෙබ් මාෆියාකරුවන්ගේ සුරතලකු බවට පත්වීමට හේතුව විශාල මුදල් කුට්ටියක්ද යන්න ගැන ප්‍රබල සැකයක් මේ වන විට හටගෙන ඇත.

    කෙසේ වුවත් මේ වෙබ් මාෆියාකරුවන් දෙරණ නාළිකාව පාවිච්චි කර "මව්බිම"ට හා එහි කර්තෘවරුන්ට කුමන මඩ ප්‍රහාර එල්ල කළත් ඒවාට බිය නොවී ඔවුන්ගේ කප්පම් ගැනීමේ සිද්ධි ඉදිරියටත් හෙළිදරව් කරන බවද අපි අවධාරණය කරමු. එසේම මේ වෙබ් මාෆියාකරුවන්ට ආරක්‍ෂක හමුදාවලට අපහාස කිරීම සඳහා දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් ලබාගත් ආකාරය හා ඒ මුදල් ලන්ඩනයේ බැංකු ගිණුම්වල තැන්පත් කෙරෙැණු ආකාරය ඉදිරියේදී "මව්බිම" පුවත්පත ජනතාවට හෙළිදරව් කිරීමට සූදානමින් සිටියි.

    මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණය වන්නේ මේ වෙබ් මාෆියාව දෙරණ නාළිකාවේ චතුර අල්විස් නමැත්තා හරහා "මව්බිම"ට ප්‍රහාර එල්ල කරවන්නේ ලන්ඩන් නුවර වාසය කරමින් ලංකාවේ ගණිකා මඩම් පවත්වාගෙන යන මේ වෙබ් මාෆියාවේ ප්‍රබලයකු පිළිබඳව "මව්බිම" පුවත්පත කරුණු එක්රැස් කරමින් සිටින අතරතුරදී වීමය. ලන්ඩන් නුවර වෙසෙන මේ වෙබ් ප්‍රබලයා ලංකාවේ ගණිකා මඩම් පවත්වාගෙන යන්නේ තමන්ගේ මෑණියන් සහ සහෝදරියන් ලවාය. තායිලන්තයෙන් මෙරටට ගණිකාවන් ගෙන්වීමේ ව්‍යාපාරයේ ඉහළින්ම සිටන කෙනකු ලෙසද මේ ලන්ඩන් වෙබ් මාෆියාකරුවා ප්‍රසිද්ධියට පත්වී ඇත. ගණිකා මඩම් සම්බන්ධ සිද්ධියක් නිසා ව්‍යාපාරිකයකුගේ බිරියක විසින් මොහුගේ සහෝදරියක මරා දමනු ලැබ තිබේ.

    ඒ සම්බන්ධ සියලු තොරතුරු "මව්බිම" සතුව පවතින අතර, අපි ඉදිරියේදී ඒවාද ඡායාරූප සහිතව ජනතාවට හෙළිදරව් කරන්නෙමු - See more at: http://www.lankagossipgirlnewslk.com/2014/05/TV-derana-chathura-alwis.html#sthash.ATlr5Kkv.dpuf
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    මාත් මුලින් හිතුවේ චතුරය පට්ට ඩයල් එකක් කියලා, බලන් යද්දී මුත් දේශපාලනික අතකොලුවක් වෙලා ඉවරයි. මාධ්‍යවේදියෙක් කියන්නේ කිසිම වෙලාවකවත් කඩේ යන්නේ නැතුව මධස්ථව ඉන්න ඕනේ අය. දෙරණ එහෙම කෙනෙක්ට ඉන්නේ දිල්කා විතරයි.

    319389_215035878555882_213498358709634_608676_644620380_n.jpg
     
    mnt

    Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    'බයිලා කියන්නේ නැතුව ඉදපන් බන් ....

    උබ කිව්වා කියල, call එකක් ආව කියල අපි එක පිළිගන්න ඕනෙද බන්..නිකන් බයිල නැතුව ඉදපන්.. මොන gossip site එකෙන්ද උබ මේක ගත්තේ... ඇත්ත කියපන් උබ කඩේ යන්නේ UNP එකට නේ... :D රනිල් ගේ හොඳ දේවල් හරි මහින්දගේ හොඳ දේවල් හරි තියෙනවනම් කිව්වම මොකද බන්..රිදිලා මරුවටම ...
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උබ කිව්වා කියල, call එකක් ආව කියල අපි එක පිළිගන්න ඕනෙද බන්..නිකන් බයිල නැතුව ඉදපන්.. මොන gossip site එකෙන්ද උබ මේක ගත්තේ... ඇත්ත කියපන් උබ කඩේ යන්නේ UNP එකට නේ... :D රනිල් ගේ හොඳ දේවල් හරි මහින්දගේ හොඳ දේවල් හරි තියෙනවනම් කිව්වම මොකද බන්..රිදිලා මරුවටම ...

    මොකෝ මේ ෆේක් එකකින් බැහැල. :lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මාත් මුලින් හිතුවේ චතුරය පට්ට ඩයල් එකක් කියලා, බලන් යද්දී මුත් දේශපාලනික අතකොලුවක් වෙලා ඉවරයි. මාධ්‍යවේදියෙක් කියන්නේ කිසිම වෙලාවකවත් කඩේ යන්නේ නැතුව මධස්ථව ඉන්න ඕනේ අය. දෙරණ එහෙම කෙනෙක්ට ඉන්නේ දිල්කා විතරයි.

    319389_215035878555882_213498358709634_608676_644620380_n.jpg

    :yes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    අපෝ මු මහින්දගේ බත් බැලයෙක් නේ. ( ටොයියා වගේ :lol: ) මු හොර මහින්දයට කහින මහින්දගේ පුක උනත් ලෙව කන එකෙක්.

    දෙරණේ චතුර පර්සිගේ එක කෝල් එකෙන් බයියෙක් වෙයි

    chatura-alwis.jpg

    මැදමුලන පර්සිගෙන් ලද ඇමතුමක් නිසාවෙන් දෙරණේ චතුර බයියෙක් බවට පත්වී ඇති බව දැන ගන්නට ලැබී ඇත.

    පර්සිගේ මේ මරිසිය මාධ්‍ය අඳබාලයන්ට තේරුම්යන්නේ පශ්චාත්භාගය බිම ඇනගත් විටය. පර්සි චතුරව අමතා “කොහොමද පුතා සැප සනීප. මගෙන් මොනවා හරි උදව්වක් ඕනෙද? ඕනම වෙලාවක කතාකරන්න” ලෙස පවසා ඇත. මෙම දුරකථන ඇමතුමෙන් චතුර කෙතරම් කුල්මත්වී ඇත්ද කියතොත් call log එකෙහි පර්සිගෙන් තමාට ලද ඇමතුම පෙන්වමින් හැමතැනම ඇවිදිමින ඇත්තේ පර්සිව මුරුංගා අත්තේ කරටියේ තබමින්ය. එබැවින් ඉදිරියේ මෙම මාධ්‍ය වේදියාද පර්සි වෙනුවෙන් රෙදි නැතිව කඩේ යනු දැකගත හැකිය.

    පර්සිද දුරකථන ඇමතුම් දෙන්නේ මෙවන් අඳ බාලයන්ටය. යුක්තිය වෙනුවෙන් සටන් කරන සැබෑ මාධ්‍ය වේදියෙකුගෙන් පර්සි මෙසේ ” මගෙන් මොනවා හරි උදව්වක් ඕනෙද?” විමසුවේ නම් ලැබෙන්නේ “පව් නොදී ගෙදරට වී ඉන්න” වැනි පිළිතුරක්ය. පර්සි එවන් මාධ්‍යෙව්දීන්ට අමතන්නේ සුදු වෑන් රථයකින් වඩම්මාගෙන ගොස් බව පසුගිය දස වසර තුල අත් දැකීම් දන්නා තුලින් අවභෝද කරගත් කරුණක්ය.

    මේ දෙරණේ “චතුර”ලාගේ ගොන් පාට්

    533573_595625990464013_137599754_n.jpg

    සමාජ සේවක නළුවෙකු පින්කමකට යද්දී මෙවන් අනතුරකින් මළ විට ඒ ගැන බිඳුවක් හෝ සඳහන් නොකර පණ්ඩිතකම් පෙන්වන්නට බනින්නේ ගොන් පාට් දැමීම මේ දෙරණේ සම්ප්‍රදාය වී ඇති නිසා දැයි සිතේ.
    මයික්‍රෆෝනය ගත් විට තමන්ට වඩා ජගතෙකු නැතියි සිතන්නා සැමදා ආධුනිකයෙකි.
    ආනන්ද පද්මසිරි

    පසුගියදා හදිසි අනතුරකින් මියගිය සුප්‍රකට හොලිවුඩ් නළු ‍පෝල් වෝකර්ගේ මරණය ලොව පුරා සිනමා රසික ජනතාව මෙන්ම අසරණ ආබාධිත රෝගී ජනතාව බලවත් කම්පනයට පත් කරවන්නක් විය. ලෝකයේ ලොකුම අසරණ සරණ සංවිධානය පිහිටුවා තම ආදායමෙන් සියයට හැටක් එමගින් ආසියාවේ හා අප්‍රිකාවේ අසරණ ජනයාට සරණවීමට වෙන් කර තිබූ මේ උදාර සමාජ සේවකයා මියගියේද පුණ්‍යාධාර වැඩසටහනකට සහභාගි වීමට මිතුරෙකු සමග මෝටර් රථයෙන් යද්දී රිය පාරෙන් ඉවතට පැන ගසක වැදී ගිනිගැනීම නිසාය.
    වෝකර්ගේ මරණයට පසු දින පුවත්පත් එය වාර්තා කර ඇති අන්දම කියවූ මේ දෙරණේ චතුර, රූපවාහිනී නිවේදකයකු තම චතුරකම පෙන්වන්නටදෝ වෝකර්ගේ මරණය ගැන ගොන් පාට් දැමීම කනගාටුදායකය. වෝකර් චිත්‍රපටවල රගපෑ වේගවත් රථ ධාවන ජවනිකා පෙළක් පෙන්නූ ඔහු කීවේ චිත්‍රපටවලදී කරන දේවල් සැබෑ ජීවිතයේදී කරන්නට ගිය විට මෙවැනි දේ සිදුවන බවත් එසේ නොකළා නම් මෙවැනි දෙයින් වැළකිය හැකි බවත්ය. රඟපෑම හා සැබෑව අපේ චතුරලාට වඩා හොඳින් දැන සිටි බැවින් ‍පෝල් වෝකර් නම් සිනමාවේ කළ දේ මහපාරේ කරන්නට සූදානම් වන මෝඩකයකු යැයි සිතිය නොහැකිය.
    නියමිත වේලාවට යාම ගැන සිතා රථයේ වේගය වැඩි කළාද, නොඑසේ නම් හදිසි කාර්මික දෝෂයක් නිසා වේග පාලනය නොවී රිය පාරෙන් ඉවතට පැන්නාද කියා “චතුරලා” දන්නවාද? අනෙක් අතට රිය පැදවූයේ වෝකර්ම බවට චතුරලාට සහතික දුන්නේ දෙවියන් වහන්සේ විසින්ද? ලංකාවේ කලාකරුවන්ට ආදර්ශයක් ගත හැකි විශිෂ්ට
    සමාජ සේවක නළුවෙකු පින්කමකට යද්දී මෙවන් අනතුරකින් මළ විට ඒ ගැන බිඳුවක් හෝ සඳහන් නොකර පණ්ඩිතකම් පෙන්වන්නට බනින්නේ ගොන් පාට් දැමීම මේ දෙරණේ සම්ප්‍රදාය වී ඇති නිසා දැයි සිතේ.
    මයික්‍රෆෝනය ගත් විට තමන්ට වඩා ජගතෙකු නැතියි සිතන්නා සැමදා ආධුනිකයෙකි. සීමාවටත් එහා ගොස් දේශපාලකයන්ට, කලාකරුවන්ට හා විවිධ පුද්ගලයන්ට අපහසාත්මකව කිණ්ඩි දමන මෙවන් චතුරලා උපහාසයේ හා අපහාසයේ වෙනස ප්‍රේමකීර්ති ද අල්විස් හෝ පාලිත පෙරේරා වැනි
    විශිෂ්ඨ සන්නිවේදකයන්ගෙන් උගත යුතුය. එසේ බැරි නම් මේ දෙරණේම මෙ වර්තමානයේ සිටින සංඛ අමර්ජිත් පෙරේරා වැනි ප්‍රවීණ නිවේදකයකුගෙන් හෝ එය ඉගෙන ගන්නේ නම් ඇඟට ගුණය. මන්ද යත් මේ යන හැටියට උපහාසය නොදන්නා චතුරලාගෙන් අපහාසය ලබන්නන්ගේ ඉවසීමේ සීමා බිඳී යා හැකි බැවිනි.

    මේවා ඉතින් ඕන ගොනෙක් ට කියන්න පුළුවන්

    ඔය චෝදනා දවසක් ඔහු විසින් ප්‍රතික්ෂේප කරා...... ඕව ඔප්පු කරන්න බැරි උනා කාටවත් ... දෙරණ උදේ දෙරණ අරුනේදී ඔහු කිවුව ...

    ඕව මංගල සමරවීර ගේ පුක ලෙව කන පොන්නයෝ කියන කතා (උඹල වගේ)

    ගැනු චු කරන හැටි බලල අතල් ගන්න විකුර්ති කම අසාවන් තියන උඹ කවද්ද නෙදර්ලන්තේ යන්නේ කියපන් .. නිකන් පොයි දෙන්නේ නැතුව

    උඹට කියන්න ඕනේ පොයි BBS කියලා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    චතුරලා ඔය තැන් වල ඉන්නෙ මැදමුලනේ ගංකබරයට පිං සිද්ද වෙන්න. ඔය වගේ වහල්ලු උංගෙ ස්වාමියාට කඹුරන එක අරුමයක් නෙවෙයි :lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මුලදිනම් හිතන් හිටියෙ මූ පැත්තක් ගන්නෙ නැති ස්වාදීනව වැඩ කරන් යන පොරක් කියලා.. පස්සෙ තේරුනෙ බත් බැලයෙක් කියලා.. යකෝ පුක දෙන එකේ සීමාවක් නෑ.. සමහරවිට දෙරණ ලොස් නැතුව දෙන නිසා මුවත් automatically සංසර්ගයේ යෙදවෙනවා ඇති.. මොනවා වුනත් ඉතින් දුකයි කියලා තමයි කියන්න වෙන්නෙ..
     
    • Like
    Reactions: Shadow.Walker
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මුලදිනම් හිතන් හිටියෙ මූ පැත්තක් ගන්නෙ නැති ස්වාදීනව වැඩ කරන් යන පොරක් කියලා.. පස්සෙ තේරුනෙ බත් බැලයෙක් කියලා.. යකෝ පුක දෙන එකේ සීමාවක් නෑ.. සමහරවිට දෙරණ ලොස් නැතුව දෙන නිසා මුවත් automatically සංසර්ගයේ යෙදවෙනවා ඇති.. මොනවා වුනත් ඉතින් දුකයි කියලා තමයි කියන්න වෙන්නෙ..

    රස්සාව බේරගන්න එපැයි බං. 18 වෙනිදා වෙනකං විතරයි ඔය කෙලි ඔක්කොම. :lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වාද පිටිය බලන ඕන එකෙකුට තේරෙනවා මූ මහින්දට අදිනවා කියලා..දැන් ඒකටද මූට අපි respect කරන්න ඕන?bitch please...:lol:
     
    • Like
    Reactions: Shadow.Walker

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    මේවා ඉතින් ඕන ගොනෙක් ට කියන්න පුළුවන්

    ඔය චෝදනා දවසක් ඔහු විසින් ප්‍රතික්ෂේප කරා...... ඕව ඔප්පු කරන්න බැරි උනා කාටවත් ... දෙරණ උදේ දෙරණ අරුනේදී ඔහු කිවුව ...

    ඕව මංගල සමරවීර ගේ පුක ලෙව කන පොන්නයෝ කියන කතා (උඹල වගේ)

    ගැනු චු කරන හැටි බලල අතල් ගන්න විකුර්ති කම අසාවන් තියන උඹ කවද්ද නෙදර්ලන්තේ යන්නේ කියපන් .. නිකන් පොයි දෙන්නේ නැතුව

    උඹට කියන්න ඕනේ පොයි BBS කියලා

    ඕන ගොනෙක් ට කියන්න පුළුවන් වගේම තමා ප්‍රතික්ෂේප කරන්නත් ඕන ගොනෙකුට පුළුවන්..:lol: