දෙරණේ චතුරට

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    චතුර ගැන කථා කරන එක බොරු වැඩක්,
    මට තව දෙයක් කියන්න අමතක උනා
    දෙරණට permit එක දුන්නේ කව්ද කියලා දන්නවා ඇතිනේ හැමෝම.
    මන් කියන දේ ෂුවර් නැත්නම් මේ video එකේ 3:17 ඉදන් බලන්න.





     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මාත් මුලින් හිතුවේ චතුරය පට්ට ඩයල් එකක් කියලා, බලන් යද්දී මුත් දේශපාලනික අතකොලුවක් වෙලා ඉවරයි. මාධ්‍යවේදියෙක් කියන්නේ කිසිම වෙලාවකවත් කඩේ යන්නේ නැතුව මධස්ථව ඉන්න ඕනේ අය. දෙරණ එහෙම කෙනෙක්ට ඉන්නේ දිල්කා විතරයි.

    319389_215035878555882_213498358709634_608676_644620380_n.jpg

    ඔය දිල්කලා, බිල්කිලා ඔක්කොම එකයි බන්. තමන්ගෙ channel එක කරන්නෙ මොන දේශපාලනේද මුනුත් ඒ පස්සෙ පෝලිමෙ යනවා. ඒකයි ඇත්ත, ඒකට ඉතින් වරදක් කියන්නත් බෑ. උන්ගෙ රස්සාවනෙ..

    මටනම් ලංකාවේ ස්වාදීනව, මාධ‍ය සදාචාරයක් ඇතුව වැඩ කරන එකෙකුට පේන්න ඉන්නෙ නාරද බක්මීමනව විතරයි..
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    චතුර ගැන කථා කරන එක බොරු වැඩක්,
    මට තව දෙයක් කියන්න අමතක උනා
    දෙරණට permit එක දුන්නේ කව්ද කියලා දන්නවා ඇතිනේ හැමෝම.
    මන් කියන දේ ෂුවර් නැත්නම් මේ video එකේ 3:17 ඉදන් බලන්න.





    දෙරණ කියන්නේ කොන්ද පණ නැති නිවට මාධ්‍ය ආයතනයක්....
    මහින්දානන්දගේ මේ සිද්ධියෙන් පස්සේ දෙරණ මහින්දානන්දගේ කකුල් දෙක ළග වැටිලා සමාව ගන්නවා..හැබැයි මහින්දානන්ද දෙරණට කරපු චෝදනා වලට එයා සමාව ගන් නෑ.
    ඔය වගේ සිද්ධියක් සිරසේ හරි හිරු එකේ හරි වුණා කියලා හිතමු.
    එහෙනම් අදත් උන්ගේ ප්‍රවෘත්ති වලින් මහින්දානන්දට ගහනවා නැති වෙන්න....
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මන්ද යත් මේ යන හැටියට උපහාසය නොදන්නා චතුරලාගෙන් අපහාසය ලබන්නන්ගේ ඉවසීමේ සීමා බිඳී යා හැකි බැවිනි.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam


    මේවා ඉතින් ඕන ගොනෙක් ට කියන්න පුළුවන්

    ඔය චෝදනා දවසක් ඔහු විසින් ප්‍රතික්ෂේප කරා...... ඕව ඔප්පු කරන්න බැරි උනා කාටවත් ... දෙරණ උදේ දෙරණ අරුනේදී ඔහු කිවුව ...

    ඕව මංගල සමරවීර ගේ පුක ලෙව කන පොන්නයෝ කියන කතා (උඹල වගේ)

    ගැනු චු කරන හැටි බලල අතල් ගන්න විකුර්ති කම අසාවන් තියන උඹ කවද්ද නෙදර්ලන්තේ යන්නේ කියපන් .. නිකන් පොයි දෙන්නේ නැතුව

    උඹට කියන්න ඕනේ පොයි BBS කියලා


    ටෝයියට රිදෙන විට එයට අනුරූපව ෆොන්ට්ස් සයිස් එක වැඩි
    වේ .
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දෙරණෙ චතුරව නං දන්නෑ.. :no: :no:
    ඒත් තව වාර විභාගෙට දවස් කීයද තියෙන්නෙ ? :baffled: :baffled:
    ගිහිං පාඩම් කලොත් නරකද ? :baffled: :baffled:
    ඕලෙවල් ලියන්න අවුරුදු කීයද ? :baffled: :baffled:
    උඹ වගේ අසාමාන්‍යය බුද්ධියක් තියෙන කෙනෙක්ට කොහොමටවත් අවුරුදු හතරකිං මෙහා ඕලෙවල් ගොඩදාන්න බෑ මොලේ වැඩිකමටම ලියවෙන්නෙ වැරදි උත්තර :no: :no:
    ඒ නිසා දැන්ම ඉඳන් පාඩම් කරපං :lol: :lol:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    චතුර හොදයි .හැබැයි පොඩ්ඩක් විතර පණ්ඩිත කමක් සහ මෝඩකමත්.තියෙනවා,
     

    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    මාත් මුලින් හිතුවේ චතුරය පට්ට ඩයල් එකක් කියලා, බලන් යද්දී මුත් දේශපාලනික අතකොලුවක් වෙලා ඉවරයි. මාධ්‍යවේදියෙක් කියන්නේ කිසිම වෙලාවකවත් කඩේ යන්නේ නැතුව මධස්ථව ඉන්න ඕනේ අය. දෙරණ එහෙම කෙනෙක්ට ඉන්නේ දිල්කා විතරයි.

    319389_215035878555882_213498358709634_608676_644620380_n.jpg


    Siravata !!!!

    LOL
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    දෙරණ රූපවාහිනී නාළිකාවේ නිවේදකයකු වන උදේට දෙරණ අරුණ වැඩසටහන ඉදිරිපත් කරන චතුර අල්විස් නමැත්තා මෙරට ක්‍රියාත්මක වෙබ් මාෆියාවේ අලුත්ම කප්පම්කරුවා දැයි ප්‍රබල සැකයක් මතුවී තිබේ.

    ටොයියා ආපු ගමන් දඩින් බිඩින් දොඩන්


    ඒ උඹ හිතන් ඉන්න හැටිනේ....නිකන් කහින්නේ නැතිව හිටහන්..තොපිට හැමදාද හැම එකටම තියෙන්නෙ ප්‍රභප සැක විතරයි පුළුවන් නම් ඔප්පු කරහන් ඕවා..
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඕන ගොනෙක් ට කියන්න පුළුවන් වගේම තමා ප්‍රතික්ෂේප කරන්නත් ඕන ගොනෙකුට පුළුවන්..:lol:

    නැතුව නැතුව ඕන ගොනෙකුට යුද්ද කරන්නත් පුළුවන් එකේ...
     

    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    අපෝ මු මහින්දගේ බත් බැලයෙක් නේ. ( ටොයියා වගේ :lol: ) මු හොර මහින්දයට කහින මහින්දගේ පුක උනත් ලෙව කන එකෙක්.


    දෙරණේ චතුර පර්සිගේ එක කෝල් එකෙන් බයියෙක් වෙයි

    chatura-alwis.jpg


    මැදමුලන පර්සිගෙන් ලද ඇමතුමක් නිසාවෙන් දෙරණේ චතුර බයියෙක් බවට පත්වී ඇති බව දැන ගන්නට ලැබී ඇත.

    පර්සිගේ මේ මරිසිය මාධ්‍ය අඳබාලයන්ට තේරුම්යන්නේ පශ්චාත්භාගය බිම ඇනගත් විටය. පර්සි චතුරව අමතා “කොහොමද පුතා සැප සනීප. මගෙන් මොනවා හරි උදව්වක් ඕනෙද? ඕනම වෙලාවක කතාකරන්න” ලෙස පවසා ඇත. මෙම දුරකථන ඇමතුමෙන් චතුර කෙතරම් කුල්මත්වී ඇත්ද කියතොත් call log එකෙහි පර්සිගෙන් තමාට ලද ඇමතුම පෙන්වමින් හැමතැනම ඇවිදිමින ඇත්තේ පර්සිව මුරුංගා අත්තේ කරටියේ තබමින්ය. එබැවින් ඉදිරියේ මෙම මාධ්‍ය වේදියාද පර්සි වෙනුවෙන් රෙදි නැතිව කඩේ යනු දැකගත හැකිය.

    පර්සිද දුරකථන ඇමතුම් දෙන්නේ මෙවන් අඳ බාලයන්ටය. යුක්තිය වෙනුවෙන් සටන් කරන සැබෑ මාධ්‍ය වේදියෙකුගෙන් පර්සි මෙසේ ” මගෙන් මොනවා හරි උදව්වක් ඕනෙද?” විමසුවේ නම් ලැබෙන්නේ “පව් නොදී ගෙදරට වී ඉන්න” වැනි පිළිතුරක්ය. පර්සි එවන් මාධ්‍යෙව්දීන්ට අමතන්නේ සුදු වෑන් රථයකින් වඩම්මාගෙන ගොස් බව පසුගිය දස වසර තුල අත් දැකීම් දන්නා තුලින් අවභෝද කරගත් කරුණක්ය.



    මේ දෙරණේ “චතුර”ලාගේ ගොන් පාට්




    533573_595625990464013_137599754_n.jpg


    සමාජ සේවක නළුවෙකු පින්කමකට යද්දී මෙවන් අනතුරකින් මළ විට ඒ ගැන බිඳුවක් හෝ සඳහන් නොකර පණ්ඩිතකම් පෙන්වන්නට බනින්නේ ගොන් පාට් දැමීම මේ දෙරණේ සම්ප්‍රදාය වී ඇති නිසා දැයි සිතේ.
    මයික්‍රෆෝනය ගත් විට තමන්ට වඩා ජගතෙකු නැතියි සිතන්නා සැමදා ආධුනිකයෙකි.
    ආනන්ද පද්මසිරි


    පසුගියදා හදිසි අනතුරකින් මියගිය සුප්‍රකට හොලිවුඩ් නළු ‍පෝල් වෝකර්ගේ මරණය ලොව පුරා සිනමා රසික ජනතාව මෙන්ම අසරණ ආබාධිත රෝගී ජනතාව බලවත් කම්පනයට පත් කරවන්නක් විය. ලෝකයේ ලොකුම අසරණ සරණ සංවිධානය පිහිටුවා තම ආදායමෙන් සියයට හැටක් එමගින් ආසියාවේ හා අප්‍රිකාවේ අසරණ ජනයාට සරණවීමට වෙන් කර තිබූ මේ උදාර සමාජ සේවකයා මියගියේද පුණ්‍යාධාර වැඩසටහනකට සහභාගි වීමට මිතුරෙකු සමග මෝටර් රථයෙන් යද්දී රිය පාරෙන් ඉවතට පැන ගසක වැදී ගිනිගැනීම නිසාය.
    වෝකර්ගේ මරණයට පසු දින පුවත්පත් එය වාර්තා කර ඇති අන්දම කියවූ මේ දෙරණේ චතුර, රූපවාහිනී නිවේදකයකු තම චතුරකම පෙන්වන්නටදෝ වෝකර්ගේ මරණය ගැන ගොන් පාට් දැමීම කනගාටුදායකය. වෝකර් චිත්‍රපටවල රගපෑ වේගවත් රථ ධාවන ජවනිකා පෙළක් පෙන්නූ ඔහු කීවේ චිත්‍රපටවලදී කරන දේවල් සැබෑ ජීවිතයේදී කරන්නට ගිය විට මෙවැනි දේ සිදුවන බවත් එසේ නොකළා නම් මෙවැනි දෙයින් වැළකිය හැකි බවත්ය. රඟපෑම හා සැබෑව අපේ චතුරලාට වඩා හොඳින් දැන සිටි බැවින් ‍පෝල් වෝකර් නම් සිනමාවේ කළ දේ මහපාරේ කරන්නට සූදානම් වන මෝඩකයකු යැයි සිතිය නොහැකිය.
    නියමිත වේලාවට යාම ගැන සිතා රථයේ වේගය වැඩි කළාද, නොඑසේ නම් හදිසි කාර්මික දෝෂයක් නිසා වේග පාලනය නොවී රිය පාරෙන් ඉවතට පැන්නාද කියා “චතුරලා” දන්නවාද? අනෙක් අතට රිය පැදවූයේ වෝකර්ම බවට චතුරලාට සහතික දුන්නේ දෙවියන් වහන්සේ විසින්ද? ලංකාවේ කලාකරුවන්ට ආදර්ශයක් ගත හැකි විශිෂ්ට
    සමාජ සේවක නළුවෙකු පින්කමකට යද්දී මෙවන් අනතුරකින් මළ විට ඒ ගැන බිඳුවක් හෝ සඳහන් නොකර පණ්ඩිතකම් පෙන්වන්නට බනින්නේ ගොන් පාට් දැමීම මේ දෙරණේ සම්ප්‍රදාය වී ඇති නිසා දැයි සිතේ.
    මයික්‍රෆෝනය ගත් විට තමන්ට වඩා ජගතෙකු නැතියි සිතන්නා සැමදා ආධුනිකයෙකි. සීමාවටත් එහා ගොස් දේශපාලකයන්ට, කලාකරුවන්ට හා විවිධ පුද්ගලයන්ට අපහසාත්මකව කිණ්ඩි දමන මෙවන් චතුරලා උපහාසයේ හා අපහාසයේ වෙනස ප්‍රේමකීර්ති ද අල්විස් හෝ පාලිත පෙරේරා වැනි
    විශිෂ්ඨ සන්නිවේදකයන්ගෙන් උගත යුතුය. එසේ බැරි නම් මේ දෙරණේම මෙ වර්තමානයේ සිටින සංඛ අමර්ජිත් පෙරේරා වැනි ප්‍රවීණ නිවේදකයකුගෙන් හෝ එය ඉගෙන ගන්නේ නම් ඇඟට ගුණය. මන්ද යත් මේ යන හැටියට උපහාසය නොදන්නා චතුරලාගෙන් අපහාසය ලබන්නන්ගේ ඉවසීමේ සීමා බිඳී යා හැකි බැවිනි.

    "අපෝ මු මහින්දගේ බත් බැලයෙක් නේ. ( ටොයියා වගේ ) මු හොර මහින්දයට කහින මහින්දගේ පුක උනත් ලෙව කන එකෙක්." Ubath ehemane machan.. Poniltai, Presidant Bra tai nayata kahina ekaane.. ubath lewa kanawa wage munge.. uba hamathanama mae wade karala thiyenawa dakapu nisa kiyalama yanna hithuna.. :P