දෙරණ එක කෙලවගන්ට හදන්නේ

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    දෙරණ එක කෙලවගන්ට හදන්නේ

    දැන් රනිල්ට ෆුල් සපෝර්ට් ලු නේද

    හෙට ගාමිණි ෆිල්ම් එක දාන්ට add හිටං දැම්ම .
    එක එපා කියලා දැන් වෙන එකක් දානවලු .
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,896
    21,140
    113
    ow ban 180 turn ekak gahala inne
    dan mahinda epaa paw ban oke wada karana ewun
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රේටින් බස්ස ගන්න වැඩක් තමයි....කැමැත්තෙන් වැලලෙනවනම් අපිට මොකෝ...
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Bulathkola base eka divide wela UNP wadima kottasa gana win karanna eda wedi.Ethakota Derana ,Hiru unath Ranilta bayawela Ranil Sarana yayi.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    හැමෝම සල්ලි වලට විකිනෙනවනෙ. විකිනෙන ගානට සල්ලි දීලා ගන්න මිනිස්සු ඉදිරිපත් නොවෙන තාක් කල් උන් අපිට වීරයො වෙනවා. මහ බැංකුව සුද්ද කරපු රනිල්ට සල්ලි නම් මොනාද බන්. නතින්ග් නේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හැමෝම සල්ලි වලට විකිනෙනවනෙ. විකිනෙන ගානට සල්ලි දීලා ගන්න මිනිස්සු ඉදිරිපත් නොවෙන තාක් කල් උන් අපිට වීරයො වෙනවා. මහ බැංකුව සුද්ද කරපු රනිල්ට සල්ලි නම් මොනාද බන්. නතින්ග් නේ.
    රනිල් මහත්තයා හොරකන් කරන්නේ නැ බන්. කාට දෙන්නද? යාලු ෆිට් එකට අර්ජුනට උදව් කරන්න ඇති. අපි උනත් යාලුවෙක් හෙල්ප් එකක් ඉල්ලුවම දෙනවනේ. රනිල් මහත්තයා ඕවට නැ. හිත හොද කමට උදව් කරන්න ගිහින් ඔහොම වෙන්න ඇත්තේ. පව්.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    රනිල් මහත්තයා හොරකන් කරන්නේ නැ බන්. කාට දෙන්නද? යාලු ෆිට් එකට අර්ජුනට උදව් කරන්න ඇති. අපි උනත් යාලුවෙක් හෙල්ප් එකක් ඉල්ලුවම දෙනවනේ. රනිල් මහත්තයා ඕවට නැ. හිත හොද කමට උදව් කරන්න ගිහින් ඔහොම වෙන්න ඇත්තේ. පව්.

    :yes::yes:
     
    • Like
    Reactions: Janadipathi